ආයුබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ. රටේ පවතින අර්බූදකාරී තත්වයත් එක්ක ලැබුන විවේකය එක්ක තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මාර්තු 18 වෙනිදා Sony ආයතනය මගින් තමයි මේ චිත්‍රපටය නිකුත් කලේ. මේ වසරේ Horror කාණ්ඩය ඔස්සේ නිකුත් උන තවත් නිර්මාණයක් විදියට මේක සලකන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය…

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ. රටේ පවතින අර්බූදකාරී තත්වයත් එක්ක ලැබුන විවේකය එක්ක තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මාර්තු 18 වෙනිදා Sony ආයතනය මගින් තමයි මේ චිත්‍රපටය නිකුත් කලේ. මේ වසරේ Horror කාණ්ඩය ඔස්සේ නිකුත් උන තවත් නිර්මාණයක් විදියට මේක සලකන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Iris K. Shim විසින්. ඒ වගේම Spider-Man, Spider-Man 2, Spider-Man 3 සිනමාපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කල Sam Raimi මේ සලරුව නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා. IMDb 5.2ක අගයක් සහ 63% ගූගල් මනාප මේ නිර්මාණයට ලැබිලා තියෙනවා.
Umma කියලා කොරියානු භාෂාවෙන් කියන්නේ අම්මට. මේ චිත්‍රපටයේ තියෙන්නෙත් අම්මෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන කැප කිරීම් සහ ඇයගේ අතීතය ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ආකාරයයි. ඇමන්ඩා කියන්නේ කොරියාවේ ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය උන කාන්තාවක්. ඇය තමන්ගේ දියනිය ක්‍රිස් එක්ක මී මැසි ගොවිපලක් පවත්වාගෙන සමාජයෙන් දුරස් වෙලා ඉන්න උත්සහ කරන කෙනෙක්. දවසක් ඇයට කොරියාවේ ඉඳන් පණිවිඩයයක් ලැබෙනවා එයාගේ අම්මා මියගිහින් කියලා. ඒ වගේම මියගිය අම්මට අයත් බඩු කිහිපයකුත් ඇයට ලැබෙනවා. එතනින් පස්සේ තමයි මේ අම්මගෙයි දුවගෙයි ජීවිත වලට අද්භූත සිදුවීම් බලපාන්නේ. ඉතිං මීට වඩා කතාව ගැන කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ. මට මේ සලරුව උපසිරසිගන්වන්න අවසර දුන්න චාමර සම්පත් සහෝට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරසියකින් නැවත් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,444 downloadsDownload Umma-2022.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Anonymous
Rukshan dansekara
Thank u thank u aiya sub eka dankan balan hitityee
Anonymous
Thanks lokka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Request:
The Outfit (2022)
The Contractor (2022)
Yaksha: Ruthless Operations (2022)Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
pradeep
the medium 2021 sub karnna mchan.
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
වීමා සහෝ peaky blinders එකේ අන්තිම එපිය දෙන්නකෝ...ඔයාට බැරිනම් වෙන කෙනෙකුට දීලා කරවන්නකෝ...අර බාල කමෙන්ට් දාන පඩත්තරයෝ ගැන ගනන් ගන්න එපා..ඔකුන් නිතර කමෙන්ට් දාලා ෆිට් එකක් දෙන අය නෙවෙයි..හොරාට සබ් අරන් යන පඩත්තරයෝ....
අපි බයිස්කෝප් එකට හැමදාම ආදරෙයි❤Anupa D.
thanks machan sub ekata suba aluth awuruddak
Lakshansilva18
Thanks for subtitles
requests:-
Keys to the heart (2018)
The Attorney (2013)Hdje
Wadak naa meeka
Nava
අවුරුදු සතියේ අලුත්ෆිල්ම් මුකුත් දෙන්නේ නැත්ද බයිස්කෝප් ??
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Rumesh
thanks saho
Nishan
Thanx bro
Malith samarawickrama
Thanks saho sub ekata
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
Thank u thank u soo much aiyaa sub eka danakamma balan hitiye