Watch Trailer

Mayabazar 2016 (2020) Sinhala Subtitles | සාදාරන විදිහට මංකොල්ල කෑම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න ඉතින් හීනෙකින් වත් හිති නැති චිත්‍රපටයකට තමා අත ගහන්න වුනේ. මේකේ සම්පූර්ණ ගවුරවය හිමිවෙන්න ඕනී අපේ ඇඩ්ඩි මන්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයට. මොකද දවසක් ලොක්ක මගෙත් එක්ක තරහා වෙලා යාළු වෙන්න නම් මේකට සබ් එක හදහන් කිව්වා. ඉතින් යාළුකර ගන්න ඕනී නිසා මාත් වැඩේ බාරගෙන කරන්න…

සුභ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න ඉතින් හීනෙකින් වත් හිති නැති චිත්‍රපටයකට තමා අත ගහන්න වුනේ. මේකේ සම්පූර්ණ ගවුරවය හිමිවෙන්න ඕනී අපේ ඇඩ්ඩි මන්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයට. මොකද දවසක් ලොක්ක මගෙත් එක්ක තරහා වෙලා යාළු වෙන්න නම් මේකට සබ් එක හදහන් කිව්වා. ඉතින් යාළුකර ගන්න ඕනී නිසා මාත් වැඩේ බාරගෙන කරන්න ගත්තා. චිත්‍රපටය බැලුවම තමයි තේරුනේ මේක නම් පට්ට කියලා. ඒ ගැම්මටම සබ් එකත් ගහන්න පටන් ගත්තා  උපරිරැසි ලයින් ටිකක් වැඩි නිසා අතිජාත මිත්‍ර රංග ප්‍රසන්න නොහොත් රංගේ සහෝදරටත් කත කරා. ඔන්න පොරත් එක්ක සෙට් සෙට් වෙලා දෙන්න වඩේ පටන් අරන් ඉක්ම්නටම ඔයාලට බලන්න අරන් ආවා. හරි එහෙනම් වැඩි විස්තර ඕනී නෑ. ෆිල්ම් එක පැත්තට යමු.

මේක විකාශනය ආරම්භ කරන්නේ 2020  වසරේ මුල භාගයේ. ඒ උනට 2016 කතාවක් තමා ගලාගෙන යන්නේ. මම කෙටියෙන් මෙහෙම කියන්නම්.

මේකේ ඉන්නවා සුපිරි හොරෙක්. එයාට හැකියාවක් තියනවා මිනිස්සුන්ව රවට්ටවලා හොරකම් කරන්න. ඒත් කවදාවත් එයාට වටින දෙයක් හොරකම් කරගන්න වෙන්නේ නෑ. ඒ වගේම ඉන්නව පොලිස් කාරයෙක්. පට්ට අවන්කයි. අල්ලස් දූශන මොකුත් නෑ. තව ඉන්නවා පට්ට දුප්පත් අදර වන්තයෙක් ඒත් එයාගේ කෙල්ලට නම් හොදයම සල්ලි බාගේ තියනවා. ඉතින් එක පාරටම පොලිස් කාරයගේ නෝනා ලෙඩ වෙනවා. හොයලා බලනකොට පිළිකාවක්. ඩොක්ටස්ලා කියනවා නෝනව බේරගන්න නම් ඉක්මනින් ඔෆරේෂන් එකක් කරන්න ඕනී කියලා. ඒකට ලොකු ගානක් යනවා. ඒත් එක්කම 2016 නරේන්ද්‍ර මෝදි අගමැති තුමා ඉන්දියාවේ පැරණි 500 නෝට්ටු සහ 1000 නෝට්ටු අවලන්ගු කරනවා. ඉතින් මෙ පොලිස් නිලදාරියා සැලැස්මක් හදනවා මේ සල්ලි හොයා ගන්න. ඒකට එයා අර හොරාවත් හවුල් කර ගන්නවා. දෙන්නත් එක්ක සුපිරි වැඩ ටිකක් කරනවා. පටන් ගත්ත වෙලාවේ ඉදන් අවසන් වෙනකල් කුතුහලය උපරිමයි. අන්තිමට වෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්න එහෙනම් මම යනවා. ජය.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,583 downloadsDownload Mayabazar.2020.Baiscopelk.com_.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රංග ප්‍රසන්න” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,583 downloadsDownload Subtitles52 KB

6 comments

  1. Prasadmdrnga01

    Sub ekt thanx... Sri bharatha baahubali, Marshal, seetharama kalyana films 3ta subs denna puuwanda

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං

  3. Isuru minipa

    Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. upa

    thnx

  6. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා දෙන්නටම...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.