අපේ කට්ටියගෙ වැඩ දෙවනි චිත්‍රපටයෙන් බලන්න ඇතිනෙ. ඒ කට්ටියට අලුත් වැඩක් හම්බවෙනව. ඒ තමා තවත් අලුත් කණ්ඩායමක් පුරුදුකරන එක. ඒකට හේතුව තමා පොලිස් පාසල් දෙකකට ප්‍රතිපාදන සපයන්න තියෙන අපහසුව නිසා එක පාසලක් වසා දමන්න තීරණය කිරීම. මවුසර් ගෙ පාසලෙනුයි ලසාර්ඩ්ගෙ පාසලෙනුයි හොඳම එක තෝරගෙන අනෙක වසා දම්මන්න යි…

අපේ කට්ටියගෙ වැඩ දෙවනි චිත්‍රපටයෙන් බලන්න ඇතිනෙ. ඒ කට්ටියට අලුත් වැඩක් හම්බවෙනව. ඒ තමා තවත් අලුත් කණ්ඩායමක් පුරුදුකරන එක. ඒකට හේතුව තමා පොලිස් පාසල් දෙකකට ප්‍රතිපාදන සපයන්න තියෙන අපහසුව නිසා එක පාසලක් වසා දමන්න තීරණය කිරීම. මවුසර් ගෙ පාසලෙනුයි ලසාර්ඩ්ගෙ පාසලෙනුයි හොඳම එක තෝරගෙන අනෙක වසා දම්මන්න යි තීරණය.
මවුසර් මේ වෙනකොටත් වැඩ පටන් අරගෙන. ලසාර්ඩ්ගෙ පාසලෙන් ඔත්තුකාරයො දෙන්නෙක්ව අරගෙන, ලසාර්ඩ්ල මොනවද කරන්නෙ කියල බලන්න. ඒත් ලසාර්ඩ්ගෙ කට්ටිය ඉන්නකම් ඔය එක යටිමගඩි වැඩකින්වත් මෙයාලව වට්ටන්න වෙන්නෙ නෑ කියල දන්නවනෙ. තමන් පරදියි කියන බයට ජපානෙන් ආව පොලිස් ඔෆිසර් කෙනෙක්ව ලසාර්ඩ් ලඟට එවනව.
මේ අලුත් කණ්ඩායමට එකතුවෙන කට්ටියත් කියල වැඩක් නෑ. ෆ්රැක්ලර්ගෙ ආදර බිරිඳ, සෙඩ් පාතාලෙ අයියා, ඒ අයියගෙන් හොදටම බැටකාපු කඩ කාරය මිස්ටර ස්වීට්චක්. එතකොට ටැකල්බෙරිගෙ මස්සිනා, ජපානෙන් ආපු නොගාටා. පාතාලෙ අයියයි ස් වීට්චකුයි එකම කාමරේ. වෙන දේ හිතාගත්තැකිනෙ.
මේගොල්ලන්ට එක එක වැඩ දීල ඒව සාර්ථකව කරන විදිය අනුව තමා කන්ඩායම් දෙකට ලකුණු හම්බවෙන්නෙ. නිතරම වගේ මවුසර් වලක් කැපුවට වැටෙන්නෙම මවුසර්ම තමා. ජ්‍යග්‍රාහකය තෝරන දවසෙ එතනට එන ප්‍රභූ කට්ටියව මංකොල්ල කන්න මංකොල්ල කාරයො සෙට් එකක් ප්ලෑන් කරල. ආණ්ඩුකාරතුමත් මේකට මැදිවෙලා ප්‍රාණ ඇපකාරෙයෙක් විදියට අරගෙන යනව. මවුසර්ගෙ කට්ටියට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට මැහෝනි ඇවිල්ල තමා කට්ටිය බේරගන්නෙ. කට්ටියගෙ වැඩකෑලි ටික බලන්න ඔයාලත් චිත්‍රපටය බලන්නම ඕන. චිත්‍රපටය yify torrent එකේ තියෙනව. (උපසිරැසිය තප්පර 2ක් පසුපසට ගන්න. ටයිම් ලයින් වල පොඩි අවුලක්).
Police Academy 2: Their First Assignment (1985)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.
703 downloadsDownload Police.Academy.3.1986.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
13 comments
Ashan
Thilak
Thank you Bro! Old is Gold !!!
Rakitha Ranathunga
සබට තුති සහෝ..
dilan pramoda
Ikmanata me sub eka dunata thanx bro.
දිනේෂ් අකලංක
පට්ටම ආසාවෙන් බලන movie series එකක් තමා මේක... බොහොම ස්තුතී මේකට සබ් දෙනවට සහෝ... ජයවේවා!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
ishaan
මචන් එලකිරි බන්. මන් සාමාන්‍යයෙන් කරන්නෙ ෆිල්ම්ස් එකතු කරන එක.ඒක මගෙ Hobby එක. 5TB හාර්ඩ් සෙට් එකක් ඒකත් දැන් Red. :D ඒත් උබ මචන් මෙකට සබ් එක දෙනකන් දැනගෙන හිටියේ නෑ මට මිස් වෙච්ච පට්ටම පට්ට මූවී කලෙක්ශන් එකක් තියනව කියලා......තෑන්ක්ස් මචන්.. එල කිරි වගේ සුපිරියටම තව සබ් කරපාන්.....ජයවේවා .
thilina
ishaan uba films Share kara ganna kamathida :) mageth 1tb full
ishaan
machan uba koheda inne?
Buddhika
Time line match wenne nathi eka nam mama hithanne KM player eken adjust karaganna puluwan
Mama sub kale yify copy ekata neme. Police academy 1-7 collection 720p *264p ac3 jbr.
Kiyala extra torrent eken gaththa ekata. Mehema ekak wenawa kiyala mama danne nae. Sorry. KM eken balanawanam adjust karagena balanna. Thanks.thilina
KM 1n sub line hadan baluwa, me films set ekata sub dena ekata thanks!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Geeth
නියමයි machooooooo 1,2 baluwa 3 th gaththa ehenan......
ThanQQQQ sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bro,..