ඔන්න එහෙනම් මම අද අරන් ආවෙ දනූෂ්ගෙ චිත්‍රපටයක්. චිත්‍රපටය දනූෂ්ගෙ කිව්වට පස්සෙ ඉතින් තවත් වැල්වටාරම් මොනාටද? කියන්න ඕනෙ නිසා ෆිලුම ගැන ටිකක් කියන්නම් මම. මෙම චිත්‍රපටය එළිදැක්වුනේ 2008 වර්ෂයේදීය. ඇත්තටම කියනවා නම් 2007 වර්ෂයේදී දර්ශනය කෙරුනු වෙන්කටේෂ්ගෙ ෆිලුමක රීමේක් එකක් විදියටයි මෙම චිත්‍රපටය හදු…

ඔන්න එහෙනම් මම අද අරන් ආවෙ දනූෂ්ගෙ චිත්‍රපටයක්. චිත්‍රපටය දනූෂ්ගෙ කිව්වට පස්සෙ ඉතින් තවත් වැල්වටාරම් මොනාටද? කියන්න ඕනෙ නිසා ෆිලුම ගැන ටිකක් කියන්නම් මම. මෙම චිත්‍රපටය එළිදැක්වුනේ 2008 වර්ෂයේදීය. ඇත්තටම කියනවා නම් 2007 වර්ෂයේදී දර්ශනය කෙරුනු වෙන්කටේෂ්ගෙ ෆිලුමක රීමේක් එකක් විදියටයි මෙම චිත්‍රපටය හදුන්වන්නෙ. මාත් ඉතින් ඒකනම් බලලා නෑ. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය තුනක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Dhanush සහ Nayantara විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 7.3 ක අගයක් හිමිකරගෙන තියෙනවා.
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මෙහෙමයි, වාසු (දනූෂ්) කියන්නෙ රැකියා විරහිත තරුණයෙක්, වාසු ජීවත් වෙන්නෙ පියාත් සමගයි. වාසුගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාදීමට කිසිම ආයතනයක් සූදානම් නෑ. ඔහොම යනකොට දවසක් අහන්බෙන් වාසු දකිනවා කීර්තිව (නයන්තාරා). කීර්ති කියන්නෙ සාම්ප්‍රදායික විදියට හැදිලා ඒ දෙවල් දාලා ඇවිත් නගරෙ ආයතනයක රැකියාව කරන තරුණියක්. වාසු ඇයව දිනාගන්න තියෙන ආසාව නිසාම ඇය සේවය කරන ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙනවා, කෙසේ හෝ වාසු රැකියාවට තෝරගන්නවා. ඉන් පස්සෙ තමයි කතාව පටන්ගන්නෙ, කීර්ති කියන්නෙ ටිකක් තද ගති තියෙන කෙනෙක්. වාසුගෙ ආදරේ කීර්ති ප්‍රතික්ෂේප කරනවා, වාසු මේ නිසාවෙන් බොහොම කනස්සල්ලෙන් ඉන්නෙ, වාසුගෙ පියාට වාසු එහෙම ඉන්නවා බලන් ඉන්න බැරි නිසා කීර්තිව හම්බවෙන්න යනවා. ඊට පස්සෙ මොනාද වෙන්නෙ කියලා චිත්‍රපටයෙන්ම බලමු.
ආ තව දෙයක්, මතක් කලයුතුම කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම තිසර නියෝ සහෝදරයා, එයා තමයි මම පොඩ්ඩක් උපසිරැසිකරණයෙන් ඈත් වෙලා ඉන්නකොට, සහෝ මේක කරමුද අරක කරමුද කියලා ආයෙ වැඩේට ඇදලා ගත්තෙ. හේවාලුණුවිලගේ සහෝදරයත් එහෙමයි, නිකන් ඉන්න දෙන්නෙම නෑ, සබක් කරමුද කියලමයි අහන්නෙ, මේල් එකක්වත් දාගන්න ඉන්නෙ හේවා සහෝදරයා තමයි ඉතින්. අනිත් කෙනා තමයි සදුන් සහෝදරයා, ඕනෑම උදව්වක් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක, ෆිලුමකට ලින්ක් එකක් එහෙම හොයාගන්න බැරිනම් ඉතින් සදුන් සහෝදරයගෙන් තමයි ඉල්ලන්නෙ, ලින්ක් නැත්නම් මවලා හරි දෙයි. අපේ නයි මල්ලිත් උදව් කලා, ඔයාටත් ස්තූතියි. ඇඩ්මින් සහෝදරවරුන්ගෙන් සමාව ඉල්ලනවා උපසිරැසිය තරමක් පමාවුනාට.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නවා, වැරදි ඇතොත් කියාදෙන්න මම ආසයි හදාගන්න.
෴සියලු දෙනාටම තෙරුවන් සරණයි෴
ලබා දී ඇති උපසිරැසි Tamilrockers HD පිටපත් සදහා අදාළ වේ.
5,652 downloadsDownload Yaaradi.Nee_.Mohini.2008.Baiscopelk.com_.rar60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/KasunUpeksha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් උපේක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් උපේක්ෂ
Subtitles
45 comments
චාරුක ඉඳුනිල්
Ruwan
machan ube Direct link eka weda karanne ne.torrent link ekath ehemai.
therumak ne bn.site eka update karahan
good luck
fernando
torrent eka wada naha
wada naha
කවීන් ලහිරු
ඔන්න යාලුවනේ hash eka
6E56C0A11CA5A7581B001ADD6400A0AD54686F13
sinhabahu
Thankz bro....
sachira
thnx bro
Anonymous
6E56C0A11Ca5A7581B001ADD6400A0AD54686F13
darshana
thank broooooo
Kasun Upeksha
ලබා දී ඇති චිත්‍රපටයේ පිටපත සදහා ඇති ටොරන්ට් ලින්ක් වල
සීඩ්ස් ප්‍රමාණය ඉතා අඩු බැවින් මෙම ලින්කුව හරහා බාගත කිරීම
කරගන්න. මෙම ලබාදෙන ලින්කුව දනූෂ්ගෙ චිත්‍රපට එකතුවක
ලින්කුවක් බැවින්, ෆිලුම බාගත කරගැනීම සදහා ඔබගේ ටොරන්ට්
මෘදුකාංගය වෙත යොමු කිරිමේදී අදාල චිත්‍රපටයට පමණක් හරි
ලකුණ හොදා බාගත කරගැනීමට යොමු කරන්න. ගැටලුවක් ඇතොත්
විමසන්න. ස්තූතියි...C650CA25E4FAF5D6D10CB6F001C3CC72D690A7DE
Direct Link - http://uptobox.com/kaczfz052t0t
Nilan Suranga
machan mage godak sub download wenne torrent file 1k widiyata eka hada ganne kohomada
Vikum nipunajith
Me ai bn samahara sub mage phn akata support natte ? Plz help akak one ??? Mage phn aka htc akak
Vikum nipunajith
Me ai bn samahara sub mage phn akata support natte ? Plz help akak one ??? Mage phn aka htc akak ?? Meke sub akath wada na ???
Ds
Housefull 3 eke sub nedda
Nerun
මචං ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ ෆිල්ම් එකටත් සබ් දියන්කෝ... හුග දවසක ඉදන් බං මේ ඉල්ලන්නෙ...
MAJ
thankz kasun upeksha
Malaka De Silva
kasun aiye uduwak oneh
kalana dhananjaya
Sub ekata thanks saho!min idiriyatath sub karanna shakthiya labewa kiyala prarthana karanawa!jaya wewa!
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Denuthu Kawinda
thanks machan............
Amila kaushalya
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Sadeesh Mendis
e8ceb45fe03893dd4c7b17090139bcd315877e23
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
R.Chandimal
තෑන්ක්ස් මචන් සබ් එකට...
nimesh999
ධනුශ් ගෙ sullan movie එකටත් සිංහල sub දෙන්නකො
හිරු පැංචා
සබට තෑන්ක්ස්.. ඒත් dhanushගේ ඒවා බලන්නේ නෑ... ජයවේවා...
Nerun
අඩේ මෙහෙම්ම ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ ෆිල්ම් එකටත් සබ් දෙන්න.. ප්ලීස්
Thisara Neo
හෝ හෝ මෙන්න කියා කියා හිටිය ෆිල්ම් එක දීලා.....
නියමයි
උපසිරැසියට තුති කසුන් සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
GL Darshana Harsha Kumara
Oka Thamai Mage Jiwithe Mama Aasama Tamil Film eka........Oka Maarama Gemak Dila Kotuwe Gihin Hoyala Aran Avith Raththaran Vage thiyan Parissam Karana film eka....E Tharam Supirii....... Thava Deyak Oke Danushge Thaththata Inna Kena Film eka Release Karanna Kalin Aeththatama Nathi Wenava....... FIlm eka Patan Gaddi Eyage Poster eka Daanava :/ :/ :/ ....... Mage Aasama Film eka Balapalla Supirii Kiyanne Supirii...........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් දෙමූ
ජයෙන් ජයම වේවා !!!ravindu kuruppu
me machan meka down karaganna amarui bn.plz lesi vidiyakata dennako.700mb copy neddda meke???
Kasun Upeksha
කොමෙන්ටු පරික්ෂා කරන්න ලින්කු ලබාදීලා තියෙන්නෙ
Malaka M Ariyarathne
මේකේ ටොරන්ට් එක මොකක්ද ? DVDRip එකට මේ සබ එක වැඩද ? HD කොපි එක හොයා ගන්න බැනේ . ^_^ ටොරන්ට් එක දෙන්න බැරි නම් සබ එකත් එක්ක හැෂ් ටැග් එක හරි දාන්න පුලුවන්නම් හොදයි
Kasun Upeksha
කොමෙන්ටු වල බලන්න මම ලින්ක් දීලා තියෙන්නෙ
Lakshan Randika
Thanks kolla............. elama. "Autonagar Surya" Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.
udara
thanks puluwannnam Uthama Puthiran ekatath sub denna
Pankaja Ruwinda
Jacobinte Swargarajyam movie eke sub eka denna.patta movie ekak,, plz bro
Chamara
THULLUVATHO ILAMAI film eke sub eka dennakoooo..
anunethu
Thanks
sanju
ane plzz link ekak denna,,,peya ganak hewwa hambunema ne
Anonymous
Extract karama empty folderne
චම්පික ප්‍රභාත්
Bro මේ film එක මේකෙන් ගන්න බැරිද.. subtitles එකතු කරපු film මේකෙ නැද්ද
Anonymous
Thank you
Anonymous
super bro
Anonymous
thank you bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට