මම අද දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක්. මේ දවස් වල Drive ෆිල්ම් එකට සබ්ස් දාගෙන යනව. ඒ අතරෙ බයිස්කෝප් එකට පෝස්ට් එකක් දාන්න හිතුන. මේ කතාව නම් මට හොඳටම හිතට වැදුනු එකක්. (මේ වගේ තවත් හිතට වැදුනු ෆිල්ම් එකක් තමයි, I am Sam. ඒ ෆිල්ම් එක බලල නැත්නම් ඒකත් බාගෙන බලන්න) සංගීතයට ආස කට්ටිය […]

මම අද දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක්. මේ දවස් වල Drive ෆිල්ම් එකට සබ්ස් දාගෙන යනව. ඒ අතරෙ බයිස්කෝප් එකට පෝස්ට් එකක් දාන්න හිතුන.
මේ කතාව නම් මට හොඳටම හිතට වැදුනු එකක්. (මේ වගේ තවත් හිතට වැදුනු ෆිල්ම් එකක් තමයි, I am Sam. ඒ ෆිල්ම් එක බලල නැත්නම් ඒකත් බාගෙන බලන්න) සංගීතයට ආස කට්ටිය නම් මේක බොහෝම කැමැත්තෙන් බලයි. දැනට imdb.com වල 7.3ක රේටින් එකක් තියනව. Lou Taylor Pucci, J.K. Simmons, Cara Seymour, Julia Ormond, Mía Maestro රංගනයෙන් දායක වෙනව. මිනිත්තු 105ක දිවෙන මේ කතාව පවුලේ හැමෝම එක්ක රසවිඳින්න පුළුවන්.
මේ කතාව සිද්ධවෙන්නෙ අසූ ගනන්වල. සාමාන්‍ය ඇමරිකන් මැදිවියේ යුවලක්. හදිස්සියෙම මේ දෙන්නට ෆෝන් කෝල් එකක් එනව. අවුරුදු විස්සකට කලින් ගෙදරින් ගිය ඒගොල්ලන්ගෙ පුතා ගේබ්‍රියල් ඉස්පිරිතාලෙක ඉන්නව කියල. ගිහින් බලනකොට මේ දෙන්නට දැනගන්නට ලැබෙනව ගේබ්‍රියල්ට, මොළේ ටියුමර් එකක් කියල. හොඳ සිහිය නෑ. විකාර දොඩවනව. ඔපරේෂන් එකකින් ඒක අයින් කලාට පස්සෙ යම්තාක් දුරට එයාගෙ තත්ත්වෙ හොඳ අතට හැරුනත එයාගෙ ජීවිතේ එක තැනක ඉඳල කිසිම දෙයක් එයාට මතක නැහැ. මොළයේ අලුතින් කිසිම දෙයක් ධාරණය වෙන්නෙ නෑ. මොහොතකට කලින් කිව්ව දෙයක් මොහොතකින් අමතකයි. දොස්තරවරු කියන්නෙ මේක හොඳ කරන්න බැහැ කියල. ඒත් “මියුසික් තෙරපි” හරහා ගේබ්‍රියල් සුව කිරීමට හැකිවේවිද? සංගීතය හරහා නැතිවූ බැඳීම්යලි ඇති කිරීමට හැකි වේවිද? ෆිල්ම් එක බාගෙන විතරක් යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ. 🙂
ලිපිය – ඉන්දික ජයතිලක (indikson)

33 comments
Madushanka Gamage
dilan
thanks
Madushanka Gamage
අඩේ මම 1ක මන් හිතන්නේ...මන් එකනම්??? ඔය වුනාමයි...හික්ස්... :P :P :D :) එල එල.. :D ලිපිය දුන්න indikson සහෝ තැන්ක්ස් මචෝ...I am Sam මම බලල තියෙනවා..ඒකත් එල කතාවක්.... :)
ashen malinda
මියුසික් නම් එල,,,,,
$uvin
machan.. Ela movie ekak wage.. maath baanawa.. thanx hode..???
chamila
thanks
lah
elaa saamaanyen mama balana 1k newai... aulak naaa balamu....
Tharindu
Venas vidihe ekak nisa balamu....Thanx machan...
theekshanax
හරි හරි ගොඩාක් ස්තුතියි මේ ෆිල්ම් එකට .සහෝ සින්හල සබ් එක්ක අර කියපු ෆිල්ම් එක දෙනකන් බලන් ඉන්නවා...
AL1717
THANKS WEWAAA
Air Bender
ela machan,,,,downloading,,,,,,,,,,,,,,,
bee
onna bawa.....tnx kollo
රාම් රාජ්
thanks
Anonymous
එල එල එක්මනට Drive ඩෙන්ඩෝ.....
hare :-)
බලන්න වටින එකක් වගේ. අනික සංගීතෙන් කරන අළුත් වැඩ කෑලි ටිකක් ඇති නේද? ඉන්දිකට බෝම ස්තූතියි මේක දුන්නට!
Alaya
sangeethaya aharayay..elaa xD =D
Krishee
KORA KORA....................................
Anonymous
niyamai..... maxxxxaaaaa..
Nimesh
Thanks machan!!!
indikson
බොහොම ස්තුතියි කට්ටියගෙ කමෙන්ට් වලට. ෆිල්ම් එක බලල තමන්ගෙ අදහස් දැම්මොත් කාටත් වැදගත් වෙයි.
@theekshanax
පොඩි ප්‍රශ්නයක් තියනව යාළුවා. දැනට Drive ෆිල්ම් එකට ඇවිත් තියන සබ්ස් ඔක්කෝගෙම සමහර ලයින්ස් අඩුයි (සමහර තැන් වල විතරයි. ෆිල්ම් එක තේරුම් ගන්න බැරි තරං ලයින්ස් අඩු නෑ) මගෙ ගාව දැනට තියන සබ් එක සිංහලට හරවගෙන යනව. DVDrip එක එක්ක වත් හොඳ සබ් එකක් ආවොත් හොඳයි. නැත්තං මේ සබ් එක තමයි දෙන්න වෙන්නෙ. :(කවුරු හරි ගාව Drive එකට හොඳ සබ් එකක් තියනව නම් කමෙන්ට් එකක් දාන්න.
dinnu
thanks
Bat Man
මචන් මන් ගාව සබ් එකක් තියෙනව එකෙනම් කිසිම ලයින් එකක් අඩු නැ බොහොම අමරුවෙන් තමයි ඒකත් හොයාගත්තෙ
indikson
@Bat Man
මචං ඒකෙ ලින්ක් එක මෙතන දාන්නකෝ. ලොකුම ලොකු උදව්වක්.Bat Man
menna macho eka
http://www.mediafire.com/?ip98hc9i2irlj92indikson
@Bat Man
බොහොම ස්තුතියි යාළුවා උදව්වට. ඒත් මේ තියෙන්නෙත් මගෙ ගාව තියන සබ් එකම තමයි. මේකෙ සමහර ලයින්ස් නෑ. ලොකු අඩුවක් නෑ.මම හිතන්නෙ ඔයාටත් ප්‍රශ්නයක් තේරිච්ච නැති එකේ කට්ටියටත් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි.කොහොම උනත් DVDrip එක එක්ක වත් මීට වඩා හොඳ සබ් එකක් ආවොත් ඒක දානව. :)
theekshanax
හරි හරි එහෙනම් ෆිල්ම් එක දෙනකන් බලන් ඉන්නව යාලු..
Bat Man
එලzzz එහෙම හොදයි
indikson සහෝට හොදම හොද සබ් එකක් ලැබේවා....!
indikson සහෝට ජය වේවා....!
indikson සහෝට තව වැඩි වැඩියෙන් සිංහල සබ් දාන්න හැකිවේවා....!Anonymous
maru thank
Anonymous
ela
Priyankara
me wage hoda film gana liyanawata thanks mchn.tawa balapu hoda film gana me wagema liyapan.
Uraj Deemantha
මේක බාගත්තා..... බලලා කියන්නම් කොහොමද කියලා.... :)
cj
Cheers machan.. patta
ishanka
balama balamu... Sthuthi Saho............
Advertisement
thaks machan.... :)