Watch Trailer

CID Ramachandran Retd. SI (2024) Sinhala Subtitles | හැට පැන්නත් බිම යන්න බෑලු [සිංහල උපසිරැසි]

CID Ramachandran Retd. SI (2024) Sinhala Subtitles ආයුබෝවන්, කාලෙකට පස්සෙ ඔබට උපසිරැසියක් ගේන්නෙ, වැඩ කටයුතු අධික කම නිසා ටිකක් අතපසු උනා. බොහෝ දෙනෙක් පුද්ගලිකවම කතා කරල මේක ඉල්ලල තිබුනා. ඉවසගෙන හිටියට ස්තූතියි. ඔන්න අද දෙනවා. මේකත් පොලිස් කතාවක් සහ crime thriller film එකක්. කුතුහලයෙන් බලා ඉන්න පුළ…

CID Ramachandran Retd. SI (2024) Sinhala Subtitles

ආයුබෝවන්, කාලෙකට පස්සෙ ඔබට උපසිරැසියක් ගේන්නෙ, වැඩ කටයුතු අධික කම නිසා ටිකක් අතපසු උනා. බොහෝ දෙනෙක් පුද්ගලිකවම කතා කරල මේක ඉල්ලල තිබුනා. ඉවසගෙන හිටියට ස්තූතියි. ඔන්න අද දෙනවා.

මේකත් පොලිස් කතාවක් සහ crime thriller film එකක්. කුතුහලයෙන් බලා ඉන්න පුළුවන්. විශ්‍රාම දිනය කියන්නෙ රැකියාවෙ අවසන් අදියරට යන කොට ඉතා ආශාවෙන් බලා ඉන්න දිනයක්. ඒත් එදායින් පස්සෙ? වසර ගණනාවක්ම ඇඟට බද්ධ වෙලා තිබුන රස්සාව එක දවසින් ඉවර කරල සමු අරන් ආවට පස්සෙ මොකද වෙන්නෙ?ඉතින් අවුරුදු 33ක් කාකි සූට් එකේ හිටපු මේ උප පරීක්ෂකයට ජීවිතය හරි කම්මැලි දෙයක් වෙනවා. ඔහු පරණ පුරුදු රස්සාව ලයිෂන් නැතුව පටන් ගන්නවා, පුද්ගලික රහස් පරීක්ෂක සේවයක්. මේ ඔහුගෙ පළමු කේස් එක. ඉතින් ඔහු සාර්ථක වෙයිද ඔහු හිටපු පොලිස් දෙපාර්ථ මේන්තුව, සගයො මේ දිහා කොහොම බලයිද?

හැමදාම  වගේ හඩු පොලිස් චරිත රඟපාන කලාබවන් ශාජෝන් මේකෙ වෙනස්ම පොලිස් චරිතයක් රඟපානවා. බයිජු සන්තෝශ්, සුධීර් කරමානා, අනුමොල්, ඉන්ද්‍රන්ස් අනිත් චරිත වල ඉන්නවා. සනූප් සත්‍යන් අධ්‍යක්ෂණයක්. ඔය ඇති නේ. එහෙනම් බලන්න.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

CID Ramachandran Retd. SI (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,665 downloadsDownload CID-Ramachandran-Retd.-SI-2024.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

CID Ramachandran Retd. SI (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

5,665 downloadsDownload Subtitles52 KB

6 comments

  1. Anonymous

    thank you thank you thank you brother.

  2. Netflix පිස්සා

    බොහෝම ස්තූතියි, ටිකක් පමා උනත් ඔයා විතරයි මේව ගේන්නේ සහෝ, තව අලුත් මලයාලම් දෙක තුනක් තියෙනවා, ඒවටත් ඉක්මනින් සබ් ගේන්න

  3. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  5. Ruchira

    Thanks for the sub!!!!

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.