ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබර…

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Kranthi Madhav විසින්. රංගණයෙන් Vijay Deverakonda, Raashi Khanna, Aishwarya Rajesh, Catherine Tresa සහ Izabelle Leite දායක වී තිබෙනවා.
කතාව ගැන බැලුවොත් ගෞතම් කියන්නේ ලේඛකයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න තරුණයෙක්. මෙයාට හදිසියේම මුණගැහෙනවා යාමිනී කියලා ගැහැණු ළමයෙක්. කාර් එක නවත්තලා පාරක් ගැන අහන මේ ගැහැණු ළමයා තමන්ගේ ජීවන ගමනට පාර කියවි කියලා ගෞතම්ට ඒ මොහොතේ සිතෙන්නට නැතුව ඇති. නමුත් ආයෙත් කොලේජ් එකේදි මුණගැසෙන මේ ලස්සන ගෑණු ළමයා දිහා කොල්ලෝ වහ වැටිලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මුසු වුන හැඟීමත් එක්ක ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. රස්සාවත් අතෑරලා පොත් ලියන්න යන මේ තරුණයාගේ කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ඔහු පොතක ලියන්නේ එක කතාවක් නෙවෙයි කතා කිහිපයක්. ලේඛකයෙක් ලියන පොතකින් ජීවිතේ දකින්න. ඒ ලේඛකයාගේ ජීවිතය දකින්න. ආදරය, විරහව, රාගය මුසු වුනු මේ ලේඛකයාගේ ජීවිතය රැගත් මේ පොත කියවන්න. මෙයින් ඔබට ජීවිතය ගැන කියා දේවි. කැපකිරීම් ගැන කියා දේවි. පොතක පිටු අතර සැඟවුනු ලේඛකයාගේ හැඟීම් පෙන්වා දේවි.
එහෙනම් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.
58,917 downloadsDownload World-Famous-Lover-2020-Update.zip129 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
47 comments
Kaviya
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං :)
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
ස්තුතියි බ්‍රෝ සබ් එකට....ආදරේයි
-චානක ඉඳුනිල්-
එනකම් බලාගෙන හිටියෙ, සුපිරි ඉක්මනටම දීලනෙ, ස්තූතියි අයියේ සබ් එකට..!
arawindasunimal
thanks sub ekata jayawewa
Maliya
Thanks macho
Bhashi96
This is a superb movie.Dont judge it by imdb ratings
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
kanchana
adeh hoda copy ekka link ekak dapallako
ශසිත් සඳරුවන්
BAISCOPEDOWNLOADS . Co eken ganna.
Anonymous
eke ne ne
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සඳෙ . . . .
Kavi_madushan
Sub ekata bohoma sthuthi saho,puluwannam "raahu" telugu movie ekatath sub dennko,jayawewa,budusaranai!!!
Anonymous
සුපිරි ෆිල්ම් එක
සබ් එකට thank you so much... ❤dushdush
Thanks saho
SuMedha Sandun
පටට ෆිල්ම් එකක්
Thank you so much shasith....Hashan M. Priyadarshana
මචං මේකෙ NF HDRip එකද හොඳ නැත්තං Sun NXT කියල තියන එකද.. නැත්තං copy වර්ග දෙකම එකයිද දෙකේම runtime එකයි quality එකයි එහෙම :)
ශසිත් සඳරුවන්
දෙකම හොඳයි. Sun Nxt එකේ ලාවට පොඩි වෝටර් මාක් එකක් යනවා. NF එකේ නම් එහෙම නෑ. මං ගත්තේ Sun Nxt එක. කොලිටියේ අවුලක් නෑ.
Hashan M. Priyadarshana
හරි බ්‍රෝ බොහොම ස්තුතියි :)
suranuwan
thanks bro...
Kavinu
බොහොම ස්තූතියි සඳේ අයියේ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
බොහොම ස්තුතියි සඳේ අයියේ සබ් එකට
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
IPR
Subtitle timing error. please fix it.
Anonymous
Film eke torrent link eka denna plwnda
nadula peeris
sub eke timing aul
ශසිත් සඳරුවන්
Sun nxt, NF දෙකටම හරියට වැඩ. ගත්ත කොපියේ අවුලක්වෙන්න ඇති මොකක්ද ගතත කොපිය?
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට ... ජය වේවා !!
D.Chamara
bohoma sthuthi
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
සිංහල සබ් වල ටයිමින් අවුල් හදාගන්න බැරිද
Thusitha
Thanks brother.....
Ishni
Meke movie eke sounds prashnayak thiyanawada
ශසිත් සඳරුවන්
එහෙම ප්‍රශ්නයක් නම් නෑ. හොඳ කොපියක් බලලා ගන්න. Baiscopedownloads. Co එකෙන් ගන්න.ජය!
නිශාන්ත
Sinhala
baiscopelkishu
thnkq for sub
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශසිත් සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා !!
Nilush Angana
Sub ekata thanx
mithnil1986
Thanks Bro
melinda
thank you
Chandima Prasad
Thank You....
මොළ කකුලුස්
Thanks for subtitles..jaya wewa.....
Anonymous
thanx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sangeeth
මේ film එකේ original එක download කරගන්න විදිහක් කියන්නකෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tq