Watch Trailer

Wolves (2014) | තරුණ මිනිස් වෘකයෙකුගෙ ආගමනයක්….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් සහෝදරවරුනි.ඔන්න ඉතින් නිවාඩු කාලේ නිවාඩුවේ ඉන්න ගමන් බලන්න නියම ෆිල්ම් එකක් ගෙනාවා.කට්ටිය Teen Wolf කතා මාලාව එහෙම බලල ඇතිනේ.ඒක නැතත් ඔය වෘක මිනිස්සු ගැන තියෙන ෆිම්ස් එහෙමත් බලලා ඇතිනේ.ඉතින් මේකත් ඒ වගේ මිනිස් වෘකයෙක් ගැන් ගෙතුණු කතාවක්. “කේඩ්න්ට දෙමාපියෝ නෑ.එයා හදාගන්න ගත්ත කෙනෙක්.මෙය…

Wolves (2014)

කොහොමද ඉතින් සහෝදරවරුනි.ඔන්න ඉතින් නිවාඩු කාලේ නිවාඩුවේ ඉන්න ගමන් බලන්න නියම ෆිල්ම් එකක් ගෙනාවා.කට්ටිය Teen Wolf කතා මාලාව එහෙම බලල ඇතිනේ.ඒක නැතත් ඔය වෘක මිනිස්සු ගැන තියෙන ෆිම්ස් එහෙමත් බලලා ඇතිනේ.ඉතින් මේකත් ඒ වගේ මිනිස් වෘකයෙක් ගැන් ගෙතුණු කතාවක්.

“කේඩ්න්ට දෙමාපියෝ නෑ.එයා හදාගන්න ගත්ත කෙනෙක්.මෙයා දැන් තරුණයෙක්.කාලෙක ඉඳන් එයාට අමුතු අමුතු හීන පේන්න ගන්නවා.මෙයාගේ ප්‍රඥාවට ගෝචර නොවන යම්කිසි අමුතු ශක්තියක් තමා තුළ ඇති බව හැඟෙන්න ගන්නවා.ඒ බව යම් සිද්ධියක් නිසා තහවුරු වෙනවා.නමුත් අවාසනාව ඔහු පසුපසින්මයි.දිනක් රෑ ඔහු අවදි වන විට ඔහුගේ දෙමාපියන් මැරී වැටී සිටිනවා.ඔහු නීතියේ රැහැනින් බේරී පලා යනවා.ඒ දෙපයින් නොවෙයි.ශරීරය පුරා ලෝමයෙන් ගැවසුණු සිව්පාවෙකු ලෙසයි.” මේ කතාවේ අවසානය නෙවෙයි.ආරම්භයයි.එහෙම පලා යන කේඩ්න්ට වයිල්ඩ් ජෝ ව මුණගැහෙනවා.එතනින් පස්සේ තමා කතාව ත්‍රාසජනක සිද්ධි වලින් පිරිච්ච එකක් බවට පත් වෙන්නේ.කම්මැලි නැතිව බලන්න පුලුවන් සලරුවක්.                                                                                                 මෙහි රචකයා ඔයාලා දන්න X Men සහ Watch Men යන සුප්‍රසිද්ධ චිත්‍රපට රචනා කළ රචකයාමයි.ඒ කියන්නේ David Hayter.අධ්‍යක්ෂණයත් මොහුගෙමයි.රංගනයෙන් දායක වෙන්නේ Jason Momoa, Lucas Till, Merritt Patterson වැනි රංගන ශිල්පීන්.  ඉතින් ක්‍රියාදාම වලින් පිරිච්ච මෙම සලරුවත් ඔයාලා රසවිඳියි කියලා හිතනවා. එහෙනම්,තවත් චිත්‍රපටයක් අරන් එනකල් ආයුබෝවන්! බුදු සරණයි!

Wolves (2014) on IMDb

 

 

248 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

52E6B0D3472B302C85306CC7C0BF486B6227E83B

703 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0552B389377ABA7EE0E041CAB9DEAEE83B218507

1.40 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

68E1B435296A0AAED3A373EEDD16CD72970BC6CB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,120 downloadsDownload Wolves-2014.zip155 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,120 downloadsDownload Subtitles155 KB

52 comments

  1. Madusanka jayasooriya

    නියමයි. තැන්ක්ස් සබට

  2. Sam

    thanks sahoo..sub denkn hitiyee..elzzzz///

  3. nuwan

    ela ela............

  4. SisiRu

    Links are not working. :-(

  5. නලින්

    ස්තුතියි නිපුන් සහෝ!.. අනිවා බලන්න ඕනේ කොහොම හරි..

    ජය වේවා!

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. milan

    torrent file eka wadakaran naner

  8. යශෝධ

    ඔන්න රවිඳුවෝ ගත්තා එහෙනම් ඈ... ජයම වේවාා.....! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්.......

  9. richi

    LINK TIKA WADAKARAN NA HABAI GANOOL.COM EKE MEKE 720P WEB_DL EKA THIYANAWA DIRECT BAGANNA PULUWA .

  10. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ.... මෙි වෙන මහන්සියට.
    ඒ වගේම බොහෝම පිං

  13. richi

    sub ekata godak thanks...

  14. chamara southern

    thanks ravindu malli upasirasiyata jaya wewa...

  15. me

    Thanks

  16. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සුපිරි කතාවක් වගේ රවිඳු සහෝ.
    අනිවා ඉතිං මේ වගේ එකක් අතාරිනවා බොරු.

    සබට ස්තුතියි කිව්වා..!!!

  17. Dayan

    Link aka vada karanne na

  18. Global

    මේ මූවි එකට සබ් දෙනකන් ගොඩක් කල් බලන් හිටිය සහෝ.
    තෑන්ක්ස්..!

  19. nadun

    link wada nane bro

    1. nadun

      mokada karane

    2. කැලුම් ගුණසේකර

      ලින්ක් යටින් තියන හෑශ් එක Google Search කරලා බලන්න.

  20. Naween

    නියමයි.මේක බලන්නම ඕන කතාවක්.උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. Kulanjana Maduranga

    Supiri filuamk ne.me wge 1k nobala inne kohomada.aniwa bamak.subata thanks RAVINDU saho.digatama sub demu.jaya wewa...

  22. Dilan Manoj

    Torrent link wada nathooooooooooooo........

  23. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ර‍වි‍දු‍වෝ....
    ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍..
    ‍ම‍ම ‍ආ‍ස‍ම ‍ට‍යිප්‍ ‍එ‍කේ ‍ක‍තා‍වක්‍ ‍නි‍සා ‍නො‍බ‍ලා ‍බෑ.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍කු‍ඩා ‍ස‍යිස්‍ ‍එ‍කේ ‍කො‍පි‍යක්‍ ‍නි‍සා, ‍අ‍නි‍වා ‍බා‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    1. Chamod98

      Me wage uba danna thawa film tikak kiyapanko bn.. plz

  24. sajeevi

    thanks

  25. sashika

    Link eka wada nane ???? 703MB please help .

  26. sisitha

    machan links wada nane

  27. Saman Prasad ( Black Panther )

    අඩේ... මේ මේකා නොවැ සබ දීලා තියෙන්නේ...
    ෆිලුම එනකම් තමා බලාන උන්නේ...
    මූ දීපු සබක්නේ. මොකටෑ ඉතින් ස්තූති කොරන්නේ... :3
    Br ආවම බාන්නම්කො...
    :D

  28. dineth

    meka horror movie ekak neme neda bro?

  29. ravindra Hansaka

    nice work malla, all the best :)

  30. Jack

    නියමයි සහෝ.
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  31. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Tharaka

    nice work bro.

  33. sampath

    Wolves (2014) Link eka wada nane

  34. shan

    Thanks............

  35. LEo

    ELA

  36. jeewa

    ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ කොල්ලෝ

  37. Sumith

    ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ

  38. “චූටී මල්ලි”

    බලන එකනම් ශුවර් නැත
    එනිවේ එල මචෝ ඈ...
    දිගටම දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය.......

  39. madu

    ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  41. shehan

    thanks

  42. pavithra rushan

    link eke aulakeda koheda eka download karnna denne na ne bn....

  43. chathurika

    thanks

  44. chathura

    Br wala sub: ona

  45. kavinda

    සුභපැතුම්.

  46. nuwanlankapriya

    sub ekata tankzz

  47. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  48. nish47

    ස්තූතියි සහෝ

  49. thimira

    film eka yana ewa nemei sub wala yanne subtitles nikamuth yanawa. ai a?