Wolfs (2024) Sinhala Subtitles Wolfs චිත්‍රපටිය මීට සති කීපයකට කලින් තමයි අන්තර්ජාලයට නිකුත් වුණේ. මේක Thriller/Comedy වර්ගයට අයත් වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක වෙයාවුල්ෆ් කතන්දරයක් තියෙන ෆිල්ම් එකක් නෙමේ. විශේෂම දේ තමා මේකේ ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන Brad Pitt සහ George Clooney කියන ශිල්ප…

Wolfs චිත්‍රපටිය මීට සති කීපයකට කලින් තමයි අන්තර්ජාලයට නිකුත් වුණේ. මේක Thriller/Comedy වර්ගයට අයත් වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක වෙයාවුල්ෆ් කතන්දරයක් තියෙන ෆිල්ම් එකක් නෙමේ. විශේෂම දේ තමා මේකේ ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන Brad Pitt සහ George Clooney කියන ශිල්පීන් දෙන්නට චිත්‍රපටිය ඇතුලෙදි නම් ලැබිලා නැහැ. ඒ කියන්නේ චිත්‍රපටියෙදි මෙයාලා කතා කරන්නේ නම් භාවිත කරන්නේ නැතුවයි. Jon Watts ගේ අධ්‍යක්ෂණයෙන් සහ Apple TV වෙතින් බෙදාහරින ලද මේ චිත්‍රපටියට IMDB අගය 6.5ක් ලැබිලා තියෙනවා. රූපගත කිරීම් කරලා තියෙන්නේ නිව් යෝර්ක් නගරයේදි.
කතාව මෙහෙමයි: (Spoiler Alert, හැබැයි මේ ටික දැනගත්තොත් කතාව බලන්න ලේසියි) කතාවේ ප්‍රධාන චරිත දෙක ‘සකසන්නන්’ දෙන්නෙක්. ඒ කියන්නේ මනුස්සයෙක්ට මොකුත් ප්‍රශ්නයක් වුණොත් ඒක පොලීසියට අහුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි සකසන්නෙක්ට කෝල් කරලා ගෙන්නගත්තොත් එහෙම ප්‍රශ්නයක් කලින් නොවුණා වගේ සුද්ද කරන්න පුලුවන්. විශේෂම දේ සකසන්නන් වැඩ කරන්නේ තනියෙම. ඒ කියන්නේ ලෝන් වුල්ෆ් කෙනෙක් (තනි වෘකයෙක්) විදිහට. මේ ටික දැනගත්තම ඇති. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,571 downloadsDownload Wolfs-2024.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Wolfs (2024)
- #Wolfs (2024) Sinhala Sub
- #Wolfs (2024) Sinhala Subtitles
- #Wolfs Sinhala Subtitles
- #Wonka
- #You Decide
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Kavindu Nethmina
Sub Ekata Thanks Bro
Duminda K
Thanx 4 da sub brother..!
Roshan
Thnx bro.Great job.Good luck.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි සහෝ සබට