Watch Trailer

Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitle | මෙහෙයුම වෙනුවෙන් කැපවුණ විරුවා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ ඔයාලට කොරියානු චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙන්නේ 2022 අප්‍රේල් 08 වෙනිදා Netflix වෙතින්. තවද මේ චිත්‍රපටය දවස් තුනක් ඇතුලත Netflix හොඳම චිත්‍රපට ලැයිස්තුවේ තුන් වෙනි තැනට ඇවිත් තියෙනවා. මෙහෙම Netflix ටොප් ලිස්ට් එකේ කොරියානු කතාමාලා ඇවිත් තිබුනත් කොරියානු චිත්‍…

ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ ඔයාලට කොරියානු චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙන්නේ 2022 අප්‍රේල් 08 වෙනිදා Netflix වෙතින්. තවද මේ චිත්‍රපටය දවස් තුනක් ඇතුලත Netflix හොඳම චිත්‍රපට ලැයිස්තුවේ තුන් වෙනි තැනට ඇවිත් තියෙනවා. මෙහෙම Netflix ටොප් ලිස්ට් එකේ කොරියානු කතාමාලා ඇවිත් තිබුනත් කොරියානු චිත්‍රපටයක් ටොප් 5 ඇතුලට ආවෙ පලමු වතාවටයි. Yaksha: Ruthless Operations චිත්‍රපටයට මේ වන විට IMDb 6.3ක අඟයකුත්, කුණු තක්කාලි අඟය 80%කුත් ලබාගෙන තියෙනවා.

කතාව ගැන මතක් කළොත්, හන් ජී-හූන් කියන්නේ නඩු පරීක්ෂක වරයෙක්. ඔහු සැන්ග්-ඉන් සමූහයේ සභාපති ලීව අත්තඩංගුවට ගන්නවා නීති විරෝදීව කොටස් අවභාවිතා කිරීම සහ අල්ලස් ගැනීම යන චෝදනා යටතේ. කොහොම හරි එම විමර්ශනේ අසාර්තක වෙලා ඔහුගෙ තනතුර ජාතික ඔත්තු සේවය(NIC) දක්වා පහත් කරනවා. ඉතින් එතනදි NIC එකේ සභාපතිතුමිය වන යෝම් මෙයාට මෙහෙයුමක් දෙනවා ඒ තමයි ෂෙන්යැන්ග් නගරයේ ඔත්තු සේවය භාර ජී කැන්ග්-ඉන්(යාක්ෂා) පසුගිය මාසවල NIC එකට එවල තිබුන වාර්ථා ව්‍යාජ ඒව නිසා, ඒව ගැන හොයල බලන්න. ඒ වැඩේ කළොත් හන්ට කළින් රස්සාව දෙනවයි කියන පොරොන්දුව මත මේක බාර ගන්නවා.

මෙතනදි හන් කියන්නේ නීතිගරුක නිළධාරියෙක් වගේම යාක්ෂා කියන්නේ නීතියට පිටින් වැඩ කරන තද පොරක්. කොහොම හරි හන් ෂෙන්යැන්ග් වලට ගියාමයි මේ මෙහෙයුමේ දරුණුකම තේරෙණ්නේ. ඒ තමයි ජපන්නු උතුරු කොරියාවයි, දකුණු කොරියාවයි විරහ කරන්න ඔත්තුකාරයො දානවා. මේව පිටිපස්සෙ ඉන්නේ D7 කියලා කෙනෙක්. යාක්ෂලා හදන්නේ කොහොම හරි ඒක නවත්තලා ඒ ඔත්තුකාරයන්ව මැඩලන්න. ඉතින් යාක්ෂලාට ඒක කරගන්න හැකි වෙයිද කියලා බලලාම දැනගන්න වෙයි.

මේක තමයි මම කොරියානු චිත්‍රපටයකට දාපු පළවෙනි උපසිරැසිය. මේක ඉංග්‍රීසි, කොරියානු භාශා දෙකෙන්ම එනවා. ඒත් උපසිරැසි දාල තියෙන්නේ කොරියන් භාශා එකට. ඒ නිසා කොරියානු භාශා එකම ගන්න. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු.

ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක්, වගේම සුභ අරගලයක්ද වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,431 downloadsDownload Yaksha-Ruthless-Operations-2022.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

11,431 downloadsDownload Subtitles42 KB

31 comments

  1. Kantha_DLA

    .............සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!.............

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Bobby

    Wish you happy new Year all of you,
    Thank you very much for the sab

  5. Anonymous

    Thanks for sub

  6. Kushan

    Sub akta thanks

  7. Rajitha

    Thanks brother

  8. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  9. Naveen

    උපසිරසියට තුති

  10. Anonymous

    korean thriller series ekakuth demu

  11. Gayan

    Thanks

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. indika 75

    thanks..

  14. Udara Damith

    elaaaa

  15. ishan

    sub ekta thnx

    1. Annoymous

      GIRL ON A BULLDOZER , WITCH 2 Korean film 2ta sub dennko.. plz..

  16. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  17. ram

    korean nm ithin maxxa tamai
    thwa deepan bro
    thanks

  18. Rumesh

    thanks saho

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  20. paramith bandara

    V H S 94 (2021) film eka dennako

  21. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  22. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  23. Malith samarawickrama

    Thanks saho sub ekata

  24. Shehan

    " Everything Everywhere All at Once " film eka pluwannam denna

    1. Bimsara Yashan(ඔලිව)

      තාම ආවෙ නෑ. ආවහම අනිවාරෙන් දෙන්නම්.

  25. Anonymous

    Bloody Heart ekata sub dennko

  26. Dewadithya

    Thanks for Sub!

  27. Anonymous

    witcher part 2 ekata sub dennko

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!