Watch Trailer

Wildling (2018) Sinhala Subtitles | වනාන්තරයේ කුමාරිකාව…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද අවුරුදු ? හැමෝමට ජයටම අවුරුද්ද සමරන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. අවුරුදු නිවාඩුවේ ඉන්න වෙලාවේ කරන්න හිතන් උන්න චිත්‍රපටයක් බලනකොට තමයි කොහොම හරි මේක ඉක්මනින් දෙන්න ඕන කියන අදහස ආවේ… ඒ තරමටම මේක හිතට ඇල්ලුවා මට නම්… ඉතින් මේ මාසේ 13 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයටත් වෙන්නේ Fantasy, Horror ක…

කොහොමද අවුරුදු ? හැමෝමට ජයටම අවුරුද්ද සමරන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. අවුරුදු නිවාඩුවේ ඉන්න වෙලාවේ කරන්න හිතන් උන්න චිත්‍රපටයක් බලනකොට තමයි කොහොම හරි මේක ඉක්මනින් දෙන්න ඕන කියන අදහස ආවේ… ඒ තරමටම මේක හිතට ඇල්ලුවා මට නම්… ඉතින් මේ මාසේ 13 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයටත් වෙන්නේ Fantasy, Horror කියන කාණ්ඩයන් දෙකට.

Fritz Böhm ගේ කුළුදුල් චිත්‍රපටය වන මෙහි පිටපතත් ඔහු හා Florian Eder විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙවර SXSW චිත්‍රපට උළෙලේ දී එලි දැක්වුණා මේ සලරුව මේ වනකොට IMDB 6.6 ක් වගේ අගයකුත් Rotten Tomatoes 71% වගේ අගයකුත් ලබාගෙන තියනවා. භයානක චිත්‍රපට සාමාන්‍යන් ලබාගන්නා අගයන් එකක් බැලුවහම ඒක බොහොම හොඳ අගයක් කියන එකයි මගේ අදහස. තිරයේ දකින මුහුණු වෙන්නේ Liv Tyler, Brad Dourif, Bel Powley, James Le Gros, Mike Faist, Troy Ruptash, Bhavesh Patel වගේ පිරිසක්….

කතාව මෙහෙමයි, ඇනා කියන්නේ කුඩා කාලයේ ඉදලම වනාන්තරයේ පොඩි ගෙයක, අට්ටලයේ තමුන්ගේ ජීවිතය ගෙව්වා කුඩා දැරිවියක්. ඇයට තමුන්ගේ අම්මා මතක නැහැ, ඇය දන්නේ පියා යැයි කියා ගන්නා ඇයව ආරක්ෂා කරනා පුද්ගලයා විතරයි. නමුත් ඇය කෙමෙන් කෙමෙන් ලොකු වෙනකොට කාන්තාවක් බවට පත් වෙන්න පටන් ගන්නකොට ඇයගේ මේ පියා විවිධ බෙහෙත් බලා දෙන්න පටන් ගන්නවා ඇයට… කොහොම කොහොම හරි සිදුවීමක් නිසා ඇයට හැකි වෙනවා සාමාන්‍ය මිනිස් ලෝකයට එන්න… ඇයට බොහොම පුදුමයි මෙතෙක් කලක් ඇය සිතා සිටියේ තමුන් හා තමුන්ගේ පියා තමයි අවසාන මිනිසුන් කියලා ඒ වනචාරීන් නිසාවෙන්…

ඉතින් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත වෙන ඇයට අවසානයේ ගමේ ෂෙරිෆ් නිවසේ නවාතැන් හිමිවෙනවා. මේ අතරේ තමයි ඇයට තමුන්ගේ ශරීරයේ විවිධ වෙනස්කම් දැකගන්නට ඇත විදින්නට ලැබෙන්නේ… ප්‍රශ්න ලෝකව මුලාවෙන ඇයට තවත් ප්‍රශ්න කන්දරාවක් පහල වෙන්නේ කලින් ඇයගේ පියා යැයි කියාගත් පුද්ගලයා ගමේ තවත් වැඩිහිටි පිරිසක් එකක් ඇයව ඝාතනය කිරීමට වනය පීරමින් සැරිසරනා විට… ඉතින් මේ වෙනස්කම් මොනවා ද? කවුද මේ වනචාරින් ? ඇයි මිනිසුන් ඇයව ඝාතනය කිරීමට මේ තරම් උත්සාහ කරන්නේ ? සාමාන්‍ය ලෝකයේ ඇයගේ අත්දැකීම කොහොම එකක් වේවි ද? ඇයගේ පිහිටට කවුරු ඉදිවී ද? මේ ප්‍රශ්න ටික පැයකුත් මිනිත්තු 32 ක් වගේ කාලයක් තුල ඔබ ඉදිරියේ උත්තරත් එකක්ම දිග හැරේවි…

අවසාන වශයෙන් මගේ හිතේ ඇතිවුන සැකයක් ඔබ ඉදිරියේ තබා යන්නම්, Bigfoot ??? එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතකම් ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

37 comments

  1. supun madushanka Fernando

    Thanks bro sub ekata..Jaya wewa..

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ranga lakshan

    එල් බ්‍රෝ. රෑට බාගෙන බලනවා. තැන්ක්ස්

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. gihan perera

    Wow macho....niyamai...good luck and god bless you...danmama film eka banawa..keep continue it...

  7. Bandaramudiyansi

    සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි___
    කවදත් සතුටු හිතෙන හොද චිත්‍රපට දෙනවට ස්තුතියි .. සබ් එක ගත්ත. හැමදාම බලනව ඔයාගෙන් සබ් එකක් ඇවිත්ද කියල ... එහෙම දැක්ක ගමන් කරන්නෙ එක සබ්පයිල් එකත් අරම් ටොරෙන්ට් එක සේව් කරන එක හොදම ලිස්ට් එකේ
    ලබාදුන්න මුවිටික බැලුවා
    ඉස්සරහටත් හොදඑව දෙන්න

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ranga11112

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..!
    සුභ අලුත් අවුරුද්දක් වේවා ___..!

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    තවත් මේ වගේම ෆට්ට ෆිලුමකින් හමු වෙමු
    ජය

    පුලුවන් නම් lucifer මග නැවතිලා තියන කොටස් වල සබ් දාලා දෙන්න පුලුවන්ද?

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  13. AsithaDilruwan

    ela ela thanks

  14. HARSHANA9211

    Thanks...........

  15. Sajithlakshan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  16. sampath n perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  17. pradeep darshana

    උපසිරසට බොහොම ස්තුතියි

  18. prasad wanasundara

    Thank you very much saho I'm going to watch it now

  19. gihan

    සුබ අලුත් අවුරුද්දක් වේවා …
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. chinthaka_priyadrshana

    Thank u very much bro.............

  21. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  22. kusal lakindu

    ස්තූතියි.

  23. malith

    Ela

  24. Kaveen Gayath

    Niyamai bro ela

  25. Mokshan

    Thanx sub ekata.....Pacific rim 2 eka sub eka daanne kawadada

  26. Thusitha Sampath

    Thank you very much....

  27. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!

  28. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  29. niluka madushan udayanga

    Subtitles dawnload karanna beha. Ai ahema wenne

  30. kavinduchathurangaz

    Thank you...........

  31. Su

    Thanks saho sub ekata

  32. Nandana_kumara

    Tu

  33. chalitha Rangana

    සබ් එකට ගොඩක් ස්තුතියි!

  34. Dewadithya

    Thanks for Sub

  35. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  36. Suresh Madhusanka

    Thanks bro jayawewa......

  37. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!