Watch Trailer

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද…

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles

 

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.

මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.

හොඳයි මේ කොපිය HC කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත් කාලීන වෙන එක ගැන. අනික ඔයාල දකින්නත් ඇති දකුණු පැත්තෙන් අපි ඡන්ද විමසීමක් කරන බව. ඒකට ඔබගේ මනාපයත් දක්වන්න කියලා ඉල්ලනවා. ඉන් පසුව ඔබගේ මනාපය පරිදි උපසිරැසි ලබා දෙනවා විශේෂ අවස්ථාවක් හැරුණු කොට. ආයේ හමුවෙනකම් අදට සමුගන්නම්. ජය෴෴

 

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
Pirates of the Caribbean-On Stranger Tides (2011)
Pirates of the Caribbean: At World’s End (2007)

 

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

104,645 downloadsDownload Pirates-Of-The-Caribbean-Dead-Men-Tell-No-Tales-2017-Bluray-1.zip162 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

Pirates of the Caribbean, Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

104,645 downloadsDownload Subtitles162 KB

205 comments

  1. Silent$

    Thnxxxxxxxxxxxxxxxx

  2. Sasanka Madhumal

    Thanks saho sub ekata... aniwa balanawa...!!! Meka denakan thamai balan hitiye...

  3. devinda

    Ty Yaluwa...Goda Kalekin....Gdk Pin Sub Ekata....

  4. charitha

    thanks

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    හොඳ කොපියක් එනකල් ඉවසන් ඉන්නවා :D
    ජයෙන් ජයම වේවා...!!

  6. නිරෝෂ්

    බොහොම ස්තුතියි රොයිලි .උඹේ සබ් එක්ක මේක බලන්න තියන එක හුඟක් වටිනවා.හැබැයි බ්ලූරේ එනකංනම් බලන් නෑ.ජයවේවා!

  7. camejeffa

    ස්තුතියි
    රොයිලි පුලුවන්නම් BILLIONS TV Series එකට සබ් දෙන්න

  8. malith madhushan

    බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. Blue-ray එක එනකන් බලන් ඉන්නවා

  9. Udara Damith B/K

    උපසිර්සට ස්තුතියි
    ......

  10. Udara Damith B/K

    අදම බලනවා
    මොන හොද කොපිද
    අපිට

  11. Rehan

    තව නම් බලන් ඉන්න බැරියෝ, මේක අරන් ආයෙ බ්ලූ රේ එකත් බලනව. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  12. Wolwerine.

    Thanks for sub!

  13. Dulanga

    Thanks

  14. Kavishka Vikum

    Ela
    Thnx

  15. Dinusha

    Tnq roili aiya.GOT ekath awhma ma wge ikmantma dnna.

  16. Yasiru Hasaranga

    Thank YOU bro

  17. gayan

    GOT ekath enawoooo..

  18. dileepa

    subta thanks roily aiya.man nam blu ray enakam inno amaruwen hari

  19. CAPTAIN jack sparrow

    ammoooo enkn bln hitiye.....meke thwa film digta gahuwoth hodai affaaa sub ekta tnx

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. eranda

    thanks

  22. Praneeth priyadarshana

    Tks bro

  23. Chamith Mihiranga

    Thank you saho...

  24. Ganicus

    SupirSupiri macho jaya wewa..

  25. mindika

    Thanks !!!!!!!!

  26. NKM Nilwaththa

    elamaaa

  27. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy royli ayyee....
    HD Rip eknm balanwa...ethkm iwsala inwaa...
    Mnw karannda......

    1. sandaruwan09

      bro HC kyanne hall copy kyana ekada

  28. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ගොඩාක් පිං.

  29. kalmal

    රොයිලි ඔයාට වැඩක් නැතිව ඇති ඒක නේ මෙච්චර ගොඩක් සබ් කරන්නේ හැබැයි ඉතින් තව ඉදිරියට සබ් කරන්න ලැබේවා කියලා පතනවා හැබැයි මචෝ නිකන් පොරක් වෙන්න දගලන්නේ නැතිව කොහොමත් ගොඩක් සබ් කරලා තියෙන නිසා ඉදිරියට තව ව1000 විතර සබ් කරන්න ලැබේවා කියලා පතනවා

    1. Kamal

      එහෙමද ආස?

      මොකද්ද බන් මේ කියන හරුපේ. පොරක් වෙන්න එපාලු සබ් 1000ක් කරන්නලු. මුගේ අප්පගේ කමෙන්ට් නේ මෙව්වා.

  30. samee

    supiri broo

  31. kavi

    thenks bro sub ekata..

  32. Janith.K.B.

    බොහෝම ස්තූතියි

  33. sameera

    Thanks bro!!!

  34. thusitha

    thank u broooo,,,,,,,,,jaya wewa,,,,,,

  35. Himaru

    Thanks sahooo sub ekata...

  36. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට තෑන්ක්ස් රොයිලි අයියේ
    එහෙනම් GOT වලින් ලබන සතියේ හමු වෙමු
    #ජය වේවා

  37. කවීන් ලහිරු

    සබ් එකට තුති රොයිලි අයියේ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු හොදේ....

  38. **#Ruwan_Malinda**

    THANKS__FOR__SUB__

  39. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  40. VISAL DINUKA BANDARA

    thank you

  41. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සබ් එකට
    තවත් මේ වගේම පට්ට පදිරි ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය෴෴

  42. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  43. dilan lakmal

    Niyamai aiya.meka ela film eka.thanks sub ekata.jaya wewa

  44. KwiZ

    elma saho..jaya wewa

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  47. Sanjula Jeter

    Thanks!

  48. Buddhika Maduranga

    please Torrent link eka dennako kauruhari.... cam nathuwa hoda copy ekak denna..... plz plz plz

    1. Sanindu Lakkitha

      Machan tama meke hoda copy ekak ne. Tiyena hodama ekata tamai sub eka dila tiyenne. Me dila tiyena ekw link eka BISCOPEDOWNLODES eken ganna saho..

    2. Buddhika Maduranga

      එලම සහෝ... තෑන්ක්ස්...

  49. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  50. sadeu bandara

    සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි...

Load more comments