කොහොමද යාළුවනේ ? ඔන්න එහෙනම් මම තවත් ෆිලුමකට උපසිරසියක් අරගෙන ආවා… මේක මට දුන්නේ සමීර සහෝ… අරගෙන නම් දැන් සති 3ක් විතර වෙනවා… නිදහස ලැබුණු වෙලාවට තමයි කරන්න උනේ… එනිසයි ටිකක් පරක්කු උනේ… කතාව ගැන කියනවා නම් මේක IMDB 6.3 ක ලකුණු ගත්ත කතාවක්.. ඒ වගේම මේක ඕස්ට්‍රේලියානු සොම්බි කතාවක්.. ඒ වගේම මේක 2014…

කොහොමද යාළුවනේ ? ඔන්න එහෙනම් මම තවත් ෆිලුමකට උපසිරසියක් අරගෙන ආවා… මේක මට දුන්නේ සමීර සහෝ… අරගෙන නම් දැන් සති 3ක් විතර වෙනවා… නිදහස ලැබුණු වෙලාවට තමයි කරන්න උනේ… එනිසයි ටිකක් පරක්කු උනේ… කතාව ගැන කියනවා නම් මේක IMDB 6.3 ක ලකුණු ගත්ත කතාවක්.. ඒ වගේම මේක ඕස්ට්‍රේලියානු සොම්බි කතාවක්.. ඒ වගේම මේක 2014 කතාවක් උනාට ඇමරිකාවේ පෙන්නලා තියෙන්නේ 2015 පෙබරවාරි 13 ඉදන්.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? බැරි කියන්නේ කාර්මිකයෙක්… එයා ගෙදර ඉන්න අතරේ බුලා බුලා වල ඉන්න එයාගේ සහෝදරියගෙන් කෝල් එකක් එනවා ඉක්මනට ගෙදරින් යන්න කියලා… මොකද ඒ සොම්බි ආක්‍රමණයක් නිසා… ඉතින් එයා තමන්ගේ බිරිද සහ ළමයා එක්ක ගෙදරින් යනවා.. එහෙම යන එයාලට යන්න පුළුවන් වෙයි ද ? ඒ වගේම තමයි බැරි ගේ සහෝදරිය වන බෘක් ව පැහැරගන්නවා පිස්සු දොස්තර කෙනෙක්,… ඒ කෙනා එයාව පැහැරගෙන විවිධ පර්යේෂණ කරනවා.. ඒ මොකටද ඒ එහෙම කරන්නේ ? ඒ වගේම තමයි මේකේ හැමෝම සොම්බිලා වෙන්නේ නෑ.. ඒක වෙන්නේ නැති විශේෂ පිරිසකුත් ඉන්නවා… ඒ විශේෂ පිරිස කවුද ?
සොම්බි ආක්‍රමණයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ කාටද ? මේකේ අවසානයක් තියෙයි ද?එහෙනම් තවත් වැඩි විස්තර කියන්නේ නෑ… ඔයාලම කතාව බලන්නකෝ එහෙනම්… තවත් උපසිරයකින් හමුවෙනතුරු ජය…..!!!!
702 MB (HD) කොපිය මෙතනින් බාගන්න AB1E2AD60D39CC9DEEFEC3D4231D17665722C2DE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,246 downloadsDownload Wyrmwood.2014.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
29 comments
ඉසු ඩිපි (Isu DP)
-==(czRGsl)==-
thankssss.............
Gamage
aniwa balamu. ela mcn
BHK
Elakiri...
sub ekata thanks...
Jaya Wewa !ruki
cant downlad ne. :(
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
දහරා මුතුඅමා
zombie nam niyamay. thanx sabata
isuru
thanks bro!
නලින්
ස්තුතියි දසනා.. සොම්බි සෙට් එකක් මේ බස්සලා තියෙන්නේ
ජය වේවා!
thisal
අනිවා බැමක් සොම්බ් නම් ස්උප්පහ් තැන්ක්ස්
Dinuka
සෝම්බිනම් බෑමක් තමයි,
thanks !
සෝම්බී film තවත් දෙන්න ......Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
සෝම්බී නම් අනිවා බලනවා මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය වේවා. !බ්ලැක් පැන්තර්
බුආහ් හ හ හා.........
සොම්බී...
බාන්න දානවා දසනයෝ...
සබට තුති....
ජය වේවා...!!!hmhm
tnx for sub.....meka 18+ kali thiyanewade kiyanewade?
hmhm
plz ikmaneta kiyanewade meka 18+ kali thiyanewade......but home eka balane be 18+ thiyanewanam
Raveen Fernando
නියමයි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth
elaz
chinthaka
niyamai broooo thankzzzzzz
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Thilankadissanayake
thank you
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
meke 2 ekatath sub dennako
Anonymous
meke 2 avilla thiyenne sub eka plzzz...
anupaD
2 awith sub plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල ඈ..
සෝම්බී නම් අනිවා බලනවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !