Watch Trailer

Wonder Park (2019) Sinhala Subtitles | පුංචි හිතක ඇඳුනු අපූරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්… හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතු…

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්…

හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතුටක් දැනෙයිද නේද. ඒත් ඉතිං අපි හිතින් මවා ගන්න දේවල් ඇත්ත වෙනවද, අනෙ මංදා මං හිතිං මවාගන්න දේවල් නම් එහෙම වෙන්නෙ නෑ. ඒවා හැමදාටම නිකන්ම සිතුවිලි විතරයි. මේක ගොඩක් දෙනාට පොදු දෙයක්. දැන් බලයි මූ මොනවද මේ දොඩවන්නෙ කියලා… මේ කියපුව චිත්‍රපටය එක්ක සම්බන්ධයි, ඒකයි පොඩ්ඩක් වටින් ගොඩින් ආවෙ.

දැං එමු කතාව දිහාට…..

අපි හැමෝම ලඟ විවිධ ආකාරයෙ හිතින් මවාගත්ත දේවල් තියනවා, පෙළක් ඒවා හොද ඒවා පෙළක් ඒවා නරක ඒවා, ඔය කොටස් දෙක මිශ්‍රවනෙ තියෙන්නෙ. ඒ වුනාට පොඩි ගෑණු ළමයෙක් ගන්නකො, චූටි කෙනෙක්. පොඩි අය ලග කොයින්ද නරක සිතුවිලි, අපි මේ කතා කරන ගෑණු ළමයගෙ නම ජූන්, අම්මයි තාත්තයි ආදරේට “ජූන් පැටියො” කියන්නෙ. ජූන් ලග බොහොම සුන්දර අදහස් තියෙන්නෙ. ඉතිං මෙයා අම්ම එක්ක එකතුවෙලා විස්මලන්තය කියලා තැනක් හදනවා, මේක නිකන් සෙල්ලමට ගෙදරදි කරන දෙයක්. අම්මත් හරි ආදරෙන් තමයි ජූන් එක්ක මේ වැඩේට එකතුවෙලා ඉන්නෙ. ජූන්ගෙ අම්ම තමයි වැදගත්ම වෙන්නෙ කිව්වොත් හරි. මොකද ගොඩක් නිර්මාණාත්මක අදහස් එන්නෙ ජූන්ගෙ අම්මගෙන්. මේ එන අදහස් ජූන් ලග ඉන්න “පීනට්” කියන වදුරු බෝනික්කගෙ කනට කොදුරනවා, එතකොට එයා ඒ දේවල් එයා ලග තියන මැජික් පැන්සලෙන් විස්මලන්තයෙදි මවනවා. ඕක තමයි මෙයාලා හිතින් මවාගත්ත දේ, විස්මලන්තය.

මං කිව්වනෙ සිතුවිලි වල ආලෝකමත් සහා අදුරු පැති තියනවා, ජූන්ගෙ අම්මට හැදෙන අසනීපයක් හේතුවෙන් එයාට ප්‍රතිකාර වලට ජූන්ගෙන් ඈතට යන්න වෙනවා. ඒත් එක්කම ජූන් විස්මලන්තයත් එක්ක කරන සෙල්ලම සම්පූර්ණයෙන් නතර කරලා දානවා. එයා ඒ කිසි දෙයක් ගැන හොයන්නෙ නෑ. ඔහොම ගිහින් දවසක් මෙයාට මේ හිතින් මවාගත්ත මෙයාගෙ විස්මලන්තය හැබැහින් දකින්න ලැබෙනවා. හැබැයි ජූන් නිර්මාණය කරපු ලස්සන ආලෝකමත් තැන නෙවෙයි, අදුර රජයන විස්මලන්තයක්. මෙහෙම උනේ මොකද, හේතුව මොකක්ද කියලා ඔයාලා බලලම දැනගන්න.

අද මේ අරගෙන ආවෙ ලොකු පොඩි කාටත් වයස් භේදයක් නැතුව බලන්න පුළුවන් හරි ලස්සන ඇනිමේෂන් එකක්. පැය එකාමාරක් පුරාවට පුංචි ගැහැණු ළමයෙක්ගෙ සිතුවිලි මතින් ගොඩ නැගුණු විස්මලන්තයෙ සැරිසරන්න හැමෝටම ආරාධනා කරනවා.

David Feiss සහා Josh Appelbaum යන අධ්‍යක්ෂකවරුන් දෙපළ යටතෙ ඩොලර් මිලියන 80-100 අතර වියදමකින් නිමවුන Wonder Park චිත්‍රපටය මේ ලිපිය ලියනවිට (05/21) ඩොලර් මිලියන 115.4 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා. (යාංතං Flop නොවි බේරිලා😂) මෙම වසරෙ මාර්තු 15 වෙනිදා ලොවපුරා සිනමාහල් 3,838 ක ප්‍රදර්ශනය ආරම්භ කල Wonder Park චිත්‍රපටය Paramount ආයතනයෙ බෙදාහැරීමක් වෙනවා. ඒ වගේම PG කාණ්ඩයට අයත් වෙන කල Wonder Park චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.7/10 ක අගයක් ලබාගෙන තියනවා. බලනවනම් ඔය විස්තර හොදටෝම ප්‍රමාණවත්.. එහෙනම් මම ගිහින් එන්නම්.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip / Bluray පිටපත් සඳහා අදාළ වේ.

10,876 downloadsDownload Wonder-Park-2019-BR.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

10,876 downloadsDownload Subtitles81 KB

59 comments

  1. Ravindu Rukshan

    තැන්ක්ස් ලහී බ්ලුරේ එකක් ආවාහම අනිව බෑමක්

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  3. samathandi

    thanks

  4. raviz

    Thank you.....!

  5. Tharaka

    THANKS...................

  6. djHiru098

    Thank you

  7. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට දෙනකන් බලාගෙන හිටියේ

    1. Udaya kavinda

      rrrrrr

  8. Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස් සහෝ..

  9. Pradeep Pasqual

    Thanks for the sub..!

  10. Malinda

    Thank you.

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Udaya Saman

    බොහොම තුති උපසිරසියට..ඇනිමේෂන් එකක්නම් අතාරින්න පුළුවන්ද..අනිවා බැල්මක් තමා.

  13. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..

  14. YasasPerera

    thanks bro..

  15. උදයංග සම්පත් හතරසිංහ

    අඩෝ පට්ට හොඳේ... ඉක්මනට බ්ලූරේ ඒවිනේ.. එතකොට බලනෝ.. ❤️❤️❤️

  16. pradeepdarshana

    thank ...

  17. harris

    Thnx bro sub ekata

  18. Samsan jayantha

    Eiala

  19. Rohana Kumara

    Sub ekata thanks saho. Eth dawas 2k katta kaala download karagaththa 1.3GB file eka play wen ne. Karume bro... digatama sub karanna. Jayen jaya...!!!

  20. wajira

    Thanks for sub

  21. IreshSampath

    thanks

  22. jdayesh

    thanx

  23. Mahesh senarathna

    baiscope ekn kohomada Films dowenlod kranne

  24. SmashDinu

    Thanks Malliyo....
    God bless. ...!!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. ShariAllen

    web copy ek awillooooooooo

  27. subodha

    Thanks

  28. Rashmina_Nurasha

    ATTACK ON TITAN series eke sub denna barida
    Eng thiyanawa....

  29. Kantha_DLA

    web dl update plz...........

  30. Shehan putha

    thanks LP

  31. Chamikara

    Webrip eka awoo meka update karanna

  32. Madushafdo

    TNx Brother

  33. sujith sampath97

    Thanks bro and baicecope

  34. L asalaka

    Suppa brooo

  35. Janith Ramanayaka

    Fatta thanks bro

  36. AsithaDilruwan

    ela saho thanks

  37. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …

  38. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකක් එනකම් හිටියේ බලන්න.. ජය වේවා..බුදුසරණයි..!

  40. Haritha245

    Thank you bro

  41. gayanmagee

    thanks

  42. D.Chamara

    bohom sthuthi sahooo

  43. HummerDanu

    thanks bro

  44. nuwanlankapriya

    Sub ekata tankzz

  45. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  46. geethi320

    thnk u

  47. K.c.r.perera

    Thank you

  48. thisumdeemantha

    Thanz for subtitles bro!!

  49. podda

    thanks bro!!

  50. nimsara_prekash

    ලස්සන කතාවක් ඒකට ඕන සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි බොක්කහ් ජයෙන් ජයම දිගටම සබ් ඕන

Load more comments