ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්. ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ…

ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්.
ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ වැඩක්.අනිත් එක තමයි මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් වල 6.5ක අගයක් ලැබිලා තියෙනවා.ඇක්ෂන් ෆිල්ම් එකක්ට 6.5ක් ලැබෙනවා කියන්නෙ ෆිල්ම් එක හොඳ තත්වයක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බැංකු මංකොල්ලයක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නෙ.චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන Frank Grillo බැංකු මංකොල්ලයකට යන වාහනේ රියදුරා විදියට වැඩක් බාර ගන්නවා.ක්ලේ කියලා යාලුවෙක් තමයි පොරට වැඩේ සෙට් කරන්නෙ. Frank එක්ක යන අනිත් දෙන්නා බැංකුව මංකොල්ල කන අතරෙ Frank ට අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. පොර තමයි ක්ලේට වැඩේ බාර දීලා තියෙන්නෙ. මේ කෝල් එක ගන්න කෙනා කියනවා සල්ලි ටික ගෙනල්ලා වාහනේ ඩිකියට දාපු ගමන් බැංකුව මංකොල්ල කන්න ගිය දෙන්නත් දාලා වාහනේ පැදගෙන එන්න කියලා. එතන ඉදන් වෙන්නෙ මොකද්ද කියලා බලන එක ඔබතුමන්ලට බාරයි.කට්ටිය බලලා තියෙද අපේ සෙලීනා අක්කා රගපාපු Getaway (2013) ෆිල්ම් එක අන්න ඒ ටයිප් එකට තමයි මේකත් යන්න.කාර් එක ඇතුලෙ තමයි ගේම යන්නෙ. Action, Crime, Mystery වලට කැමති අයනම් මේ ෆිල්ම් එක මිස් කර ගන්න එපා පුතේ.
එහෙනම් ඉක්මනටම The Book Of Henri ෆිල්ම් එකට උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.පුලුවන් අය කමෙන්ට් එකකුත් දාගෙන යන්න. කාටත් ජය!!

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
9,283 downloadsDownload Wheelman-2017.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
39 comments
Dulanga
losaka
thank machooo
Palitha de Silva
thankyou verymuch..
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
amila nuwan
kohomada link aka hoya gane
chamaila
Ethtatama godaaaak thanks oyata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
prabodha
Thank u sub ekata bro....
gihan perera
Niyamai machan...good luck...
සදෙව් බණ්ඩාර
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
අසිත
elama saho thanks
1922 (2017) film ekath sub onaKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.oshanda
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Devinda
Ty malli....Gdk Pin...
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wiki
Thanks
bandu
Maxxx.............Thanks Bro
c.n.k
thnks..sss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි උදාර සහෝ.
ජයෙන් ජයlakshan
උපසිරැසියට බොහොම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Nishan Fernando
Thanx bro
Lahiru ishan
Thanks for sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
damith
thanks saho. jaya wewa...!!!
Chandika Fdo
ela thanks shaho sub ekta Niyama acotr knk inne movie ela
chinthaka_priyadrshana
Thnk u bro.........Well done
Dulaj Chandeepa
elz saho
nimal dissanayake
ස්තුතියි, උදාර.
මරු වැඩක්.
ජය!Lakshansilva18
thanks for subtitles
Sahan Gayantha
thanks a lot saho sub ekata
hasitha
sub not found
විමා - Admin
ෆික්ස් කරන්නම්.
Malintha sangeeth
sub not found
විමා - Admin
ෆික්ස් කරන්නම්.
Malintha sangeeth
still not found
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks