Watch Trailer

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරි…

පොලිසිය ආරම්භ කරපු කාලෙ…
පොලිස් නිල ඇඳුම සුදු පාටයි.
නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්…
…සුදු පාට, නිල් පාට, කොල පාට…
නිල ඇඳුම කියන්නෙ සංකේතයක්.
ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව,
ගෞරවය පෙන්නුම් කරනව.
ඒත් පොලිසියට සුදු අදින එකේ
පොඩි ප්‍රශ්නයක් තිබුන…
…මොකද අපේ රටේ තියන පරිසර
දූෂනය, දූවිල්ල නිසා…
නිතරම පිරිසිදු ඇඳුම් අදින්න
ඇදුම් හෝදන එක ප්‍රශ්නයක් වුනා.
එතකොට තමයි එයාල පිලියමක් හොයගත්තෙ.
එයාල සුදු නිල ඇඳුමට පාටක් කවලම් කරා.

Mystery/Thriller ගනයට අයත් වෙන සුපිරියක් තමයි මම ඔයාලට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ. ටික කලෙකට පස්සෙ කන්නාඩ ෆිලුමක් කරන්න ලැබුන, IMDb අගය 8.3ක් වැනි ඉහල අගයක් අරගෙන තියන මේ ෆිලුම තිර රචනය සහ අධ්‍යක්ෂනය ඔයාල අපි කවුරුත් අසවෙන් බලපු Andhadhun චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Hemanth Rao මහතා අතින් සිදුවෙලා තියෙන්නෙ. ඒකෙන්ම තේරෙනව ඇතිනෙ මේක සුපිරියක් වෙන්න ඕන කියල. Anant Nag, Rishi, Achyuta Kumar, Suman Ranganathan, Roshni Prakash ඔන්න ඔය අය තමයි රංගන සහය දකවන්නෙ. අභිරහස් කිව්වම දන්නවනෙ. මේකත් ඒවගේ පටලැවිල්ලක් තමයි හරියට හොදටම අවුල් කරල තියන රූබික් කැටයක් වගේ. එක තැනකින් හදාගෙන එද්දි අනික් පැත්තෙන් අවුල් වෙනව. කතාව බොහොම අවධානයෙන් බලන්න ඕන.

කාකි නොහොත් කාක්…
දන්නවද කාක් කියන්නෙ මොකකද කියල?
කාක් කියන්නෙ අපිරිසිදු බව.
එක විදිහකින් මේ ඉන්න අපරාධකාරයො
සමාජය අපිරිසිදු කරනව.
ඒ අපිරිසිදු බව නැති කරන්න නම්,
අපිට ඒකට හුරු වෙන්න වෙනව.
ඒත් ඒක නිකම් රඟපෑමක් විතරයි.
ඒ අපිරිසිදු බවට යටවෙලා තියන හැමදේම…
…සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි.
අපි ඒක අමතක කරන්න හොද නැහැ.

කතාව පටන්ගන්නෙ 1977 බැන්ගලූර් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ සිදුවෙන ඝාතන සිද්දියක් එක්ක. ඒත් එක්කම එතන තියන සේප්පුවක් හිස්වෙලා තියනව පෙන්නනව. එතන ඉදන් මනුස්සයෙක් පැනගන්නව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේප්පුවෙ තිබිල මොනවද නැතිවෙන්නෙ? එක ප්‍රශ්නයක් ඇතිවෙනව. ඉතින් මරණය සම්බන්ධ විමර්ශනය කටයුතු බාර වෙන්නෙ මුත්තන්නා කියන පොලිස් නිලධාරියාට. ඊට පස්සෙ වර්ථමානයට එනව. ශ්‍යාම් රථවාහන පොලිස් නිලධාරියෙක්, අපි කවුරුත් දන්න ට්‍රැෆික් නිලධාරියෙක්. ඉතින් මෙයා ට්‍රැෆික් වලට වැඩිය අපරාධ අංශයට යන්න තමයි ආස කරන්නෙ. ඔය අතර සංවර්ධන කටයුත්තක් කෙරෙන තැනක තිබිල ඇටසැකිලි කිහිපයක් හම්බ වෙනව. ශ්‍යාම් එහෙමත් එතනට එනව. මේ ඇට සැකිලි කාගෙද? තවත් ප්‍රශ්නයක්. එක් ප්‍රශ්නයක් විසදෙනකොට තවත් ප්‍රශ්නයක් ඇතිවෙනව. කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුලුවන්. අවසානයෙ ප්‍රශ්න සේරම විසදෙන්නෙ කොහොමද කියල බලන්න ඔයාලට ඇරයුම් කරන අතර, තවත් මේ වගේ උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!

කාලය ගෙවිල යද්දි,
හොද දේවල් විතරක් අරගෙන යන්න.
නරක දේ අතහරින්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

15,377 downloadsDownload Kavaludaari-2019.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

15,377 downloadsDownload Subtitles57 KB

42 comments

  1. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
    ජයවේවා....දිගටම sub දෙමු

  2. Isurusandeepa007

    thanks saho

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thank uuu brooo sub ekata...

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

  5. Eranda Malith 2.0

    Thanks mcn

  6. shaveen26

    thanks for sub

  7. gihan perera

    පට්ට සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ස්තුතියි වෙච්ච මහන්සියට....ජය වෙිවා.....

  8. Rvmendis85

    Thanks broo..

  9. nish47

    ස්තූතියි සහෝ

  10. Isuru minipa

    Thanks supiri film ekak puluwannam me dekath denna Aa Karaala Ratri 2018 Anukta 2018 Kannada film dekak

  11. Udaya Saman

    උපසිරසියට බොහොම තුති චානක සහෝ...

    1. Dilshan098

      Thnx bro

  12. chaminda udana

    suppa bro.. jaya wewa...... thnk you very much......

  13. Asanke

    Thanks for sub

  14. thimalF

    niyamai

  15. chathurangaliyanarachchi

    Thankxxxx bro

  16. Samsan jayantha

    Tehasx

  17. Nishanthah83

    download link ekak denna barida hd rip

  18. NuwanK

    Thank u bro..

  19. AKilaperera12345

    JOhn whik 3 sub on bro

  20. AsithaDilruwan

    ela saho thanks

  21. D.Chamara

    bohomm sthuthi sahooo

  22. sublove

    me film eka apita genawata bohoma sthuthi

  23. indika75

    thanks..

  24. jdayesh

    thanku sahoo

  25. nish47

    Thanks machan

  26. Rumesh dhanushka

    Thanks

  27. Su

    Thanks saho sub ekata :)

  28. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Dewadithya

    Thanks for Sub!

  31. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

  32. Kanchaka

    Thanks bro

  33. N_R

    Thank You.

  34. Chameeramadusanka

    Thenks

  35. Anushka Sanjuna

    ගොඩක් ස්තූතියි මචං අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන සබ් හදනවට..... නැත්නම් ඉතිං ෆිල්ම් ඒකක්වත් බලල හරියට රස විදින්න වෙන්නෙ නෑ

  36. DulaniL12

    Thank you

  37. Shehan putha

    thanks bro

  38. handapangoda

    ස්තුතියි

  39. santhusha319

    thanks bro

  40. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  41. chamara43

    ELa bro..