Watch Trailer

Tanu Weds Manu (2011) | කාගෙද මනමාලි…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ..මේක මගේ පළවෙනි උපසිරැසිය..අඩුපාඩුත් ඇති …සමාවෙන්න. මන් ගැන කියන්න වැඩි විස්තරයක් නම් නෑ. ඒක නිසා ෆිල්ම් එක ගැන කියන්නම්. මේක Comedy/Romance/Drama වර්ගයේ එකක්. IMDB අගය 6.3ක් තියෙනවා. මේකේ රඟපාන්නෙ Madhavan, Jimmy Shergill, swara bhaskar, deepak dobriyal, Kangana Ranaut සහ තව ගොඩාක් අය. කතා…

Tanu weds Manu 2011

යාළුවනේ..මේක මගේ පළවෙනි උපසිරැසිය..අඩුපාඩුත් ඇති …සමාවෙන්න. මන් ගැන කියන්න වැඩි විස්තරයක් නම් නෑ. ඒක නිසා ෆිල්ම් එක ගැන කියන්නම්. මේක Comedy/Romance/Drama වර්ගයේ එකක්. IMDB අගය 6.3ක් තියෙනවා. මේකේ රඟපාන්නෙ Madhavan, Jimmy Shergill, swara bhaskar, deepak dobriyal, Kangana Ranaut සහ තව ගොඩාක් අය.

කතාවෙ හැටියට මනූ එනවා ඉන්දියාවට මනමාලියෙක් බලන්න. එහෙම බලන්න ගියපු මනමාලි තමයි නතූ.. තනූ දැක්ක ගමන් මනූට හිතයනවා. ඒ උනාට තනූට කාවවත් බඳින අදහසක් නෑ… අපි බලමු මනූට තනූගෙ හිත දිනාගන්න පුළුවන් වෙයිද කියලා…. Anand L. Rai තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ, ෆිල්ම් එක ප්‍රදර්ශනයෙන් සතියක් ඇතුලත මිලියන 185 ක් උපයාගෙන තියෙනවලු.

Tanu Weds Manu (2011)  on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B87349DC7CBD818DB5123BAFAF57E4040BCBC6F8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,128 downloadsDownload Tanu-Weds-Manu-2011.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/බුද්ධීනී-වීරතුංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධීනී වීරතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,128 downloadsDownload Subtitles53 KB

43 comments

  1. Sach

    සබට තුති සහෝදරී !!!!!

    1. Buddhini

      (y)

  2. එල්.සී. දමැල්

    නියමයි...
    උපසිරසට තුති සහෝදරී...
    ජය

    1. එල්.සී. දමැල්

      ඒ වගේම අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
      දිගටම උපසිරස කරන්න අවැසි ශක්තිය ධෛර්ය මෙන්ම කාලය ලැබේවා කියා පතනවා!

    2. Buddhini

      ස්තුතියි!!

  3. අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු .
    ජය ...
    :D

    1. Buddhini

      ස්තුතියි!!

  4. Kulanjana Maduranga

    G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks BUDDHINI Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.obata jayen jaya…………

  5. tiron

    බොහොම ස්තුතියි.හරිම ලස්සන ෆිල්ම් එකක්.මේකේ දෙවෙනි කොටසත් දැන් තිරගත වෙනවා.ඒකටත් ළඟදීම උපසිරැසි බලාපොරොත්තු වෙනවා.

  6. නිරෝෂ්

    ස්තුතියි බුද්ධිනි.තනු වෙඩ්ස් මනු රිටර්න්ස් ඇවිල්ලා නිසා මේකත් බලන්නමයි හිටියෙ.පළවෙනි සබ් එකට හා දිගු ගමනකට සුබ පැතුම් .ජයවේවා !

  7. thisal

    සබට තුති සහෝදරී !!!!!

  8. Naveen Lakshitha

    welcome to the baiscope family

  9. දගකාර හුරතලා (koba)

    Tnq a sabata baalama balamu

  10. Nilnethu

    Thanks a lot for the subtitles dear! Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old! 2005 Barsaat 2004 Aitraaz Salaam E isqe Karam Some ppl like to watch little bit older films! Thanks again

    1. Buddhini

      Welcome!! she is my one of Favorite Actress . and i'll try to do subs for her films when i get time.
      Thanks Again!!!

    2. Nilnethu

      Haha ur mostly welcome sis! Waiting fr u

  11. sadeesh

    ස්තුතියි!! සහෝ

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  13. සචින් ගිම්හාන්

    අඩවියට සාදරයෙන් පිලිගන්නවා උපසිරැසියට ස්තුතියි

  14. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ....

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Dulan

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්!
    බොහොම ස්තුතියි!!!

  17. isuru

    palamu sub ekata suba pathum!

  18. Kalhara

    පළමු උපසිරසියට උණුසුම් සුබපැතුම් සහෝදරි....බොහම ස්තුතියි.දිගටම යමු.ජය වේවා....:)

  19. sanjeewa

    thanks

  20. Isuru

    You did very well. congrts....

    1. buddhini

      Thanks isuru ayye!!!

  21. Jack

    පලමු වැඩේට සුබ පැඑතුම් අක්කේ.
    දිගටම වැඩේ කරමු.
    මේක බලලා නෑ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  22. nuwan

    thans sis.

  23. indika

    thn Q :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිනී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Buddhini

      ස්තූතියි

  25. Asanka

    Torrent file aka download karanna bane..

  26. Thanushka

    Thanks!!!

  27. Pasan

    ayye... torrent link ekata giyama torrent eka remove karala kiyala kynwne... hash eka search karath echcharay. mkda karanne?

  28. “චූටී මල්ලි”

    tnx

  29. සසිනිකා

    උපසිරැසියට බොහොම
    ස්තූතියි...ෆිල්ම් එක බැලුවා
    මේකෙ දෙවෙනි ෆිල්ම් එකත්
    දෙනකන් බලන් ඉන්නවා.ජය!

  30. kanchana

    thanx nangi...

    1 st film ekata suba pathum...
    letter eka simple

    good luck

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  33. sachinnn

    Sub ekt thanx ahh...

  34. Manohari

    Thank you.

  35. Sahan Gayantha

    thanks a lot sis sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.