Watch Trailer

Devil’s Gate (2017) Sinhala Subtitles | පරපුරක උරුමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි මේක රිලීස් වුනේ…

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි මේක රිලීස් වුනේ IMDB එකේ හැටියට නම්. මේ වෙද්දි IMDB අගය 4.9 කට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා වගේම Horror , Sci-Fi , Thriller කාණ්ඩවලට අයත් වෙනවා. නළු නිළියො විදිහට ලාස්ට් ශිප් කතා මාලාවේ සාෂා කූපර්ගෙ චරිතය නිරූපණය කරන Bridget Regan , X-Men චිත්‍රපට මාලාවේ බොබී ඩ්‍රේක්ගේ චරිතය නිරූපණය කරන Shawn Ashmore ඒ වගේම Milo Ventimilgo , Amanda Schull ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් FBI විශේෂ නියෝජිත ෆ්‍රැන්සිස් (Amanda Schull) යනවා එයාට හම්බුන ගැටලුවක් විසඳන්න. ගැටලුව තමයි ප්‍රිචර්ඩ් පවුලෙ ප්‍රිචර්ඩ් මහත්මියයි (Bridget Regan) , එයාගෙ පුංචි පුතයි අතුරුදහන් වෙලා දවස් ගාණක් තිස්සේ. ඒජන්ට් ෆ්‍රැන්සිස් මේ ගැන විමර්ශනය කරනවා ඩිපියුටි සෝල්ටර් (Shawn Ashmore) එක්ක එකතු වෙලා. ඒජන්ට් ෆ්‍රැන්සිස්ට ඕනි වෙනවා මේ ගැන මුලින්ම ප්‍රිචර්ඩ් මහත්මයගෙන් (Milo Ventimilgo) ප්‍රශ්න කරන්න. දෙන්නත් එක්ක යනවා මේ ප්‍රිචර්ඩ් පවුල ජීවත් වෙන ගොවිපළට. ප්‍රිචර්ඩ් පොලිසියට කියලා තියෙන්නේ එයාගෙ බිරිඳ පුතත් එක්ක බිරිඳගෙ සහෝදරියගෙ ගෙදර යන්න කාර් එකෙන් පිටත් වුනා ඊටපස්සෙ ගෙදර ආවෙ නෑ කියලා. ඒ වුනාට ප්‍රිචර්ඩ් ගොවිපළට ගිය වෙලාවෙ ඒ කාර් එක තියෙනවා ගොවිපළේ මඩුවක. එහෙනම් මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ? නෑ නෑ ප්‍රිචර්ඩ් තමන්ගෙ බිරිඳව මරලා දාලා නම් නෙමෙයි. ඇත්තම කිව්වොත් ඔයාලට ටිකක් වෙනස් කතාවක් බලාගන්න පුළුවන් වෙයි. එතනින් එහා කතාව මම නොකිය ඉන්නම්කෝ. ආ තව දෙයක්. මේකෙ බයිබලෙන් ගත්තු උපුටා ගැනීම් වගයක් තිබුනා. මම ඒවා සිංහලට හැරෙව්වෙ නෑ මොකද අපිට උඩින් එන තේරුමමද ඒ වාක්‍ය වලින් කියවෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති හින්දා. එහෙනම් ඉතින් මෙන්න මම ගියා. අදහසකුත් දාගෙනම යන්නකෝ. ඊළඟ උපසිරැසියෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

***You Cant Stop What’s Happening.
just Like You Can’t Stop mother’s Love***

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

4,739 downloadsDownload Devils-Gate-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,739 downloadsDownload Subtitles41 KB

40 comments

  1. im lovin it

    elama saho..tnx sub ekata

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. rmesbandara

    Thnx mcn sub ekta

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. tharindusampath

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  7. Buddi

    Thanks...........

  8. nuwanhunter

    Thank you for sub

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Udara Damith Dissanayaka

    ELAS

  11. 0777881934

    TNKS

  12. ERA89

    Elz

  13. asa raja

    patta ... thanks

  14. Amilperera

    Thnks broo sub akat

  15. mindika

    Thanks !!!!!!!!!!!!!

  16. geeganagamage

    කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  17. Suranjan

    Thanks machan.....jayawewa......>>!

  18. wanninayaka

    niyamai bro film tilka...horror thamai ona.

  19. chamilaprasanga

    Thnks broo sub akata

  20. AsithaDilruwan

    elama saho thanks

  21. Dinesh Buddika

    Thanks .......wewa........

  22. Shan Ashok

    අලුත් ෆිල්ම්ස් වලට වඩා පරණ හොද ෆිල්ම්ස් තාම අපට මග ඇර තියනවා .1980 සිට 2016 දක්වා බලන්න imdb හෝ rating දෙන ඕනෙම ඉන්ටීර්නේට් වේබ් site වෙලින් හොද ෆිල්ම්ස් හොයා ගන්න පුළුවන්

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  24. shenal

    thanks

  25. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  26. gihan perera

    බොහොම ස්තුතියි සහෝ....දිගටම උපසිරස දෙන්න...ජය වෙිවා මල්ලියේ..බුදු සරණයි....දෙවි පිහිටයි...

  27. Prashan

    Thank you for the sub

  28. damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි සොහාන් සහෝ.
    ජයෙන් ජය.

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. malith

    Ela machan

  31. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  32. tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තුතියි..

  33. Rashmika dumidu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ..............

  34. aks

    thanks...

  35. madhusankha

    Thanks bro....

  36. rusith sachinka

    thanks

  37. Nishanfernando

    Thanx bro

  38. Kaveen Gayath

    Niyamai wadak saho digatama sub demu

  39. sandunRko

    2018 devils gate ekata sub nadda

  40. wcr

    Thank You!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.