2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් ත…

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කලින් බාර අරගෙන තිබිලා, “කමක් නෑ උබම කරහන්” කියලා මේක මටම භාරදුන්න අපේ විමා සහෝටත්, හසන්ත අයියාටත් (හේතුව කියන්න බෑ) ස්තූතිවන්ත වෙනවා. imdb අගය 5.8ක් ලබාගත්ත මේ කතාවට ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Vin Diesel(සැන්ඩර් කේජ්-xxx). ඒ වගේම Samuel L.Jackson”නියෝජිත ඔගස්ටස් ගිබන්ස්” විදියට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.
කතාව මෙහෙමයි, සැන්ඩර් කේජ් නැත්නම් xxx කියන්නේ විනෝදයට එක එක විදියේ ක්‍රියාදාම කරන කෙනෙක්. කතාව පටන්ගද්දිම මෙයා කෙනෙක්ගේ කාර් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරාට ඒක තියාගන්නේ නෑ. පොලීසියත් පස්සෙන් ගෙන්නගෙන ක්‍රියාදාම ටිකක් පෙන්නලා, හැමෝටම පේන්න ඒක විනාශ කරලා දානවා. ඒක කරන අතර ඒක පටිගත කරනවා. (ඇයි ඒ කෙනාට එහෙම කරන්නේ කියලා කතාව බලද්දී තේරෙයි) ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන කෙනෙක් තමා සැන්ඩර් කේජ් කියන්නේ. එයාට මේවට උදව් කරන්නත් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම දේවල් වන අතරේ දවසක් ජාතික ආරක්ෂක නිලධාරියෙක් වන ඔගස්ටස් ගිබන්ස් සැන්ඩර් කේජ්ව මුනගැහෙනවා. මුනගැහිලා ඔහුට වැදගත් මෙහෙයුමක් බාරදෙනවා. හැබැයි නිකන්ම බාරදෙන්නේ නෑ,ඊට කලින් ඔහුට එක එක පරීක්ෂණ දෙනවා ඔහු මේ වැඩේට ගැලපෙනවද බලන්න. ඉතින් මොනාද මේ පරීක්ෂණ? මොනාද සැන්ඩර්ට බාරදෙන්නේ? ඇයි සැන්ඩර් මේක බාරගන්නේ? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හොද ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් කලින් කිව්වා වගේ මේකෙම දෙවන චිත්‍රපටය වන XXX State Of The Union චිත්‍රපටියත් ඉදිරියේදී අරන් එන්නම්! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
xXx.2002.720p.BRrip.x264.GAZ.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,856 downloadsDownload xXx.2002.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
37 comments
Raveen Perera
sanka
ela ela meke thawa aluth ekak ennath thiyenawa ne
අසිත
meke thawa ekak maga enwa.
anith ekatah sab demu
thanksruwan
niyamai saho, puluwannam ikmantama mekatath sub eka dannako - The Bodyguard (2016)
kavinda
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි ඊළග එක ඉක්මණට දෙන්න.චාරුත ලත්ෂිත
supiri
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ඉසුරු දිල්ශාන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Ravindu Rukshan
ela ela
praneeth madu
ela saho
Malinda
ඇක්ෂන් කියන්නෙ මෙව්වා.
මධුකප්‍රිය පෙරේරා
හප්පට මේක සුපිරි ෆිලුමක් නෙහ්..
අනිවා මේක බලන්නම ඕනේ ආයේ පාරක්..
බොහොම ස්තුතියි සහෝ සබට.mithun
Thx you . 2 ekat danna saho
Sinhala sab ekata sthuthiVikum08
නියමයි සහෝ..! මං මේක සති දෙකකට තුනකට උඩ දී බැලුවා. පස්සේ පට්ට හින්දා site එකේ සිංහල සබුත් නැති හින්දා සබ් එක කරන්න ඕන කියලා හිතිලා line 250ක් විතර කරා. පස්සේ වැඩ වගයක් යෙදිලා එහෙම්මම වැඩේ යට ගියා. දැන් ඔයා දීලනේ. ජය වේවා..!
Amalka Himeshan
Thanks sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
මේකේ 2 වන කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴මිතුල් ලක්ශිත
නියමයි සහෝ මට මතක හැටියට මේකේ අලුත් එකක්
ලගදීම එනවා ඒකටත් අනිවා සහෝගෙන්ම සබ් ඕනාAmila Mudalige
Thanks saho sub ekta
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
xXx State of the Union (2005) eke sanath demuko malayo
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
mithun
Thx thx alut ekat ana nisa okkama tika balanna ona
Dasitha147
bohoma sthuthie saho upasirasiyata. bohomathma ihalin obalage me sewaya agaya karanawa. jaya!
SACHIN DILHARA
thanxXx bro. sub 1ta.
chin
xXx: Return of Xander Cage 2017 filumatath sub denna
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා...Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,... ජය,...
lakshan
thanks machn.........
Chalana
thnx bro...
එල්.සී. දමැල්
THANKS
Nishanpradeep95
Tnx mcho
Supun Tharaka
thanks bro
Buddhika Vajira
thanx bro
heshan666
Niyamai....thanks oyaala karana mee deeta....digatama karagena yanna...fit thamaa
HummerDanu
thanks bro
Udaya Fdo
Thank you
Rashintha
Good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ සබ් එකට....ඔබට ජය