We Live in Time (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම. මේ අරගෙන එන්නේ 2024 වර්ශයේ නිකුත් වුණු We Live In Time චිත්‍රපටියේ උපසිරසියයි. ඇත්තටම මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය.හැමදාම උපසිරැසි බාගෙන බැලුවට මට හිතුණා උපසිරැසියක් නිර්මාණය කරලා බලන්න. ඉතින් මටත් අවස්ථාවක් දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්…

සුභ දවසක් හැමෝටම. මේ අරගෙන එන්නේ 2024 වර්ශයේ නිකුත් වුණු We Live In Time චිත්‍රපටියේ උපසිරසියයි. ඇත්තටම මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය.හැමදාම උපසිරැසි බාගෙන බැලුවට මට හිතුණා උපසිරැසියක් නිර්මාණය කරලා බලන්න. ඉතින් මටත් අවස්ථාවක් දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම උපසිරැසියේ අඩුපාඩු පෙන්නලා දුන්න රවිඳු සහෝටත් ස්තූතිවන්ත වෙනවා.
කතාව පැත්තට හැරුනොත් ඇල්මට් කියන්නෙ අතිදක්ශ වෘත්තීය සූපවේදිනියක්. ටොබායස් කියන්නෙ ළඟදී දික්කසාද වුණු කෙනෙක්. එක දවසක් ඇල්මට් අතින් වැරදීමකින් ටොබායස්ව රිය අනතුරකට ලක් කරනවා.එතනින් පස්සේ දෙන්නා දැනහඳුන ගන්නවා. එතනින් පස්සේ මේ දෙන්නට මොකද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කියලා ආරධනා කරනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට MCUහි යෙලේනා(බ්ලැක් විඩෝ) වගේම Midsommer, Oppenheimer, Dune 2 වගේ චිත්‍රපටි වල රඟපාපු Florence Pugh ඇල්මට් ලෙසත්, The Amazing Spider-Man විදියට වගේම Hacksaw Ridge, The Social Network වගේ චිත්‍රපටි වල රඟපාපු Andrew Garfield ටොබායස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. We Live In Time චිත්‍රපටයට IMDB දර්ශකයේ 7 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 79%කුත් වගේ හොඳ අගයන් ලබගෙන තියෙනවා.ඒ වගේම ඩොලර් මිලියන 58කට වැඩි Box Office ආදායමකුත් උපයාගෙන තියෙනවා.
පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති.ඒවා කමෙන්ටුවක් දාලා පෙන්නගෙන යන්න කියලා ඉල්ලනවා.හැමෝටම ජයවේවා!
We Live in Time (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
557 downloadsDownload We-Live-In-Time-2024-1.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදේශාන් චනෙල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-06-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
We Live in Time Sinhala Subtitles
Subtitles by
උදේශාන් චනෙල්ක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #We Live in Time (2024) Sinhala Sub
- #We Live in Time (2024) Sinhala Subtitles
- #We Live in Time Sinhala Sub
- #We Live in Time Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
එල්. සී. දමැල්
Buddhika laKMal
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
දිගටම වෙලාවක් තියෙන විදිහට සබ් ගේමු..
මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියිනිශාන් සමීර
පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
දිගටම සබ් දෙමු….❤️උදේශාන්
බොහොම ස්තූතියි කමෙන්ටුවට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න ඔයාගෙ මුල්ම උපසිරැසිය වෙනුවෙන් මුල්ම කමෙන්ටුව මගෙන්. 😛
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් උදේශාන් සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌