ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. ඉතින් නම දැක්කම හැමෝම දන්නවනේ මොකක්ද කියලා මොකද මේ ෆිල්ම් සීරීස් එක නිසා මේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඉතින් Wrong turn බීෂණය ආරම්භ වෙන්නේ 2003 දි.. වැරදි පාරක ගිහින් කැලයක් මැද අතරමන් වෙන තරුණ පිරිසක් ඒ කැලේ ඉන්න ජාන වික…

එහෙනම් මේක මට ලබාදුන්න අශාන් විමුක්ති අයියටත්, මේ සීරීස් එකේ පරණ අයිතිකරු ඩොක්ට සමීර අයියටත් ස්තූති වෙන ගමන් මම යනවා. හැමෝටම ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
23,635 downloadsDownload Wrong-Turn-2021.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
34 comments
Anonymous
Mavitha
ඉස්සර හැමෝටම කලින් සබ් දැම්ම බයිස්කෝප් එක දැන් අන්තිමටම සබ් දාන සයිට් එක වෙලා..මොනවා උනත් බැදීම එහෙම්ම මයි..ස්තුතියි..සබ් එකට..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Tharaka
Thanks bro........
Dilshan saho puluwn nm "Monster Hunter(2020)" film ekta sub denna,anith site walin deela thibunath oyala denkn thama bln innowදිල්ශාන් සචින්ත
ඒකට උපසිරැසි ඉක්මනින්ම දේවී..
janitha jayasankha
දෙනකන් බලන් හිටියේ අඩේ තෑන්ක්ස් බොල
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Lahiru Oshan Dahanayake
deparak baluwe na download karala damma
Dewadithya
Thanks for sub!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
tv malli
සබ් එකට ස්තුතියි..
Shaggy
බොහොම ස්තූතියි
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මම හුඟ දෙනෙකුගෙන් ඉල්ලපු ත්‍රාසජනක Horror කැටගරියට අයිති සුපිරි ෆිල්ම් Collection එකක් තියනවා. කාටවත්ම උනන්දුවක් නැති පාටයි. සහෝට පුලුවන් නම් උපසිරැසි දෙන්නකෝ. Hannibal Lecter Collection එක. මේකේ දෙවන ෆිල්ම් එක වන The Silence of the Lambs - 1991 චිත්‍රපටයට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දුන්නා. සහෝට නොහැකි නම් කාට හරි භාර දෙන්න පුලුවන් නම් collection එක බලන්න ආසාවෙන් ඉන්නේ.
01 - Manhunter - 1986
03 - Hannibal - 2001
04 - Red Dragon - 2002
05 - Hannibal Rising - 2007
Sahan
සබ් එකට ස්තුතියි සහෝ
දිගටම අලුත් ඒවට සබ් දෙමුNilush Angana
Sub ekata thanx
Anonymous
Thanks
Suranjan
Thanks jayawewa....!
Nelson Rodrigo
Good work brother, Thanks for the sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sahan
thanks a lot saho sub ekata
Anonymous
Thanks bro
B.L.P.N
Thanks saho
Malith Samarawickrama
එනකල් මග බලන් ඉදපු ෆිලුමක්.පරන ෆිල්ම්ස් සෙට් එක තරම් ත්‍රිල් එක නැති උනත් ස්පොයිල් නොවි බලන්න පුලුවන් වෙයි වගේ.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
MAALNATH
Thanks .........good luck
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
Sub ekat thankz
No team
Nice!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
patta bro goodluck
Anupa Dananjaya
Sub ekata thanks brother
Anonymous
thanks for subtiles
Anonymous
superb
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Wrong Turn (2021) Sinhala Subtitles | අත්භූත කදුවැටියේ භීෂණය [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/Wrong-turn-2021.jpg)
උපසිරසියට බොහොම ස්තූතියි...