Watch Trailer

A Nightmare on Elm Street 3: Dream Warriors (1987) with sinhala subtitles | සිහින රණ කාමියෝ [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ එල්ම් විදියෙ ගැටවු ටික ඔක්කොම මානසික රෝහලක. හේතුව තමා කවුරුත් නිදාගන්න අකමැති වීම හා දිවි නසාගැනීමට උත්සහ කිරීම. දිවි නසාගන්න කරන උත්සහයන්ගෙ ප්‍රතිපල විදියට අබාධිත වෙච්ච අයත් මෙතන ඉන්නව. හේතුව දැන් ඔයාලත් දන්නවනෙ, හැමෝම දකින එකම හීනය. මේකෙදි එක ඉඟියක් දෙනව ෆ්රෙඩී මේ විදියට හීනෙන් එන්න හේතු…

A Nightmare on Elm Street 3 (1987)

මේ වතාවෙ එල්ම් විදියෙ ගැටවු ටික ඔක්කොම මානසික රෝහලක. හේතුව තමා කවුරුත් නිදාගන්න අකමැති වීම හා දිවි නසාගැනීමට උත්සහ කිරීම. දිවි නසාගන්න කරන උත්සහයන්ගෙ ප්‍රතිපල විදියට අබාධිත වෙච්ච අයත් මෙතන ඉන්නව.

හේතුව දැන් ඔයාලත් දන්නවනෙ, හැමෝම දකින එකම හීනය. මේකෙදි එක ඉඟියක් දෙනව ෆ්රෙඩී මේ විදියට හීනෙන් එන්න හේතුව මොකක්ද කියල. ඒ මරා දැමුනු ෆ්රෙඩීව නියම විදියට භූමදානය නොඉකරපු නිසා. මානසික රෝහලට සහායිකාවක් විදියට එනව නැන්සි. මේ හීන ගැන හොඳටම අත් දැකීම් තියෙන කෙනා.

මේ මානසික පුනරුත්තාපන රෝහලේ ඉන්න අයත් එක්ක එයාලට තියෙන ප්‍රශ්න ගැන කත කරල මේ පේන හීන වලට විසඳුමක් ගේන්න තමා ඇය උත්සහ කරන්නෙ. මේ ළමයින්ගෙ විශේෂත්වය තමා එයාල හීන ලෝකෙට ගියාම වෙනස්ම පුද්ගලයෙන් වෙන එක. අපි වෙන්න කැමති කෙනා ගැන හීන දකිනව වගේ මෙයාලගෙ හීනෙදි එයාලට වෙන්න ඕන කෙනා බවට පත් වෙනව.

නැන්සි ප්‍රයෝජනයට ගන්නෙ අන්න ඒ හැකියාව. නැන්සි මේ ළමයින් එක්ක හීන ලෝකෙ ඇතුලෙදි ෆ්රෙඩීව මර්ධනය කරන්න උත්සහ කරනකොට, නැන්සිගෙ තාත්තයි මිතුරු දොස්තරයි එකතු වෙලා අවුරුදු ගානකට කලින් හංගල අමතක කරල දාපු ඇට කැබලි ටික හොයනව. ඒ නියම විදියට ෆ්රෙඩීව භූමදානය කරන්න.

මේ හැමෝගෙම උත්සහය සාර්තක වෙයිද?, කීදෙනෙක් ජීවිත අහිමි කරගනීද? මේ ගැන දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්න. පස්සෙ හම්බ වෙමු එහෙනම්.

මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.

A Nightmare on Elm Street 2: Freddy’s Revenge (1985) | ෆ්රෙඩීගේ පළිගැනීම

A Nightmare on Elm Street 4: The Dream Master (1988) | හීන අධිපති

A Nightmare on Elm Street 3: Dream Warriors (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

141 downloadsDownload A-Nightmare-on-Elm-Street-3-1987.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

141 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  2. KAVINDA GAMAGE

    අනේ මේ වගේම Halloween අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  3. Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    ***************ලෝකයේ සිදුවන හැම දෙයක්ම අපේක්ෂාවක ප්‍රතිපලයකි **********************
    (මාටින් ලූතර් )

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. praneeth madu

    බොහෝම ස්තුතියි

  6. podda

    film serious ekatama sub 1 dena 1 louma wedak. thank saho jaya wewa

  7. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  9. අසිත

    elama thanks me film set ekama balala thiyenawa.nobalapu aya balanme wage parana film walata sab dena eka loku deyak...
    e wagema puluwan nam me "Alfred Hitchcock" ge film tikaktath sab denna kiyala yojana karanwa.
    meway hod copy YTS thiyenawa...

    The Birds (1963)
    Strangers on a Train (1951)
    Frenzy (1972)
    Rebecca (1940)
    Marnie (1964)
    North by Northwest (1959)
    Notorious (1946)
    Rope (1948)

  10. Amalka Himeshan

    Thanks sub ekata

  11. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!