Watch Trailer

WEAPONiZED AKA Swap (2016) with Sinhala Subtitles | අනාගතයේ අවි ආයුධ විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. මේක මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු ඇති කොහොමත්. මොනාහරි තිබ්බොත් කියන්නකෝ. මම ස්තුති කරන්න ඕනි මේ සබ් එක මට බාර දුන්න සමන් ප්‍රසාද් සහෝදරයට. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2016 මාර්තු පළවෙනිදා. මේ වෙනකොට IMDB දර්ශකයේ 4.5ක අගයක් ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය. IMDB අගය ටිකක් අඩු වුනත්…

WEAPONiZED (2016)

කොහොමද කට්ටියට. මේක මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු ඇති කොහොමත්. මොනාහරි තිබ්බොත් කියන්නකෝ. මම ස්තුති කරන්න ඕනි මේ සබ් එක මට බාර දුන්න සමන් ප්‍රසාද් සහෝදරයට.

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2016 මාර්තු පළවෙනිදා. මේ වෙනකොට IMDB දර්ශකයේ 4.5ක අගයක් ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය. IMDB අගය ටිකක් අඩු වුනත් හොද චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ Johnny Messner කියන නළුවා. එයාගේ වයිෆ් විදිහට Taylor cole, එයාගේ සහයකයා විදිහට Cullen Chambers සහ Tom Sizemore මේකේ සතුරා විදිහටත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදන සමාගමක් වන Black Sun Weapons & Technology ආයතනය හා පොලිස් නිලධාරියෙක් වටා. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

එක දවසක් අනපේක්ෂිත විදිහට ඇමරිකාවේ පෙනටගන් එකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිත සෑහෙන ප්‍රමාණයක් අහිමි වෙනවා. මේකෙන් මේ Black Sun Weapons & Technology ආයතනයේ අයිතිකරුගේ පුතත් මැරෙනවා. එහෙමයි මේක ආරම්භ වෙන්නේ. තවත් දවසක උදේ එක්තරා හෝටලයක වෙඩි තැබීමක් සිදුවෙනවා. මේකෙන් පුද්ගලයින් අටදෙනෙක් ඝාතනය වෙනවා සහ ඇමරිකානු ඇමතිවරයෙකුත් මේ අතර වෙනවා. මේ ඝාතනයට සම්බන්ද පුදගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නවා. මේ පොලිස් පරීක්ෂණය භාර වෙන්නේ පොලිස් පරීක්ෂක මිච් වොල්කර්ට (Johnny Messner) හා එයාගේ සහයකයා ෆිල් රොස්ට (Cullen Chambers). ඉතින් මෙයාලගේ ප්‍රශ්න කිරීම් අතරතුර මේ  ඝාතනයට සම්බන්ද පුදගලයා අද්බුත විදිහට සියදිවි නසාගන්නවා. මේ හේතුව නිසා පොලිස් පරීක්ෂක මිච් වොල්කර්ව මේ පොලිස් පරීක්ෂණයෙන් ඉවත් කරනවා. නමුත් මේ පොලිස් පරීක්ෂක මිච් වොල්කර්ට ඕනි මේක ගැන හොයන්න. එයාව මේකෙන් ඉවත් කරත් එයා මේක පසුපස හඹා යනවා. මේක නිසා මෙයාගේ දුවටත් රෝහල් ගතවෙන්න සිදු වෙනවා. ඉතින් මෙයා මේක පසුපස ඉන්නේ කවුද කියලා හොයාගනිද????? ඒක ගැන ෆිල්ම් එක බලලම දැනගන්නකෝ එහෙනම්.

ඔක්කොම කිවුවොත් බලන්න දෙයක් නැති වෙනවනේ. එහෙනම් හැමෝටම බාගන්න කියලා ආරාධනා කරනවා. ෆිල්ම් එක බල්ලා හොද නරක කියන්න. අඩුපාඩු තිබ්බොත් ඒවත් අනිවා කියන්න.

WEAPONiZED (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

WEAPONiZED.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,328 downloadsDownload WEAPONiZED.2016.Baiscopelk.com_.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NuwanChandika1-e1480454972651.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් චන්දික කුලතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන් චන්දික කුලතුංග

Subtitles

7,328 downloadsDownload Subtitles41 KB

25 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. Gathsara Umesh Kumara

    තවත් අලුත් උපසිරැසි කරුවෙක්..බොහෝම ස්තුටුයි.....සාදරයෙන් අඩවියට පිලිගනන්වා සහෝ..පටන්න ගත්ට ගමන්ම් ලේසි නෑ.එක එක විදිහේ බාදක එන එක උපසිරැසි කරනයේ සාමන්‍ය දේවන්....එව ගනන් නෙගෙන් ඉකදිගට සබ් දෙන්න ශක්තිය ධයිරය ලැබෙන්න කියල පතවා හදවතින්ම.....ඉක්ම්නිම් දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු...!!!!!!!!!!

  3. දිල්ශාන් සචින්ත

    ඉස්සල්ලම පලවෙනි උපසිරසියට සුබපතනවා.
    ඒවගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    දිගටම අඩවියත් එක්ක සම්බන්ද වෙලා දිග ගමනක් යමු ජය

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. natasha

    thanks

  6. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා නුවන් සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු...

  7. Adithya Gimhana

    පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ...
    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...!
    දිගටම මේ විදියට සබ් දෙමු...
    ~~~ ජය වේවා ! ~~~

  8. praneeth madu

    ඔබට ජය

  9. අසිත

    එලම සහෝ තෑන්ක්ස්
    ඔබට ජය!!!!

  10. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    සබ් එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  11. පුෂ්ප සමීර

    සබ් එකනම් සුපිරි බ්‍රෝ.....දිගටම කරගෙන යන්න.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. සනත් ගුණතිලක​

    patta broo sabata thanks

  14. මලින්ද

    ඔබගේ පළමු උපසිරැසියට මාගේ උණුසුම් සුභ පැතුම්...
    අඩුපාඩු නම් හදාගන්න පුලුවන්...
    ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ...
    බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට.....

  15. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    දිගටම සබ් දෙන්න...
    ජයෙන් ජය..

  16. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  17. මලින්ද

    බොහොම ස්තුතියි සහෝ....
    අපි වෙනුවෙන් තවත් උපසිරැසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා....
    Good Luck

  18. gayan

    tnx bro jaya wewa

  19. T.N.W

    Tnx sub ekata thawath sub karann ශක්තිය lebenna kiyala parthana karanawa

  20. Ravin

    Thanks for the sub

  21. nidi

    Nuwan, onna oya sub kala first film eka bagena beluwa! thanks! thawa idiriyedi oyagen thawa honda films godakata subs lebewa! jaya!

  22. Hiran Senanayaka

    නියමයි සහෝ!!!!!

  23. Janaka

    Good luck brothers all of subtitlers

  24. Dewadithya

    Thanks for sub!