හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න දෙයක් නෑ නේ. මතක…

හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න දෙයක් නෑ නේ. මතක ඇතිනේ ඔහුගේ seven (1995) ෆිල්ම් එක එහෙම. මේකත් ඒවගේම අවසානය වෙනකල් කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්. thriller කාණ්ඩයට තමා මේක වැටෙන්නේ. imdb මීටරේ 6.8කට කැරකිලා තියනවා මේක.
දැන් එහෙනං වල්පල් කතා කළා ඇති ෆිල්ම් එක ගැන කෙටියෙන් සඳහන් කරමුකෝ. මැග් හා ඇගේ දියණිය සේරා අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. ඝන වානේ තහඩු වලින් නිර්මාණය කර ඇති මේ කාමරය. නිවසේ හැම අස්සක් මුල්ලක්ම දිස්වන ආකාරයේ දියුණු කැමරාවලින්ද සමන්විත වේ. දියුණු ආරක්ෂක උපක්‍රමවලින් සමන්විත මෙම කාමරය නිමවා ඇත්තේ හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහායි. මෙග්ට හා ඇගේ දියණියට මේ නිවසට පැමිණි මුල්ම දිනයේම නොහිතූ විරූ කරදරයකට මුහුණ පෑමට සිදුවෙනවා. මේ කරදරය මොකක්ද? ඒකෙන් මේ දෙන්නට ගැලවීමට හැකිවෙයිද? ඔයාලත් අරගෙනම බලන්න. මේක අවසානය තත්පරය වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා නම් සහතික වෙනවා.
කලින් පළවූ ලිපිය.
ඔයාලට මතකද ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 26 වැනි ස්ථානයේ රැදී තිබෙන Se7en (1995) චිත්‍රපටය? නැත්නම් ලොව 16 වැනි ජනප්‍රියම චිත්‍රපටය ලෙස කිරුළු දරා සිටින Fight Club (1999) චිත්‍රපටය? නැත්නම් ඔබව අන්දමන්ද කළ Zodiac (2007/I) චිත්‍රපටය? එහෙමත් නැත්නම් ලොව 216 වැනි ජනප්‍රියම චිත්‍රපටය වන The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටය? අන්න ඒ චිත්‍රපට සියල්ල අධ්‍යක්ශනය කළ David Fincher ගේ චිත්‍රපටයක් ගැන තමයි අද ඔයාලට මේ කියන්න යන්නෙ.
ඉහත සදහන් කළ සුපිරි චිත්‍රපට වල වගේම හද ගැස්ම වැඩි කරන කතාවකින් සමන්විත Panic Room (2002) චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි. මැග් (Jodie Foster) හා ඇගේ දියණිය සේරා (Kristen Stewart) අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. නිවසේ හැම තැනම පෙන්වන ආකාරයේ කැමරා සවි කර ඇති මෙම කාමරය ගන වානේ තහඩු වලින් නිර්මාණය කරපු එකක්. නිවසේ හදිසි තත්ත්වයකදි පාවිච්චි කරන්න තමයි මේ කාමරය සකසා තියෙන්නෙ. නමුත් මේ කාමරය නිසා මෙම සුවිසල් නිවසේ නව අයිතිකාරියට හා ඇගේ දියණියට මුහුණ දෙන්න සිදි වෙන්නෙ හීනෙන්වත් නොසිතන ආකාරයේ ප්‍රශ්ණයකටයි. ඒ ප්‍රශ්නය මොකද්ද? ඔවුන් එයට මුහුණ දෙන්න කොහොම්ද? මේ සියලුම දේට උත්තර හොයාගන්න ඕන නම් බාගන්න මේ චිත්‍රපටය. ත්‍රාසය කියන දේ හොදින්ම හිතට කාවද්දන චිත්‍රපටයක්.
556 MB (720p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
4D474F8DABC606148F96C9D8D27DDEAC82BDA625 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,533 downloadsDownload Panic-Room-2002.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
45 comments
චරිත
prami
ශාආආආආ
බාමි බාමිchamila
මුහුණ දෙන්න සිදි වෙන්නෙ හීනෙන්වත් නොසිතන ආකාරයේ ප්‍රශ්ණයකටය
ශාන් සඳරුවන්
බලමු
මේ දවස් වල ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් ෆෙලෝෂිප් එක්ස්ටෙන්ඩඩ් එකට සබ් හදාගන යනවාAravinda
Film එක හොදයි වගේ බාලම බලමුකෝ
Dhanuka
දෑන්ම බාන්න අදහසක් නෑති උනත් ඔන්න comment එකක් දෑම්මා.
thanks,,San J
මේක නම් කලින් බලල තියනවා වගේ මතකයි. ඒත් කමක් නෑ ආයෙත් බලමු. ස්තූතියි ඔන්න කස්ටියටම
AL1717
Mama Meka Balala Ne Kathawe Hiethiyata Nam Banna Hethenawa.
:D :D :D
Thanks Machan
Suvin
thanx! mama nam meka baanawoooooooooo.......
asitha perera
thanx machanz..........
aniva balanavaසමන් කලුබෝවිල
wooooow.....mama meka balala thiyenawa...patta... ammai duwai.......(duwa kiwwata boy penumak thiyenne...)kohomahari marama gemak denawa.....padiri thamaa.... okkoma balanna. ,...mamath bagena apahu balanawa.......hey....sinhala sub ehema denne nedda den....????
Anonymous
Machanz mee Pothe guraatanam tiyenne maara talent ekak tamai ban films describe karanna,kiyana widihata baagena balannamai hita.....hehehe
:PAnonymous
hmmmmmm
රොයිලි
බලමු බලන්න ත්‍රාසය කියන්නේ මොකක්ද කියලා :P
Anonymous
balamukoo balama ela
ඉන්දික
බාලම බලමුකෝ
prami
අදයි බැලුවෙි.නරකම නැ
Bhagya රාජපක්ෂ
මම එක හුස්මට බලුව බැලිල්ල බුදු අම්මේ !!
Kristen Stewart ට අදට වයස 20ක් ලු !!lakmal
den 25k bn............. :)
Pra
onna banawa
rohan
හොදයි වගේ බාලම බලමු
lakshitha
balmuko....
Kasun.D
Thanx Saho..
Ramraj
නියම ෆිලම් එක. මම බැලුවා තෑන්ක්ස්.
rkkasun
mama baluwa 1 hodai
Raji
bagena godak kal,yantham bala gaththa.thanks.... poddakwth kammeli na
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
:P:) තුති……. :)
Mithun Sriyantha
වොව් බලන්න අසම විදියෙ ෆිලුමක් වගෙ .. බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට , ඔන්න මාත් බාන්න දැන්ම .
මෙ වගෙ එව දිගටම දෙන්න.........................Mithun Sriyantha
බලල කොමෙන්ටුවක් දාන්නම්කො බලන්න
Kulanjana Maduranga
niayamai…thanks UDAYANGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
සුපිරි කතාවක් වගෙ
සබ් එකට ස්තුතියි
ජය වේවා...!!!asitha
එල වැඩක්.
horror ෆිල්ම් ටිකක් හොයා හොයා හිටියේ....
ජය වේවා!!!!!!!!VENUKA
THNX
Ruchira
තැන්කු තැන්කු තැන්කු තැන්කු .......
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
සබ් එකට ස්තුතියි
Eranda Malith 2.0
ස්තූතියි මචෝ
thanks mchan
හසිත
සබ් එක ලබා දුන්නාට ස්තුතියි.සබ් එක හොදට කරලා තියනවා.පුලුවන් නම් BlueRay වලට update කරන්න.
Dhanushka
Meke Blu-ray ekata update dennako.
sasanka
thanks for the sub
Nims ♡
Red Room (2017) anee me movie eketh sinhala subtitle denna kooo
Lakshansilva18
balapu pattama film ekak hamoma balanna
shehan
mchn sub eka weda nane
thari
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එළ. මම කැමතිම මේ වගේ ඒවට තමයි.