Watch Trailer

She’s Funny That Way (2014) with Sinhala Subtitles | ගෑණුත් දැක්කා, මේ වගෙ ගෑණු නොදැක්කා. [සිංහල උපසිරැසි සමග]

Izzy නැත්තම් Glo කියන්නේ නිලියක් වෙන්න හීන දකින කෙල්ලක්. ඒ හීනෙට ළගා වෙන්න පාර හොයන ගමන් මෙයා Call Girl කෙනෙක් විදිහට වැඩ කරනවා. හරියටම කිව්වොත් එකේ තේරුම ගණිකාවක් කියන එක. මෙයාට වයසක නඩුකාරයෙක් පිස්සු වැටිලයි ඉන්නේ. Izzy එක්ක රැයක් ගත කරාට පස්සේ එයාට කොච්චර වහ වැටුනද කියනවා නම් Izzy පස්සෙන් මෙයා ඔ…

She's Funny That Way (2014)

Izzy නැත්තම් Glo කියන්නේ නිලියක් වෙන්න හීන දකින කෙල්ලක්. ඒ හීනෙට ළගා වෙන්න පාර හොයන ගමන් මෙයා Call Girl කෙනෙක් විදිහට වැඩ කරනවා. හරියටම කිව්වොත් එකේ තේරුම ගණිකාවක් කියන එක. මෙයාට වයසක නඩුකාරයෙක් පිස්සු වැටිලයි ඉන්නේ. Izzy එක්ක රැයක් ගත කරාට පස්සේ එයාට කොච්චර වහ වැටුනද කියනවා නම් Izzy පස්සෙන් මෙයා ඔත්තුකාරයෙකුත් දාලයි තියෙන්නේ. දවසක්  මේ Izzy නැත්තම් Gloට අමුතුම කස්ටමර් කෙනෙක්ව හම්බ වුනා. මේ අමුතු කස්ටමර් හින්දා මෙයාගේ මුළු ජීවිතේම ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම ලොකු ලොකු ජරමර වලටත් පැටලෙන්න වෙනවා. වැඩි විස්තර කියන්නේ නෑ, අරගෙනම බලන්නකෝ.

She’s Funny That Way කියන්නේ 2014දි නිකුත් වෙච්ච කොමඩි ෆිල්ම් එකක්. IMDb අගය 6.2ක් අරගෙන තියෙනවා.Imogen Poots, Jeniffer Aniston, Owen Wilson තමා චිත්‍රපටියට හුස්ම දෙන්නේ.පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ගමන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පුද්ගලිකවම මම නම් මේක බලලා හිනාවුනා. එහෙනම් කරගන්න එකක් කරගන්න කියලා මං වාස්ප උනා ඕන්…

She's Funny That Way (2014) on IMDb

 

 

752 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න

71BD91B6D7C7D9C43B738E856B88C26D625EF437 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,182 downloadsDownload Shes.Funny_.That_.Way_.2014.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

3,182 downloadsDownload Subtitles68 KB

22 comments

  1. Udaya Saman

    thanx sahoo mewage ekaknam aniwa balanna oni.jaya

  2. shavendra

    ela ela machoooooooooo

  3. Mayura

    Masayak vithara mekath ekka nahune, bamum ahuwe comments dekak gannada?? :@

  4. Purnima

    මගෙ අම්මෝ වීව්ස් ගාන. මගේ දෑස් අදහගන්න බෑහ්හ්.... මගේ පජාත සබ් වලට කවුරුත් ආස නෑ

    1. Mayura

      Ko views??? Pajatha sub danne mamane.. oya ai ekath magen uduraganne.. :@

  5. තිසල්

    තැන්ක්ස් මචන් මෙ ව්අගෙ කොමඩි දිපන්කො බන් තව පුලුවන් නම්

  6. deshan

    thanks,bohoma pin me wadeta.salenna epa cmt adu unata.okkoma meka rasawidinne oyage mahansiya nisa tamai.

    1. Mayura

      Hmm... Thanks malli... mewa dan mta purudui :(

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!

  8. sriyan

    patta

  9. Chami

    Thank you very much

  10. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..ohoma ymu mcn.....digatama sub demu.jaya wewa……

  11. Nayanajith

    Thanks Macho! Jaya wewa

  12. janaka

    thanks you very much

  13. අසිත

    ජයවේවා සහෝ……

  14. Prabuddha Kulatunga

    patta :D

  15. තෙපුල් ලයන්ත

    එල එල

  16. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Nethmi

    Thanks for the subtitle.

  18. namesh

    Thx bro sub ekata....... ela

  19. amilaup

    eka eka category walata experts lawa sub krnna danna. eka eyalatath pahasui.ethakota sub ekath hodai. sub ekath hodai..

    thanx for sub

  20. Sahan Gayantha

    thanks a lot Mayura saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.