පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ චිත්‍රපටියක හොඳ කොපියක් හම්බවුනා. තවත් පරක්කු කර කර ඉන්නේ මොකටද. මෙන්න ඒක අද ඔබ හමුවේ තබනවා. මේ චිත්‍රපටිය පටන් ගන්නේ 1957 දී දකුණු අර්ධගෝලයට ඉහලින් පියාසර කරන රුසියන් ගුවන් යානයක දර්ශණයකින්. මෙහි සිටින කිහිප දෙනා ගිනි අවි අත තබාගෙන කිසියම් වටිනා දෙ…

පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ චිත්‍රපටියක හොඳ කොපියක් හම්බවුනා. තවත් පරක්කු කර කර ඉන්නේ මොකටද. මෙන්න ඒක අද ඔබ හමුවේ තබනවා. මේ චිත්‍රපටිය පටන් ගන්නේ 1957 දී දකුණු අර්ධගෝලයට ඉහලින් පියාසර කරන රුසියන් ගුවන් යානයක දර්ශණයකින්. මෙහි සිටින කිහිප දෙනා ගිනි අවි අත තබාගෙන කිසියම් වටිනා දෙයක් ප්‍රවාහනය කරමින් සිටිනවා. රහස් සැලසුමකට අනුව ඔවුන් අතර ගැටුමක් හටගැනීම නිසා මෙම කිහිප දෙනා එකිනෙකාට වෙඩි තබා ගන්න පටන් ගැනිම නිසා යානයට හා නියමුවන් වන හානිය නිසා එය කඩා ගෙන වැටෙනවා.
ඉන්පසු වර්තමානයේ U.S. Deputy Marshal කාන්තාවක වන කැරී ස්ටෙට්කෝ ඇන්ටාටිකාවේ මධ්‍යස්ථානයට ආරක්ෂාව සපයමින් අවුරුදු දෙකක තම සේවා කාලය ගෙවමින් සිටිනවා. සෑම අවුරුද්දක්ම මාස 6 දැඩි සීත කාලගුණ තත්වය වෙනුවෙන් එම මධ්‍යස්ථානය වසා තබන අතර මෙවර එසේ වසා තැබීමට දින තුනක කාලයක් ඉතිරිව තිබියදී හදිසියේම ඒ ආසන්නයේ හිම මත තිබී මළ සිරුරක් දකින්නට ලැබෙනවා. එය ප්‍රධාන කඳවුරට අයිති උප කඳවුරක සේවය කළ අයෙකුගේ සිරුරක්. හදිසි අනතුරකින් සිදූවූ බවට මුලින් සැක කලත් එය මිනීමැරුමක් බව පසුව පැහැදිලි වෙනවා. එය ඇන්ටාටිකා වේ සිදුවූ පළමු මිනීමැරුමයි. මේ අතර සීත කුණාටුව ඉතා ඉක්මනින් පැමිණෙන නිසා කඳවුර වැසීම ඉක්මන් කල යුතු බවට අනතුරු ඇඟවූවත් මෙම මරණට මීනීමැරුමක් ලෙස පරීක්ෂණ කලහොත් එම සේවකයින් සියළු දෙනාටම එම මාස 6 ම ඇන්ටාටිකාවටම වී ගත කරන්න සිදුවෙනවා.
ඇය මේ පරීක්ෂණය සිදු කරයිද? සේවකයන් ගැන සිතා ඇය මෙය හදිසි අනතුරක් බවට තීරණය කරයිද? කඩා වැටුනු රුසියන් ගුවන් යානය හා මෙහි ඇති අභිරහස් සම්බන්ධය කුමක්ද? බාලම ඉතින් බලමු නේ?
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

29 comments
djbimal
Uraj Deemantha
බාලම බලමු........!! :)
Uraj Deemantha
බාලම බලමු ... :) රොයිලියා දෙන එකක් නොබා බැහැනේ .... :D
Dinushka Udara | රොකියා
එල ෆිල්ම් එකක් වගෙ ! බාලම බලමු.
chammi
Ela Ela Banna Hard1 Ida ne.ida hada gatta gaman bamee
Santa
එලකිරි සහ ජලය...
ඉන්දික
අම්මෝ සීතල කේස් එකක් නේද මේ දවස්වල කොහොමත සීතල එනක් ඔන්න ඔහේ මමත් බාන්න දානවා.....
රවා
මෙහෙම දෙයක් කරන එක හොදයි. මමත් අදයි මෙකට ආවෙ.. කට්ටියක් එකතු වෙලා කරන හින්දා වඩාත් විශල පාරාසයකින් යුතුව රසවින්දනය කලහැකි චිත්‍රපට තියනවා. ස්තුති ඔයාලට...?
maneesh
විස්තරේ හැටියට පට්ට ෆිල්ම් එකක් වගේ....හිතන්න දෙයක් නැ...බානවා.....
රන්දිල් hbkrandil7
ස්තූතියි......!!
anthr6x
හ්ම්ම්ම්... සති අන්තෙට හොදා.
රොයිලි
@ djbimal, Dinushka Udara | රොකියා,
ස්තූතියි මචන්ලා කමෙන්ට් වලට. :)@ Uraj Deemantha,
අද උදේම වැඩ අල්ලලා තියෙන්නේ රවුටරය. :)රොයිලි
@ chammi,
අහ් එහෙමද. බය වෙන්න එපා ලඟදීම පොතේ ගුරා හාඩ් බෙදනවලු. :)@Santa,
අනිවා එලකිරි සහ ජලය තමා. ඒත් ජලයට වඩා එලකිරි වැඩිවේවා!!!!@ ඉන්දික,
එල එල සීතලයි කියලා ලිප ගාවට වෙලා බලනවා නෙවේ ඕන්. :Pරොයිලි
@ රවා,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. පුලුවන් තරම් හොඳම දේ දෙන්න තමයි අපි උත්සහ කරන්නේ. හොඳ නරක පෙන්වලා අපිට ශක්තියක් වෙනවනම් අන්න එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ. :)@ maneesh,
බාලම බලහන් මචෝ. ගොඩක්ම පට්ටම නෙවෙයි. ඒත් ඉතින් වරදක් නැහැ. :)@ රන්දිල් hbkrandil7,
ස්තූතියි මචෝ කමෙන්ට් එකටත්.@ anthr6x,
එල එල මචෝ. ස්තූතියි ඔයා දීපු ඔත්තු වලට. ලඟදීම ඒ ටික දෙන්න පුළුවන් වෙයි. ;)wappula
mama hoya hoya hitiye fake torrent walatath ahu una meka banna gihilla thank you......
AL1717
Elakiri MAma Meka Ada Bala Iwarakala Vitharai....
Thama Beluwe Ne... Ela Elaරොයිලි
@ wappula,
අහ් බොරු ටොරන්ට් නම් වැහි වැහැල නේද බං. එල එල බලලත් කමෙන්ට් එකක් දාහන් මචං. :)@ AL1717,
එල එල මචෝ. ස්තූතියි කමෙන්ට් එකට. :)පොතේ ගුරා
ෆිල්ම් එක නම් මම බලල නෑ..ඒත් මේ ලිපියෙ තියෙනව සිරාවටම ෆිල්ම් එක බලන්න හිත ඇදගන්න ගතියක්..බාන්න දැම්මෝ..
kasun
Onna math Banawa... :D :D ;D;
rK
ela ela machoooo
me film eka elaDimuthu
මම මේක බාන්න දැම්මා. ස්තුතියි.
randi
i watched da movie,good movie...
sajith
එල චිතූපටියක් වගේ නේද.. බලමු කොහොමද කියලා... හොද නැත්නම් ආයේ.. ගන්නේම නෑ...... කමක් නෑ ඉතීන්... බොහෝම ස්තුතියි....
සමන් කලුබෝවිල
පරක්කු වෙලා හරි මමත් බානවා...
මේ දවස් වල රස්නේ නිසා සේඅතලට බය වෙන්න දෙයක්නැහැ
... ජය වේවා....!!!Dilshan
2009 dunna 1k 2011/04/30 thama dekke. ada download karanawa.
Dilshan
Huta file 1 ayn karalalu... kamak ne mama torrentz walin gannam.
Shi
Not Found (aka 404)
You're looking for something that does not, has not, will not, might not or must not exist ...
... but you're always welcome to search for it.
ඇය් මෙහෙම වෙන්නේ???? :(
:(sachith15
kawruhari me supiri movie ekatat subtitles karanawanm....... godak watinawa..
lakshan
royli ayye sub eka dennako pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela Ela