කලින් පළවූ ලිපිය : මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කම…

කලින් පළවූ ලිපිය :
මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන්. මෙහි රංගනයෙන් දායක වන්නෙ, James Caviezel, පැශන් ඔෆ් ද් ක්‍රයිස්ට් චිත්‍රපටියේ, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට පනපොවපු සුපිරි නළුවා.
IMDB රේටින්ග්ස් වල 7.6/10 ක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ කතාව ගෙවෙන්නෙ මෙන්න මෙහෙමයි..
තරුණ, අවංක නාවිකයෙකු වු එඩ්මන් ඩාන්ටේ,( James Caviezel)තම පෙම්වතිය වන සුරූපි මර්සිඩස් සමඟ විවාහ වි ලස්සන, සාමකාමී ජිවිතයක් ගත කිරීමට වෙර දරද්දී, තම පෙම්වතිය තමාගේ හොදම මිතුර වන ෆෙර්නැන්ඩ්ගේ සිත් ගනී. මර්සිඩස්ව කෙසේ හො ලබාගැනීමට, තම මිතුර වු එඩ්මන් නොකල වරදකට සිරගතකරවයි. එඩ්මන් සිර ගෙදර ජිවිතය කෙසේ ගත කරයිද… ඔහු ධනකුවේරයකු වන්නේ කෙසේද… අවසානයෙදි තමට වින කලවුන්ට දඩුවම් දෙන්නේ කෙසේද… තම සොදුරු පෙම්වතිය ඔහු එනතුරු බලාසිටීද, මේ සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දැන ගැනීමට, මෙම ආකර්ශණීය චිත්‍රපටිය නරඹන්න කියා අරාධනාකරනව. !!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
7AA2F78A0E84664ACD859B1CB902FAD71542A90A1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
C9F76BC1C80A78A93FB2DE416692273D436C70A7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,266 downloadsDownload The-Count-of-Monte-Cristo-2002.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
106 comments
චින්තක
podi
torrent wada nane
Anonymous
yanthan mama2 baaanawooooooooooooooo,,lea ela yaluwo kohomada danaganna.bonnawena prushnayakda danne ne
Nirmal
hureeeeee mama ada 3n weniya........
à·.à·à¶»à·
à¶.à¶©à·. මà·.à¶. මම à¶.à·.ම à·.à·.à¶½à·.මà·. à¶.à¶. à¶±à·....
à¶.à·.â...à¶¢à·.. à¶.à¶»à·.à¶«à·à¶à·.à¶½à¶. මà·.à¶à·.à¶à¶ºà· à¶´à¶»à·.à·.à¶»à·.ථනය à¶.රපà·. මà·. à¶.à¶®à·à·.à·. à¶´à·.à¶à·. 6 ම à¶¶à·à¶½à·.à·.à·...à·.à·à¶.à·. මà·à¶» à¶½à·.à·.à·.නයà·.....!!
à·.à·.ය à·.à·.à·. à·.à·à¶»à¶ºà¶.à·. à·.à·.à¶à·.à¶à·.යà·. බයà·.à·.à·.à¶.à·à¶´à·. (à·.à·.මà·à¶½à·.)....!!
chamila
:P
මà¶.à·.à·.à·.à·.à·....
මà·.à¶. බලනà·.à¶± à¶.à¶½à·.à¶±à·. à¶´à·.à¶à·. à¶§à·.à¶. à¶.à·.යà·.ල෠à¶.à¶±à·.à¶±.මà·.à¶.ද à¶.à¶®à·à·. à¶.à¶§ à·.à¶©à· à·.à·.à·.à·.à¶±à·.à¶± à¶½à·.à·.à·.නයà·.....
sandaru
supiri film ekak. thanks sahoooo.jaya wewa
J. chandima
මමà¶à·. à¶´à·.චනමà·. à¶.à·.යà·.à·.à·.à·..... බලමà·. à·.à·.à¶½à·.මà·. 1 à¶. à¶.à·.à·.à·.මද à¶.à·.යලà·.........
à·.à·.à¶.à·.යà·
මà·.à¶. à¶½à·.à·.à·.à¶± à¶.à¶à·à·.à¶.à·. à·.à·à¶¸à·à¶¸ බලනà·.à¶±
-HacKrisH-
මේ කතාවේ නියම රසය විදින්න ඕන නම් ඒ පොත කියවන්න ඕන... ෆිල්ම් එකෙන් ඒ රසයෙන් 0.1ක් වත් ගන්න බැහැ...
sudath
sathika eththa, kohomada keema mesaya wisthara karanakota denena aathal eka
Tharindu Chat
එල එල, Suspense films වලට තමා මාඑත් ආසම... බොහොම ස්තූතියි!!!!
Udaya
patta film ekk wage...thanks saho.
Lakshitha
බොහොම ස්තුති..... ෆිල්ම් එකත් මැක්සා කියලා හිතනවා.. ඔක්කොටම කලින් පොත් ටික කියව්වනම් තමා හොද.. පොත් 6 ත් සිරා...
chathurarcrc
ela ela. aniwa defa loweth ne kiyala balanawa.
bohoma sthuthi....Akalanka Yapa
ela ela...... sinhala sub thibba nam maru
Ravinrosh
බලමුකෝ සිටුවරයව.
thanx හේමාල්.!
thanx බයිස්කෝප්.!!විජය
à¶šà·à¶§à·„රි පුලුවන්ද ඔය à¶šà¶à· සෙට් à¶‘à¶šà·™ pdf à¶§à·’à¶š හොයල දෙන්න. à¶…à¶´à·’à¶à·Š ආසයි à¶´à·œà¶à·Š à¶§à·’à¶šà¶à·Š කියවන්න.
AL1717
Ha Mekanam Balala Thiyanwa
Thanks Wewa...Thawa Post Damu... Jaya Wewa......
à¶.à¶.à·.à¶½
මම මà·.à¶. à¶.à·.à·.à¶»à·.දà·.දà¶.à¶§ à·.à·.à¶à¶» à¶.à¶½à·.à¶±à·. à¶¶à·à¶½à·.à·.. à¶.à¶à·à·. නමà·. à¶.à·.à·.à¶½à¶.à·. à¶±à·.. à·.à·à¶¶à·à¶ºà·. à¶´à·.à¶à·. à¶.à¶à·à·.à¶§ à·.à¶©à· à·.à·.à¶±à·.à·. à¶±à·.ද?
Prasanna
Thnx maxxa film ekak
Anonymous
Potha Kiyawala thiyenawa
Kathwath e wage atine
Istuthi wewa..................................
sujja
thanks guys.. bewwemi..
Ramraj
à·.à·.à·. à·.à·.à·. à·.à· .....මà·.à¶±à·.à¶± à¶.à¶à·. à¶.à·.à·.à¶»à·. à¶.à·.à·.à¶»à·.à¶à·. à¶´à¶»à·.à·.à·.à·.මà·.à¶±à·..
Ramraj
à¶. à·.à·.මà·à¶½à·. à·.à·.à·à¶¯à¶»à¶ºà·à¶.à·. à¶´à·.â.à¶»à¶à¶¸ à¶½à·.à¶´à·.ය à¶±à·.ද. මà·.à¶±à·.à¶± මà¶.à·. à·.à·.à¶·Â à¶´à·à¶à·.මà·..
Anonymous
mmmmmaxxxxxa
දà¶.à·.à·.à·.à¶«
මමà¶à·. මà·.à¶. බලල෠à¶à·.යà·.à¶±à·.à·... à·.à·.à·à·.à·.à·.ඨ à¶±à·.à¶»à·.මà·à¶«à¶ºà¶.à·.... මමනමà·. මà·.à·.à·. à¶.à·à¶¸à¶à·.ම à¶à¶¸à¶±à·.à¶.à·. à·.à¶à·.රනà·.à·. à¶.à¶´à·à¶ºà·.à¶±à·. à¶.à·.රණ à¶.රල෠පලà·.à¶.à¶±à·.à¶± à·.à·.දà·.à·.ටයà·... :D à¶.à¶» à¶.à¶à·à·.à¶§ à¶.à·.යනà·.à¶±à·. à¶.à¶½à·.à·. à¶.à¶à¶.à·à¶½à· à¶§à·.à¶.à·. à¶.à¶±à·.à¶±à·.à· à¶.à·.යලà·...
dinuu
onna saho magenuth suba pathum.ela lea mamat meka baluwa niyamai.habai potata wada wenas tan godak tyenawa.eth katawe rasayata aulak naa. maxa film eka.
jayawewa!!!Rukshan Hanry
me film eke torrent wada nathoo
Rukshan Hanry
me film eke torrent wada nathoo..
San J
à¶.à¶±à·.à¶± à¶à·à¶±à·.à¶.à·. à¶.à·.යල මමà¶à·. මà·.à¶. à¶¶à·à¶±à·.à·. ජයà·.à·.à·.à·.
leyland
onna mamath cmmnt ekak danawa,, mama me site ekata hemadaama wage yana ena kenek, godak film download kara,, mama kemathie podi idea ekak denna, mekae torrent links nethuwa mediafire links dunnoth hoda nedda? mokada torrent download karanna giyama awl yanawa(seedersla nethi unama...etc)
eath mf ehema wen na,, speed ekath hodae ne :)ashan kandy
ela macho.. kiyala wadak na... thanks bro...
sandaru
jaya wewa sahooooooooooooothanks.niyama film eka
Randi
à¶´à·.â.රබනà·.à¶° à¶±à·. à¶.à¶®à·à·.à·. à·.à·.à·à·.à·.à·.ඨය෠ඩà·.ම෠à¶.à·. à¶.à¶.à¶. à¶.à¶.à·. à¶.à¶®à·à·. à¶.à·.à·.à·.ම à¶.යà¶.à·.à¶§ à¶.à·.à·. à¶»à·.ය à·.à·.à¶½à·.මà·. à¶.à¶.à¶.à·.à¶±à·. දà·.මට à¶±à·.à·.à·à¶.à·.යà·.. à¶.ය à¶.à¶à·. à·.à·.දà·.මට à¶´à·.à¶à·. 6 ම à¶.à·.යà·.à¶±à·.à¶± à·.à·à¶¶à·à¶ºà·. à¶.à·.. à¶¢à·.. à¶.à¶»à·.à¶±à·à¶à·.à¶½à¶. à·à·.à¶»à·.à¶±à·.à¶.à·. à¶´à¶»à·.à·.à¶»à·.à¶à¶±à¶º. à·.à·.à¶½à·.මà·. à¶.à¶. දà·.à¶±à·.à¶±à·à¶§ à·.à·.à¶à·.à¶à·.යà·..
Hemal
@ Rukshan Hanry
à¶§à·.à¶»à·.à¶±à·.à¶§à·. à¶.à¶.à·. නමà·. à·.රදà¶.à·. à¶±à·à·.à·.මම දà·à¶±à·.à¶à·. à¶ à·.à¶.à·. à¶.à¶½à·.à¶±à·à·.à¶ à·.à·à¶»à¶ºà¶.à·. à¶.à¶à·.à·.à·. à¶.රල෠බලනà·.à¶±.
Hemal
@ Ramraj
à¶¶à·.à·.à·.මà¶à·.ම à·.à·.à¶à·.à¶à·. à·.à·.à· !!!
Hemal
මà·à¶.à·. à¶´à·.â.රථම à¶½à·.à¶´à·.ය à¶´à·.à¶.à·.à¶»à·.ම à¶´à·.à·.à·.බදà·. මà¶.à·. à¶´à·.â.රණà·à¶¸à¶º à·.à·à·.à¶½ à·.à·.à·.දරයට !!!
Rukshan Hanry
kipa sarayakma try kala... eth arror massage 1k enawa.... "anable to open this internet site...." kayala..
à·.à·.මà·.. à¶±à·.ලනà·.à¶ à¶´à·.යà·.à·.à¶»à·.
මà·.à¶.ද à¶¶à·.à¶½à·. à¶.à·.à·.à¶à·. බයà·.à·.à·.à¶.à·à¶´à·. යනà·.à¶±à·. à¶±à·à¶à·.à¶à·.?
Asitha
thnx Hemal Sahoo.....!!
handa
koo aluth films naane.
x'mas walata 2k ma dila dan sadda nathuwainne ai. apita dan kenthi yanawa.Anonymous
ko ko kattiya niwadudaaaaa:)
prab
à¶±à·.යමයà·..à¶.à¶à·.à¶à¶§à¶¸ à¶.යà·. à¶ à·.à¶à·.à¶à¶»à¶´à¶§à·. දà·à¶± à¶.à¶. à¶.à¶©à·.
à·.à·.à¶.à·.යà·
:(
ashan kandy
බයà·.à·.à·.à¶.à·à¶´à·. team eka niwadu gihin da...
chamath
ela saho me dawas wala enna bari une podi wada wageklata hira una ekai onna aith awa onna late wela hari baganna damma aho ela thaks
Tharindudoo
ko ban film,,dan davas 2k 3kma na
Roshan
aneda kiyanneeeee aye aluth auruddeda apita film denne....!
Anonymous
Maru maxxa fillm ekak.
niyamayiSuren n. Semage
ada banna deyak neddo.....???
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

huree mama thamayi palaweniya...
maxxa fillm ekak onna mamath banawa oyagolloth
balanna.....