සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හර…

සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හරි ආසාවෙන් හිටියේ ටෝනි ජාගේ ෆිල්ම් එකක් භාරගන්න. අහම්බෙන් වගේ ඒකත් හම්බුනා. දැන් ඉක්මනට තොරතුරු ටිකක් බලලා යමු සබ් එකට..!
2020 දෙසැම්බර් මස 3 වන දින ජර්මනියෙන් නිකුත් වන මෙම සිනමාපටයට ඇමෙරිකන් ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියනවා. මෙයට IMDb දර්ශකයේ 5.3 ක අගයකුත් Rotten Tomatoes මීටරයේ 49%ක ප්‍රතිචාර අගයකුත් හිමිවෙලා තියනවා. මෙය Action, Adventure, Fantasy ගණ වලට අයත් වන අතර තවමත් මෙහි WEB DL කොපිය පමණයි නිකුත්වෙලා තියෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Resident Evil සිනමාපට අධ්‍යක්ෂණය කරපු Paul W. S. Anderson මහතා විසින්. Resident Evil ෆිල්ම් සෙට් එක මතකයිනේ එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්නකෝ. මෙය නිෂ්පාදනය කරලා තියෙන සමාගම් වෙන්නේ Venom, Wonder woman වැනි සිනමාපට නිෂ්පාදනය කල Tencent Pictures සහ creen Gems, Toho Co., Ltd., Constantin Film, Impact Pictures කියන සමාගම්. මෙහි ප්‍රධාන චරිතය වන ආටෙමිස් හට පනපොවන්නේ Resident Evil ෆිල්ම් සෙට් එකේ ප්‍රධාන චරිතයට රඟපාන Milla Jovovich විසිනුයි. අනෙක් චරිත සඳහා සටන් නළු Tony Jaa, Pacific Rim (2014) සිනමාපටයේ Hannibal Chau ට රඟපෑ Ron Perlman නුත්, අවසන් වශයෙන් Shazam (2019) සිනමාපටයේ Darlaගේ යොවුන් චරිතයට එහෙමත් නැත්තන් ම’කරිගේ ස්පීඩ් එක ලැබෙන කෙල්ලට රඟපානවා. පේනවනේ රඟපාන සෙට් එක ඔය ටිකයි තව දැම්මොත් ලිපිය දික්වෙනවා.එහෙනම් කතාවට පොඩ්ඩක් ඔලුව දාමු…
ආටෙමිස් කියන්නේ හමුදා ඛණ්ඩයක නායිකාව…
මෙයාලාගේ බ්‍රාවෝ ටීම් එක අතුරුදන් වෙලා ඒක හොයාගෙන යනවා
කාන්තාරය මැදින් යනකොට එකපාරටම අකුණු කුණාටුවක් ඇවිත්
මෙයාලව වහගන්නවා….
මෙයාලා ඇහැරෙන්නේ අමුතුම රාක්ෂයෝ පිරුනු තැනක…
මේ තැන කොහෙද? පෘථිවියද? වෙන කොහෙහරිද?
මෙයාලා මෙතනින් බේරෙයිද?
තව කවුරුහරි මෙතන ඉඳීද?
මේවගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට දාගෙන යන්න ෆිල්ම් එක බලන්න…
අවවාදයයි : ආමි ෆිල්ම් බලලා පලපුරුදු නැති අය කෑම කනගමන් මේක බලන්න ගන්න නම් එපා.
එහෙනම් ත්‍රාසය භීතිය පිරි මිනිත්තු 104 ක්….. පුරුදු පරිදි තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය… අඩුපාඩු ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා…
“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,878 downloadsDownload Monster-Hunter-2020-Blu-Ray.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
74 comments
රොෂාන් ශමීර
නිර්මාල් විමුක්ති
Welcome bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
නිර්මාල් විමුක්ති
Welcome bro..
Tharaka
Thanka for sub bro
Meka denkn balan hitye
Jaya wewa!!!නිර්මාල් විමුක්ති
Anytime bro...
tharidu16
thanks machi
නිර්මාල් විමුක්ති
Anytime bro.....
malki
to the all-boys always and forever mekta sub dennko. thanks!!!
Nuwandika Dilshan
Tnks bro
නිර්මාල් විමුක්ති
Elama bro...
Sahan
අම්මෝ කාලෙකට පස්සේ සුපිරියක් බස්සලා
එල එල.....දිගටම කරන් යමුනිර්මාල් විමුක්ති
අනිවා සහෝ....
Anonymous
Thanx bro.Good luck...
Anonymous
Thanks !!
Ela.Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Malaka prasad
thank you saho............
Shamal manojan
උපසිරැසියට ස්තූතියි.
Shaggy
බොහොම ස්තූතියි
indika75
thanks..
Nelson Rodrigo
Good work friend, Thanks for the sub!
Anonymous
Thanks saho
kavinu
බොහොම ස්තූතියි උපසිරැසියට...
බලන්නයි යන්නෙ! කම්මැලිකම යවාගන්න හොඳ ෆිල්ම් එකක් වගේ...
ජය වේවා!Anonymous
Kavinu saho kalekin malayalam paharak dunne naneh??
Supiriyak demu issarahata
Anonymous
thanks bro keep up the good work
Anonymous
tnx bro
RAP_YASAS
tnx bro
Pasindu Hashan
Supiri bro❤️
Anonymous
ස්තුතියි සහෝ!!!
Shana
Thanks Bro... Brrip updated bro..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sahan
thanks a lot saho sub ekata
prasanga
thanks...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!B.L.P.N
Fantasyak kalekin bluwe na,blmuko meka
Thanks sahoමධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි.
සබ් එකත් හොදටම තිබුනා. ඔබට ජය!Anonymous
Thanks brother!!
Anonymous
athakota bluray copy yata sub aka denne neththe api otuwoda...?
Anonymous
Mokakda bn e harupe???
Web eke sub eka dala blpn BR ekta set wenwda kyla...
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Priyan
පහරක් වගේ
kavin
plz update blury sub
Anonymous
Web copiye sub eka bohodurata bluray ekta set wenow bn
Daala bluwe ndda??
Anonymous
Thanks brother
Keep it updananjaya
thx bro
Dulaj
එල ෆිලුමක්
Anonymous
Thanx bro
Anonymous
Thank you
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
lakshan
thanks .....................
Naveen
සුපිරි ෆිලුමක් දැන් බලලා ඉවරවුනේ
දිගටම මේ වගේ ඒවා දෙමුgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Malaka prasad
thanks machan sub ekata........
Pramukmili
Thanx bro...........
රවීඳු
සුපිරි ෆිල්ම් එකක් තමා.සබ් එකට ස්තූතියි.....
Malith Samarawickrama
Thanks for ur sub.
Pavith Wijesooriya
මේක එනකන් බලාගෙන හිටියා.සුපිරිම ෆිලුමක්.ගොඩාක් ස්තූතියි අයියේ සබ් එකට.සුපිරියටම තිබ්බා.ඉදිරියටත් මේ වගේ සුපිරිම ෆිල්ම් වලට සබ් ඕනේ...❤️
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Bobby
TRhank you very much
Advertisement
උපසිරසියට ස්තූතියි සහෝ..
~ ජය වේවා ~