මේ මගේ දෙවන උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ May 6 දා. මේ පාර Tamil Film දෙන්න හිතුනා.මේක romantic crime thriller film එකක්. මේක තිර ගත උනේ March 3, 2017.IMDB අගය 5.5/10 ක් ලබා ගෙන තියනවා. කතාවේ ඉන්නේ Swathi Reddy, Prakash Raj , Krishna අය තමයි.කතාව ගැන කිවුවොත් ආදර කතාවක් ඒත් ටිකක් අමුතුය…

මේ මගේ දෙවන උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ May 6 දා. මේ පාර Tamil Film දෙන්න හිතුනා.මේක romantic crime thriller film එකක්. මේක තිර ගත උනේ March 3, 2017.IMDB අගය 5.5/10 ක් ලබා ගෙන තියනවා.
කතාවේ ඉන්නේ Swathi Reddy, Prakash Raj , Krishna අය තමයි.කතාව ගැන කිවුවොත් ආදර කතාවක් ඒත් ටිකක් අමුතුයි ඔච්චරයි කියන්නේ Film එක බලන්න කෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Yaakkai (2017)
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම HD-RIP පිටපත් සඳහා අදාළ වේ.
8,438 downloadsDownload Yaakkai-2017.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමින් ඒකනායක
Subtitles
25 comments
saliya bandara
chamin
Dilan
Patta film ekak saho..obata jaya wewa...
chamin
Thanks you bro
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
තව ටිකක් ෆිලුම ගැන විස්තරයක් දැම්මා නම් හොඳයි නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!chamin
Oya tikath liuwe bohoma amariwen any way ilaga film ekata dnm bro....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.SPD
tamil ෆිලුමක් බලපු කාලයක් මතක නෑ. ට්‍රේලර් එක බැලුවට පස්සේ බලන්න හිතුන. බොහොම ස්තුතියි සහෝ
pcvenom
tamil ෆිලුමක් ටිකක් අමුතුයි ඔච්චරයි thanks
Sachinth
Sangili bungili film ake sub dennako ayye
isuru
Kawuru hhari me film eka balapu kenek innawanam hodaumida kiyannakooo..
isuru
Kawuru hhari me film eka balapu kenek innawanam hodaida kiyannakooo..
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::කෞෂාන් පියුමන්ත
සබට තෑන්ක්ස් සහෝ
kumara
Thanx machan sabata godaak pin. Jaya wwwa.
Chalana
thnx bro...
shan
tnx mcn sub ekata..
hoda film ekak wage...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ravindu
aluth films dena eka hondai,,, machan 2016 dhruwa kiyana movie ekata sinhala sub eka daahan, loku udawwak
ravindu prabashwara
Thanks bro
ravindu prabashwara
Dhurwa movie ekatath sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahasra
Mupparimanam (2017) mekatath sinhala sub dennakoo..plzz
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි. ටිකක් අමුතුම ස්ටොරියක් වගේ.