Watch Trailer

What a Girl Wants (2003) | ගෑනු ළමයෙකුට අවශ්‍ය දේ. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසයි. වැරදී තියනවනම් සමාවෙන්න කියල දැන්මම කියනව. මේක ටිකක් පරණ කතාවක් වුණත් මම මේ කතාවට ගොඩක් ආසනිසා තමයි මේකට උපසිරැසි දෙන්න හිතුවේ. ඉතින් චිත්‍රපටය ගැන කියනව නම් මේක Comedy, Drama, Teen film, Romance Film, Romantic comedy, Family, Comedy of manners, Coming of age වගේ ගොඩක් වර්ගවලට…

What A Girl Wants (2003)

මේ මගේ පළමු උපසිරසයි. වැරදී තියනවනම් සමාවෙන්න කියල දැන්මම කියනව. මේක ටිකක් පරණ කතාවක් වුණත් මම මේ කතාවට ගොඩක් ආසනිසා තමයි මේකට උපසිරැසි දෙන්න හිතුවේ.

ඉතින් චිත්‍රපටය ගැන කියනව නම් මේක Comedy, Drama, Teen film, Romance Film, Romantic comedy, Family, Comedy of manners, Coming of age වගේ ගොඩක් වර්ගවලට අයත් එකක්. 5.8/10·IMDb අගයක් තමා මේකට ලැබිල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ, Amanda Bynes ඩැෆ්නි ලෙසත් Oliver James ඉයන්, Colin Firth හෙන්රි ලෙසත් රගපානව.

කතාව ගැන කියනව නම් ඩැෆ්නි කියන්නෙ අමරිකන් කෙල්ලෙක්. එයා ඉන්නෙ එයාගෙ අම්ම ලිබීත් එක්ක. එයාගෙ තාත්ත හෙන්රි අම්මගෙන් වෙන්වෙලා තියෙන්නෙ ඇය ඉපදෙන්නටත් පෙර සිටයි. එහෙම වෙන්නෙ හෙන්රි ළග වැඩකරන ඇලෙස්ටෙයර් කියන් මනුස්සයගෙ කුමන්ත්‍රණයකින්. ඉතින් ඩෆ්නිට ඕන වෙනව තාත්තව හොයාගෙන යන්න. එයා එහේ යනකොට එයාගෙ තාත්ත එංගලන්තෙ මැතිවරණයට ඉදිරිපත් වෙලයි ඉන්නෙ. ඒවගේම එයාට එහෙදි ඉයන් කියල පිරිමි ළමයෙකුත් හමුවෙනව. තාත්ත එයාව දුව හැටියට භාරගත්තත් මෙයාගෙ හැසිරීමයි මෙයා කරන වැඩනිසයි ඔහුට අවහිරතා ඇතිවෙනව. ඒ අස්සෙන් ඔහු විවාහ ගිවිසගෙන ඉන්න ග්ලිනිස් සහ එයාගෙ දුවත් හදන්නෙ ඩැෆ්නිව එළවගන්නයි. එක අතකට බැලුවොත් මේක සින්ඩරෙල්ල කතාවක්. ඔයාලම බලන්නකො කතාව හොඳයිද කියල මම හිතනව ඔයාල මේ කතාවට කැමතිවෙයි කියලා.

What a Girl Wants (2003) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

60417f6ba05c52fb5310f518d1833714a0afb5b5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,553 downloadsDownload 201507242154baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/chaminiR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිණි රණතුංග

Subtitles

1,553 downloadsDownload Subtitles43 KB

37 comments

  1. Mayura

    Niymai sis. Digatama sub genna

  2. dhanushka

    thanks

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. pcvenom

    supiri film ekak nanga Digatama sub karanna me wage yana
    princess diaries 1,2
    ewatath sub denna

  5. ඉසුරු දිල්ශාන්

    පලමු නිර්මානයට සුභ පැතුම්!
    දිගටම සබ් දෙමු!
    ජයවේවා!

  6. මධුර

    නියමයි! නියමයි..කොරියන් එනකන් මග බල බලා හිටියේ..
    ගොඩාක් ස්තූතියි....ඉතුරැ ටිකත් ටාන් ගාලා දෙන්න බලන්නකෝ.......

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    ලස්සන ෆිලුමක් වගේ
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  8. නලින්

    ස්තුතියි සිංහල උපසිරැසියට! අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දිගටම අලුත් නිර්මාණ අරන් එන්න.

    ජය වේවා!

  9. tiron

    තවත් අලුත් සොයුරියක්.ගොඩක් ස්තුතියි මේ උපසිරසියට

  10. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  11. අනුරාධ

    සුපර් තවත් කොමඩියක් අනිවා බානවා,
    බොහොම ස්තුතියි නඟා.

  12. අසිත

    සාදරයෙන් පිළිගනිමි.
    ජය වේවා!!

  13. achi

    පළමු උපසිරසියට සුබ පැතුම්!!!
    දිගටම දෙමු!!!
    ජය!!!

  14. චාමික දිල්හාර (දිලා)

    ෴ “ සාදරයෙන් පිළිගන්නවා අපේ ටීම් එකට!”෴

    දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…
    ඔබට ජයෙන් ජය…
    එල…එල

  15. asan

    Lassana film ekak wage nangi..:)

  16. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks CHAMIINI Sis.Baiscope 1kath ekka digu gamanak yamu.keep it up….jaya wewa……….

  17. L c Demel

    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  18. thisal

    පලමු නිර්මානයට සුභ පැතුම්!

  19. Ravindu

    ela sis :D

  20. “චූටී මල්ලි”

    niyamayi tnx

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. Chamindu

    සුභපැතුම්.
    ජයවේවා……

  23. indika

    ජයෙන් ජයම වේවා!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි චාමිණී සිංහල උපසිරැසියට.
    ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  25. ud@IDM

    thanks nangi

  26. ශාන් විමුක්ති [විමා]

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නව චාමිණි
    ගැහැණු ලමෙක්ට ඕන දේ ගැන ගැහැණු ලමක් කියන්නේ බොහොම හොඳයි ;)
    බොහොම ස්තුතියි උපසිරසට
    දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න
    ජය!

    1. chamini

      thanks

  27. prabhath

    thanks comedy nam ata arinne ne

  28. Kaushal Manu

    පලමු නිර්මානයට සුභ පැතුම්!
    දිගටම සබ් දෙමු!
    ජයවේවා!

  29. sadeesh

    පලමු නිර්මානයට සුභ පැතුම්
    ජයවෙවා

  30. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  31. dian chathuranga

    1st akane! subtitle hodata karala thiyanwa superrrrrrrrrrrrr

  32. chamini

    comments karapu hamootama thanks

  33. supun1234

    thanks sis

  34. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  35. Anonymous

    What woman want, tik tik boom wwalatat sub denna plwn da

  36. Sahan Gayantha

    thanks a lot sis sub ekata