Watch Trailer

What Happened to Monday (2017) with Sinhala Subtitles | එකම නමක්.. සහෝදරියන් හතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ. මාතෘකාව දැක්ක…

ටීවී කෑලි කර කර හිටියාට ගොඩ දවසකින් හොඳ ෆිලුමක් කරන්න උනේ නෑ. සෑහෙන කාලෙකින් ඔන්න සුපිරි ෆිලුමක් ඔයාලාට අරගෙන ආවා. මේක මට බාර කලේ අපේ හසන්ත සහෝදරයා. ඉක්මණ්ට කොරලා දෙන්න කිව්වාට දෙන්න නම් බැරි උනා. ලිපිය ලියාගන්න වෙලාවක් නැතුව තව දවසකුත් පරක්කු වෙලා තමයි ඔන්න මේක ඔයාලාට අරගෙන එන්න උනේ.   මාතෘකාව දැක්කාම ඔයාලාට හිතෙනවා ඇති හත්දෙනෙක්ට කොහොමද එකම නමක් තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි. හත්දෙනාටම එකම නමක් තියෙන්නේ. හැබැයි ඒ පිටත ලෝකයට. එයාලා හත්දෙනා අතරේ එයාලා පාවිච්චි කරන්නේ වෙන නම් ටිකක්. ඒ නම් ටිකට කලින් මම කතාවේ ආරම්භය ගැන කියන්නම්. 2073 වසරේදී ලෝකයේ ජනගහනය අතිවිශාල ලෙස වැඩිවෙනවා. ජනගහනය වැඩි උනාම ඉතින් ආහාර සහ ජල ගැටලු තමයි ඉහලින්ම තියෙන්නේ. ඒවගේම තමයි මිනිස්සුන්ගේ වැඩ නිසා ස්වභාවධර්මයටත් හානි සිද්ධවෙනවා. ඊටපස්සේ වෙන්නේ ඉතින් ස්වභාවධර්මයත් කෝප වෙලා ජල ගැලීම්, නාය යෑම්, නියඟ වැනි තත්වයන් ඇතිකරනවා.   මොනදේ උනත් මනුස්සයා කියන කෙනා මේ දේවල් උනාට නිකන් ඉන්නේ නෑ. 2073දී සිද්ධවෙන ආහාර ගැටළුවට විද්‍යාවෙන් පිළිතුරු සොයාගන්නවා. හැබැයි අතුරු ප්‍රතිඵලත් විඳින්න වෙනවා. ඒ තමයි නිවුන් දරු උපත්. නිවුන් කිව්වාට එක මවකට එකවර දරුවන් 5ක් 6ක් 7ක් වගේ ලොකු ගානක්. ඉතින් මේක ජනගහන ප්‍රශ්නයට ප්‍රබලව බලපානවා. ඒ හේතුවෙන් රජයට යම්කිසි පියවරක් ගන්න වෙනවා. ඔවුන් යම්කිසි නීතියක් අරගෙන එනවා, එක පවුලකට ඉන්න පුලුවන් එක දරුවෙක් කියන නීතිය. එක මවකට එක දරුවෙකුට වඩා ලැබුනොත් එක දරුවෙක් හැරෙන්න අනික් හැමකෙනෙක්ම හිමායන නින්දට යොමු කරනවා. හිමායනය ගැන ඔයාලා මීට කලින් අහලා ඇති කියලා හිතනවා. ඉතින් කැරන් සෙට්මන් කියන කෙනාට දරුවන් හත්දෙනෙක් ලැබෙනවා. හැබැයි නීතියට අනුව එයාලා හත්දෙනාම තියාගන්න බෑ. ඒත් එයාලාගේ සීයා එයාලාව හොරෙන්ම හදාගන්න තීරණය කරනවා. මේ හත්දෙනාට නම් වශයෙන් දාන්නේ සතියේ දවස් හතේ නම්. හැබැයි ඒ නම් පාවිච්චි වෙන්නේ එයාලා අතරේ විතරයි. පිටත ලෝකයට එයාලා පාවිච්චි කරන්නේ එකම නමක්. මෙයාලා නිවුන් සහෝදරියන් නිසා ඒක ගැටළුවක් නෑ. මෙහෙම කිව්වාට හරියන්නේ නෑ ඔයාලා කතාව මුල ඉඳන්ම බලාගෙන යන එක තමයි වඩා හොඳ.  

කතාව ගැන නම් ඔන්න ටිකක් කිව්වා. තව විස්තර නම් ලියන්න වෙලාවක් නෑ. මේ කතාවට IMDb අගය 6.9ක් ලැබිලා තියනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. තවත් හොඳ කතාවකින් ආපහු හමුවෙමු. එහෙනම් හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

20,710 downloadsDownload What-Happened-to-Monday-2017.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

20,710 downloadsDownload Subtitles83 KB

59 comments

  1. asitha

    elama saho thanks

  2. sanath indika

    thx brooo

  3. Kasun Widusha

    Tnx mchoo

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Udara Damith B/K

    එල
    ස්තුතියි

  6. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  7. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  8. Ayeshan weerasuriya

    Elama bn..
    Sub ekata thnx..

  9. prabodha

    Thanks brothersub ekata. Jayawewa....!

  10. Prabhath

    Thank you...!!! Jaya Sri....

  11. Ishan

    thanx Bro... denakn blagena hitiye..

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  13. Mithun

    ලිපියට nam fatta hita giya supiri film ekak wage godak ස්තුතියි qwa

  14. Mithun

    Dan nm web-dl blurry ම watana nisa godak asawan sab ganna qwa wada Great

  15. Thushan Madusanka

    subtitle වලට බොහෝම ස්තූතියි සහෝ

  16. Jack

    නියමයි මචෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් සහෝ

  19. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. C. R. ජයලත්

    Niyamai Nuwantha Aiya Jaya Wewa!!!!!

  21. Nchamara

    Thanks...

  22. Pasindu

    සුපිරි machan

  23. Ashan Pabasara

    සුපිරි Film එක

  24. madu

    Thank you so much

  25. Shanaka

    thanks sahoooooo".......

  26. J C LUKE

    well done and keep it up

  27. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ

  28. tharangani

    thanx

  29. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. Djz Ishan

    Ela mcn..nice work...Thanks

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. chinthaka

    balaporoththuven hitiya sub ekak...thank you very much bro.............

  34. Eranga

    Sub eka Penwanna na ne ban

  35. Menu

    Thank you

  36. rasanga

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  37. Dulanga

    Thanks

  38. Ravindu Rukshan

    thx

  39. Gayan Eranda

    Sub 1ta thanx bro

  40. සෝමපාල

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය… :)

  41. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...

  42. හසිත කුමුදු

    සුපිරිම ෆිල්ම් එකක් ඈ.. ලොවෙත්ම. පට්ට. සබ් එකත් මරු. නියමෙටම තිබුනා,, දිගටම කරගෙන යන්න... ජය වේවා..

  43. oshanda

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…

  44. thilinaprasad123

    Bluray sub denne nadda danma.thanks.

  45. kabayathilaka

    ela bro

  46. Pasindushan

    Supirima mattame film ekak kiyala baya nathuwa kiyanna puluwan. Thawath awrudu 100k 150k yanakota ehemath naththam itath kalin me wage dewal aththatama wennath puluwan. Badeem walata anagatha janagahanaya haras wena widiya lssanata pennala thiyanawa. Sub ekata godak sthuthiy kiyana gaman idiriyatath me wage nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa..

  47. isu kevin

    පටිට ඇ

  48. Dimuthu

    niyama film ekak thanks bro,me wage digatama sub karanna jaya!

  49. Hashan Madhuwantha

    Bluray Rip awilla neda..? :)

  50. Virajperera

    tnx bro.digatama karamu

Load more comments