මගේ උපසිරැසි 2ටම යහපත් ප්‍රතිචාර ලැබුන නිසා ඉක්මනටම 3වෙනි එකත් අරගෙනයි මේ ආවේ. කවුද අකමැති ජැකී චෑන්ගෙ ෆිල්ම් වලට. අකමැති කවුරුත් ඉන්න විදියක් නෑ. අද ගෙනාවා ඒ නිසාමජැකී චෑන්ගෙ සුප්පා ෆිලුමක්. කොමඩි ඇක්ශන් නම් ඉතින් ජැකී චෑන්ම තමයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ ෆිලුමෙ jackie chan විතරක් නෙව…

මගේ උපසිරැසි 2ටම යහපත් ප්‍රතිචාර ලැබුන නිසා ඉක්මනටම 3වෙනි එකත් අරගෙනයි මේ ආවේ. කවුද අකමැති ජැකී චෑන්ගෙ ෆිල්ම් වලට. අකමැති කවුරුත් ඉන්න විදියක් නෑ. අද ගෙනාවා ඒ නිසාමජැකී චෑන්ගෙ සුප්පා ෆිලුමක්. කොමඩි ඇක්ශන් නම් ඉතින් ජැකී චෑන්ම තමයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.
මේ ෆිලුමෙ jackie chan විතරක් නෙවෙ ප්‍රධාන නළුවන් තිදෙනෙක් රංගනයෙන් දායක වෙනවා. අනිත් දෙන්නා තමයි Sammo Hung සහ Biao Yuen. දෙදෙනාම දක්ශ සටන් නළුවන්. ප්‍රධාන නිලිය Lola Forner. මේ ෆිලුම අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ ඔයාල හැමෝම දන්න Sammo Hung ම තමයි. ඔහුගෙම ෆිලුමෙ ඔහු රගපාන නිසා වෙන්නැති 7.3 IMDB වගේ හොද අගයක් අරන් තියෙනවා.
” එකම කෙලින් පණුවො තුන් දෙනෙක් යනවලු.පලවෙනි පණුවා කිව්වලු,
මට පිටිපස්සෙන් පණුවො දෙන්නෙක් එනවා කියලා.අන්තිම පණුවා කිව්වලු,
මට ඉස්සරහින් පණුවො දෙන්නෙක් යනවා කියලා.මැද ඉන්න පණුවා කිව්වලු,
මේ හරියෙ පණුවො නෑ කියලා.ඇයි ඌ එහෙම කිව්වෙ? “
ඔයාල දන්නවද?
එහෙනම් උත්තරේ කමෙන්ට් කරන්න
(උත්තරේ ෆිල්ම් එකේ තියෙනවා 😉
ඩේවිඩ් සහ තෝමස් එකතුවෙලා ජංගම කෑම කඩයක් තමයි කරන් යන්නේ. ඩේවිඩ්ගෙ තාත්තා මානසික ලෙඩෙක්. ඩේවිඩ් තෝමස් එක්ක දවසක් තාත්තව බලන්න මානසික රෝහලට ගිය වෙලාවක තාත්තගෙ යාළුවෙක් වෙනග්ලෝරියාගෙ දුව සිල්වියාව දකිනවා. සිල්වියා ගැන මේ දෙන්නටම අදහසක් පහල වෙනවා. දවසක් කෑම ඕඩරයක් අරන් යද්දි තෝමස් සිල්වියාව දකිනවා. හැබැයි එතන හොද තැනක් නෙවේ. තෝමස් ඩේවිඩ්වත් එක්ක ගිහින් ඇයව පෙන්වනවා. හැබයි සිල්වියා තව මිනිහෙක් එක්ක කාමරයකට යනවා. ටික වෙලාවකින් සිල්වියා ඒ මනුස්සයගෙ පසුම්බිය උස්සල ඩේවිඩ් ලගට ඇවිත් හැංගෙනවා. ඩේවිඩ් මෙයාව හංගගෙන ගෙදර එක්කන් යනවා තෝමස්ටත් හොරෙන්. දෙන්න සිල්වියාව එයාලගෙ ගෙදර රෑ නවත්ත ගන්නවා. පහුවදා උදේ බලද්දි සිල්වියා මෙයාලගෙ සල්ලිත් අරන් ගිහින්. තෝමස් මුල ඉදන් ඇයව අවිශ්වාස කලත් ඩේවිඩ් ඇයට එක හිතින් ආදරේ කරනවා. ඒ නිසා සිල්වියා පස්සෙ එන හැම කරදරයක්ම මේ දෙන්නා පිටටමයි එන්නේ. ඇයගෙ ඇත්ත තත්වය නොදැන මෙයාල සිල්වියාට උදව් කරනවා. සිල්වියාගෙ ජීවිතේ මොන වගේ එකක්ද? සිල්වියා මේ දෙන්නගෙන් කාට ආදරේ කරයිද? කවුද මේ සිල්වියාගෙ හතුරෝ? ඔයාලම මේක බලලා ඒවා දැනගන්න. අවසානය දක්වාම සැනසිල්ලෙ හිනාවෙවී බලන්න පුලුවන් සටන් වලින් පිරුණ ෆිලුමක් මේක. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Wheels on Meals [1984].x264.DVDrip(KungFu.Comedy)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
631 downloadsDownload Wheels-on-Meals-1984.Baiscopelk.com_.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamodPranandu2-e1483837832241.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමෝද් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමෝද් ප්‍රනාන්දු
Subtitles
17 comments
rashmika
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!අසිත
ealama saho thanks
kent
Thnxs saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
sameera
thanks Chamod. Jackie Chain is the best.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep
jackie chan nam iti patty........thanks....
SandaRu ShIck SHock
sub walata thanks bro,, jackie chan ge city hunter movie ekatath sub denna puluwanda??
Vihanga kumara
Chamoda Bro Sub ekata Godk Thnx Film eka Parana unata Supiri bn GIndara ( Fattai )Mama meke Sinhla sub hoya hoya gdk kal hitiya Thnx again Good Luck
Akalanka
Thnx...........
ghostn536
ස්තුතියි.....ජැකීගෙ Police Story කතා සෙට් එකෙත් සබ් දෙන්න පුලුවන් නම් මරු....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sam
ela bro
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thaanx Macho sub ekata
jacki chan genam aniwa balanwa mai
thanx :)