Watch Trailer

Gokudô daisenso (2015) AKA Yakuza Apocalypse Sinhala Subtitles | වැම්පයර් ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් නිකම් ඉන්න ගමන් තව එකකට Sub එකක් ගහන්න ඕනෙ කියලා හිතුනා. මේ පාර නම් අරගෙන ආවේ සුපිරිම පිලුමක්. ඇත්තම කිව්වොත් විවේකයක් නොගෙන බලන්න පුළුවන් එකක්. හරි එහෙනම් අපි හැරෙමු පිලුම දිහාවට. මේකේ නම Yakuza Apocalypse. තිරගත වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. ඒත් මේකට සබ් එකක් දෙන්න කවුරුත් උනන්දු නැත්ත…

ඔන්න ඉතින් නිකම් ඉන්න ගමන් තව එකකට Sub එකක් ගහන්න ඕනෙ කියලා හිතුනා. මේ පාර නම් අරගෙන ආවේ සුපිරිම පිලුමක්. ඇත්තම කිව්වොත් විවේකයක් නොගෙන බලන්න පුළුවන් එකක්. හරි එහෙනම් අපි හැරෙමු පිලුම දිහාවට.

මේකේ නම Yakuza Apocalypse. තිරගත වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. ඒත් මේකට සබ් එකක් දෙන්න කවුරුත් උනන්දු නැත්තෙ ඇයි කියලා නම් මට හිතාගන්නත් බැරි උනා. මේක වැටෙන්නෙ Action, Comedy, Horror ගණයට. Action පිලුමක උනත් Comedy සීන් ටිකක් තිබුනෙ නැත්තම් වැඩක් නෑනෙ. ඒත් මේක නම් නියමෙටම තියනවා. ඒ වගේම මේ පිලුම IMDB දර්ශකයේ 5.5ක අගයක් ලබාගන්නටත් සමත් වෙලා තියනවා. ඒ වගේම මෙය Takashi Miike ගේ අධ්‍යක්ෂනයක්. කතාව ලියලා තියෙන්නෙ Yoshitaka Yamaguchi. මේකට රංගනයෙන් දායක වෙන්නේ Yayan Ruhin, Mio Yuki, Lily Franky, Hayato Ichichara ඇතුළු රංගන ශිල්පීන්. ඒ වගේම මෙය 2016 වර්ෂයේ තිබුන සම්මානයකටත් නිර්දේශ වෙලා තියනවා.

කතාව කෙටියෙන් කිව්වොත්, Yakuza කිව්වම දන්නවනෙ ඉතින්. ෆයිට් ගැන තමයි තියෙන්නෙ. මේ යකූසා කියන කල්ලියත් Ninja වගේ තමයි. මේ කල්ලිය ඉන්නෙ ප්‍රංශයේ. මේ කට්ටියට ඉන්නවා ලොක්කෙක්. එයාගෙ නමක් නම් සදහන් වෙලා නෑ. හැමෝම එයාට කියන්නෙ බොස් කියලා. ඉතින් මේ බොස් තමයි නගරයේ ඉන්න වීරයා. ඒ වගේම මේ බොස් ළග ඉන්නවා කගෙයාමා කියලා කෙනෙක්. මේ කගෙයාමා ගොඩක් යටහත් පහත් සේවකයෙක්. බොස්ගෙ දකුණු අත වගේ ඉන්නෙ. ඒ වගේම බොස්ගෙ පිටේ තියනවා Tatoo එකක්. කගෙයාමාත් කවදා හරි මේ වගේ Tatoo එකක් ගහනවා කියලා තමයි හිතාගෙන ඉන්නෙ. ඒත් මේ කතාවෙ මුල් හරියෙදි බොස් මැරෙනවා. ඉතින් මේ බොස් මැරෙන වෙලාවෙදි තමයි කගෙයාමා එතනට යන්නෙ. ඒත් එතකොට පරක්කු වැඩියි. එතනදි බොස්ව මරන්න ආපු කෙනා කගෙයමෙටෙත් වෙඩි තියනවා. ඒත් කගෙයාමා මැරෙන්නෙ නෑ. මේ ආපු කෙනා කගෙයාමා මැරුණා කියලා හිතාගෙන යන්න යනවා. ඒත් ටික වෙලාවකින් කගෙයාමා නැගිටලා බලනවා. එතකොට බොස්ගෙ ඔළුවයි, කදයි වෙන වෙනම තියෙන්නෙ. ඒත් බොස් කතා කරනවා. බොස් ඒ වෙලාවෙදි මෙයාට අමුතු බලයක් බලා දෙනවා. ඒත් එක්කම එයාට අර Tatoo එකත් එනවා. මේ ලබාදෙන බලය මොකක්ද? ඇයි බොස්ව මරන්නෙ? කවුද බොස්ව මරන්නෙ? කියලා දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. වැඩිපුර කිව්වොත් රසය අඩු වෙන නිසා බොහෝම කෙටියෙන් කිව්වෙ. එහෙනම් කතාව බලලා සබ් එකේ අඩුපාඩුත් කියන්න. ඊළග එක මීට වඩා හොදට දෙන්න බලන්නම්.

Gokudô daisenso (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/තිවංග-සදරුවන්-e1524544755848.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිවංග සදරුවන් (MRT97)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිවංග සදරුවන් (MRT97)

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

21 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sththui saho sub ekataaa. vampire movie nm aniwa belimak..

    1. Vanara

      Melo rahk na e film eka nam. Aprade data. Anyway thanku mchan sub ekta. ❤❤

    2. Haashan Dhanushka

      ow bn filuma malo rahak neeee

  2. gihan perera

    ගොඩක් ස්තුතියි මචෝ...කාලෙකින් මෙි වගේ එකක් බැලුවේ නැ.දෙවි පිහිටයි සහෝ..දිගටම උපසිරැසි දෙන්න බලන්න...බුදු සරණයි..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. ඩොක් අයියා

    තැන්කු වේවා මල්ලියෝ

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් Battle Royale II: Requiem 2003 සබ් දෙන්න
    මේකේ පළවෙනි ෆිල්ම් එකටනම් සිංහල සබ් තියෙනවා
    ජය වේවා!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Cj

    Thanks mcn

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. malith

    Ela ela

  10. Ravindu N. Bandara

    නියමයි සහෝ. උපසිරසියට බොහොම තුතී.

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Saminda Wadamachchi

    නියමයි සහෝ.

  15. TharakaWAS

    Thanks bro.

  16. DimuthuMadhumal

    Thq mcn

  17. Janithachathuranga

    Sub aka download karanna baaaaaa...... Danna kenek innawanam link akak Danna down karanna puluwan akka

  18. hisarashanaka

    thanaka bro

  19. Rukshan37

    Ela