මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කණ්ණාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොණ්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත…

මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කණ්ණාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොණ්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත් හිතුවද? ඉර එළිය තියෙන වෙලාවට අපි ඉන්නේ කොහේද කියල, ඔයාල ටිකක් වත් හිතල බැලුවද? නැහැ නේද? මට කියන්න අමතක වුණා, මම වැම්පයර් කෙනෙක්. නම වියාගෝ. වයස අවුරුදු 379යි. මමයි, අපේ සෙට් එකයි ඒ කියන්නෙ මමයි, පෙට්යර්යුයි, ඩෙකෝනුයි, විල්දෙස්ලෙවූයි තව නිකුයි එකතු වෙලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හැදුව.
ඒ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සෙට් එක කරන පිස්සු වැඩ, අපි ජිවත් වෙන්නේ කොහොමද, අපි දවස ගත කරන්නේ කොහොමද වගේ ගොඩක් දේවල්. මේ අපි හදපු වීඩියෝ ක්ලිප් එකටIMDB ද මොකක්ද එකේ 7.7ක් ලැබිල තියෙනවලු. සමහරු කියනව එයාල බලපු හොඳම ෆිල්ම් එකක්ලු මේක. අනේ ඒ කොහොම වුණත් මේ අපේ ඇත්ත ජිවන කතාව. ඔයාල මේක බලල හිනා වේවි, සමහරවිට ඇසට කඳුළු බින්දුවක් ඒවි……ඒත් එකක් මතක තියා ගන්න, මේ අපේ සැබෑ ජිවිතේ. ඒ වගේම මේක බලල, ඔයාලට අපේ සෙට් එකත් එක්ක සෙට් වෙන්න ඕන කියල හිතුණොත් මට කියන්න. මම ඔයාලගේ ලේ බීල, වැම්පයර් කෙනෙක් කර ගන්නම්.
699 MB (BR) කොපිය මෙතනින් බාගන්න
17794FCD2B08465877CF8D5E9DAB7282C4A2629A1.23GB (BR) කොපිය මෙතනින් බාගන්න
1917A3AABDBF41A5F61C20B5DA56C0F5595F9276 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,594 downloadsDownload What.We_.Do_.in_.the_.Shadows.2014.baiscopelk.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
43 comments
නලින් පෙරේරා
abacus
Thanks machan
තරුෂ දිනුජය
හොඳ ෆිලුමක් වගෙ අනිවා බලන්න ඕන.
තෑන්ක්ස් සහෝ සිංහල සබට.Wimukthi
gg
manju
ade macn HOBBIT eake aluth film eakatath ohonma sub eaka demudaa
lakmal
thank youuuu
කැලුම් ගුණසේකර
ෆිලුම කෙසේවෙතත් ලිපිය නම් හොදටම ලියලා තියනවා. ස්තූතියි සහෝ.
janith dulanjana
heheeee film eka wagema oyage post ekath aththamai maru
me
Thanks
Denuke
Ohomath baya karanwada??????
Patta post eka e wagema movie ekath athi kyla hithwa
ela ela sahoooo
THANKZ 4 the sub!!!1Gayashan
නියමයි... දැනෙන්ම ලිපියත් ලියලා තියෙනවා... සබට ස්තූතියි සහෝ...
Kulanjana Maduranga
WoW great movie thank you very much…ISHARA saho..sub ekata. Good post Friend,KEEP IT UP.jaya wewa……………
Dulan
බොහොම ස්තූතියි උපසිරසට.
නිර්මාණාත්මක හිතට කා වදින ලිපියක්!
ජය!!!thisal
එල එල අනිවා බැමක් බන් තැන්ක්ස් සබට කොමඩි ටිකක් දෙන්න ප්උලුවන් න්අම් වටිනවා ඇ
දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට..
ජයෙන් ජය...Jack
ස්තුතියි මචෝ සබ් එකට.
D.chamar
thanks sahooo niyamai aniwa balanna oni
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ...!!!
ඔබට ජය,,,!!!!රවිඳු නිපුන්
තෑන්ක්ස් සබ් එකට !!!!
ජය වේවා!!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලිපියනම් පට්ට. ෆිලුමත් එහෙම ඇති නේ?
ජය වේවා. !Don Herman
IMDb 7.7 ක් සටහන් වුනාට, මේක එතරම් හොඳ චිත්රපටයක් නොවේ කියලයි මට හිතෙන්නේ. බොහොම අඩු පිරිවැයකින් නිමවූ චිත්‍රපටයක්. කෙසේ වුවත්, උපසිරසි දුන්නාට ස්තුතියි.
sasa
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks
“චූටී මල්ලි”
කාලේකින් දැක්ක
සුපිරිම ලිපියක් මචන්
ලිපිය අනුවම බලන්න හිතුනා
එල
සබට තුති
ඔබට ජය.......ඉෂාර වෙත්තසිංහ
අදහස් දැක්වූ සියලු දෙනාටම ගොඩක්ම ස්තූතියි..........
@නලින්- හැමදාම අදහස් දක්වල අපව දිරිමත් කරනවට ගොඩක් ස්තූතියි සහෝ .
@Don Herman - චිත්‍රපටියක හොඳ නරක එකට යන වියදම මත නිර්ණය කරන්න කොහෙත්ම බැහැ සහෝ.
මට ඔබත් සමඟ ටිකක් වත් එකඟ වෙන්න බැහැ සහෝ, මන්ද යත් මෙය මා නැරඹු අති විශිෂ්ටම විකට චිත්‍රපටි අතලොස්සෙන් එකක් සහෝ.
මම විතරක් නෙමෙයි එහෙම කියන්නේ, IMDB වල reviews වලිනුත් ඒ බව ඔප්පු වෙනවා සහෝ....
@චුටි මල්ලි- ගොඩක් ස්තූතියි චුටි මල්ලි. ෆිල්ම් එක නම් සුපිරියි.
@ඉසු ඩිපි (Isu DP)- ෆිල්ම් එක සුපිරි සහෝ. කාලෙකින් එන සුපිරි කොමඩියක් සහෝ.
අදහස් දැක්වුවට ගොඩක් ස්තූතියි abacus, තරුෂ දිනුජය, Wimukthi, manju, akmal, කැලුම් ගුණසේකර, janith dulanjana, me, Denuke
, Gayashan, Kulanjana Maduranga, Dulan, thisal, දමිත්, Jack, D.chamar, නුවන්ත දුලාන්, රවිඳු නිපුන්, චන්දිම අමරසිංහ, Don Herman, sasa, prabhath සහෝල ඔක්කොටම..........charana
machan link eka wada karanne nane.
ඉෂාර වෙත්තසිංහ
ලින්ක් ඔක්කොම වැඩ කරනවනෙ සහෝ..............
සදීෂ් රවිදු
එල සහෝ....!
සබට තුති..! ජය...!!!indunil
ඒ පිස්සු කොර ලිපියක්නේ.මාරයි ආ ..................එල එල .thanks වේවා .
Asitha
ayyyooo film akanam melo rahak neeeeeeeeeee kohoma namuth sub aka hadla dunnata tank u
nimal
film eka supiri saho. eka balala thaamath mata hinaaaaa....................
nirosha
මුලින්ම උපසිරස වලට ගොඩක් ස්තුතියි.වෙනම කියන ඩෙබස් කහපටිම් ඩන එක නියමයි.
එත් තොරහනිපු ෆිල්ම් එක ගනනම් අසහිතෙන්නෙ නැ.ටිකක් අමුතුයි.එත් සබට ගොඩක් ස්තුතියි.සබ නැත්තම් මෙකෙ වැඩක් නැ.
ස්තුතියිවරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imankar
supiri widiyata oyage article eka liyala thiyanawa. eka wenas , ketie , film eka balandath hitenawa. jaya wewa.
සිතුම් L. කෝදාගොඩ
විස්තරේ නම් ලෙසටම දීලා තියෙනවා මචෝ.ඒක දැක්කම නොබා ඉන්න බැහැ.ඔන්න එහෙනම් බාන්න දැම්මා.උපසිරසියට බොහොම ස්තුතියි.ජය වේවා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sudaraka nivantha
niyamai saho....................
Isuru
thankz for the sub..........................
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හේ හේ ස්තුතියි ඉෂාර සහෝ.. ලෙසටම ලිපියත් ලියලා තියනවා...
ජය වේවා!