බයිස්කෝප් මිතුරො හැමෝම හොඳින් ඇති කියල හිතනවා, මගෙ රුසියානු චිත්‍රපටි පෙලේ තවත් එක චිත්‍රපටියක් මේ විදියට උපසිරිසි කරන්න පුලුවන් වුනා, we are from future 2 නම් මේ චිත්‍රපටිය ඇතැම් අවස්ථාවල Amongst Heroes යනුවෙන් හඳුන්වා තිබෙන අතර තවත් අවස්ථාවල Paradox Soldiers යන නමින්ද හඳුන්වා තිබෙනවා. කොහොම වුනත්…

බයිස්කෝප් මිතුරො හැමෝම හොඳින් ඇති කියල හිතනවා, මගෙ රුසියානු චිත්‍රපටි පෙලේ තවත් එක චිත්‍රපටියක් මේ විදියට උපසිරිසි කරන්න පුලුවන් වුනා, we are from future 2 නම් මේ චිත්‍රපටිය ඇතැම් අවස්ථාවල Amongst Heroes යනුවෙන් හඳුන්වා තිබෙන අතර තවත් අවස්ථාවල Paradox Soldiers යන නමින්ද හඳුන්වා තිබෙනවා. කොහොම වුනත් 2010 වසරේ එලිදැක්වූ මේ සිනමාපටය Action, Adventure, Sci-Fi කාණ්ඩවලට අයත්වෙනවා Andres Puustusmaa ,ඇතුලු අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන අතර Igor Petrenko, Aleksey Barabash, Ekaterina Klimova අයවලුන් රංගනයෙන් දායක වී තිබෙනවා, කොහොමවුනත් මේ චිත්‍රපටිය නැරඹීමට පෙර හැකියාවක් තියෙනවනම් we are from future පළවෙනි චිත්‍රපටිය නරඹන්න, එතකොට මේ කතාව හරියටම ගැලපෙනවා,
දැන් අපි කතාව ගැන බලමු, කලින් චිත්‍රපටියෙ නිධන් හොරකමේ යෙදුන සර්ජි මේ වෙනකොට විශ්ව විද්‍යාලයෙ ඉතිහාසය උගන්වමින් සිටින අතර ඔවුන් 1944 ජුලි පැවති යුධ සටනක් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන අතර ඒ සඳහා යුක්‍රේනයට යාමට සිදුවෙනවා, සර්ජි මිතුරෙක් සමග එහි ගමන් කලවිට යුක්‍රේනය නියෝජනය කරමින් පැසිස්ට්වාදින් වෙනුවෙන් පෙනි සිටින තරුණයින් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සමග ආරවුල් ඇතිකරගන්නවා, කොහොමවුනත් ඉතා අහම්බයෙන් කාලතරණය සිදුවූ නිසා මොවුන් දෙපිරිසටම එක්ව ගමන්කරන්නට සිදුවෙනවා, ටිකක් වෙනස් මුහුණුවරක් තියෙන මේ චිත්‍රපටය සටන් දර්ශන වැඩිපුර තියෙනව, ඒ නිසා යුධ චිත්‍රපටි වලට කැමති අයට මේකත් බලන්න පුලුවන්. මේ උපසිරසියට අවස්ථාව දුන් සිසිල ප්‍රසාද් සහෝදරයාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වන අතර හැමදාම මේ වෙබ් අඩවිය වෙනුවෙන් වෙහෙසකර කර්තව්‍යයක නියැලෙන බයිස්කොප් කණ්ඩායම මතක් කරනව, ඔබ සැමට ජයවේවා.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
3,973 downloadsDownload We-Are-from-the-Future-2-2010-aka-My-iz-budushchego-2.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
12 comments
pasan
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Shaggy
Thank you very much
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Run Hide Fight (2020) - IMDb
The White Tiger (2021)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
UDARA DAMITH
relaaaaaaa
indika75
thanks..
Dilshan
Thanks sub ekata.Palm Springs 2020 film eketh sub eka denna puluwan nam.
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
lol
මේ චිත්‍රපටියට ඔයාලට baiscopedownloads (.) co වෙතින් බාගන්න පුලුවන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you brother keep it up