මේ දවස් වල comedy සලරූ ලියවෙනවත් වැඩී වගේ. මම අන්තිමට ලියපු Identity Thief එකත් මේ වගේමයි. ඒත් The Dictator නොහොත් වඩියාවේ ආඥාදායකයා ඊටත් වඩා comedy කොටස් තියෙන සලරුවක්. IMDb මීටරේ 6.4ත් විතර අරගෙනත් තියෙනවා. ප්‍රධාන චරිතය වෙන ආඥාදායකයාගේ චරිතයට පනපොවන්නේ Sacha Baron Cohen. මෙයා සුප්‍රසිද්ධ 3D චිත්…

The Dictator (2012)

මේ දවස් වල comedy සලරූ ලියවෙනවත් වැඩී වගේ. මම අන්තිමට ලියපු Identity Thief එකත් මේ වගේමයි. ඒත් The Dictator නොහොත් වඩියාවේ ආඥාදායකයා ඊටත් වඩා comedy කොටස් තියෙන සලරුවක්. IMDb මීටරේ 6.4ත් විතර අරගෙනත් තියෙනවා. ප්‍රධාන චරිතය වෙන ආඥාදායකයාගේ චරිතයට පනපොවන්නේ Sacha Baron Cohen. මෙයා සුප්‍රසිද්ධ 3D චිත්‍රපට මාලාවක් වෙන Madagascar වල ජූලියන්ගේ චරිතයට හඬ දෙනවා. ඒකේ වගේම තමයි මේකෙත් කටහඬ. බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන්.

ආඥාදයකයා, නැතිනම් ඒකාධිපති යන වචනය ඇහුවම ටිකක් බය හිතෙනවා. ඇත්තටම මේ සලරුව උතුරු කොරියානු ඒකාධිපති කින් ජොන්ග්ට එරෙහිව ගහපු එකක් වගේ. The Dictator වල ඉන්න ඒකාධිපති තමයි අද්මිරාල් ජෙනරල් ඇලඩීන්. මෙයා ඉන්න රට තමයි වඩියාව. කවුරුත් එහෙම රටක් ගැන අහලවත් නැතිව ඇති. ලෝකේ හිටපු ඒකාධිපතිවරුන් තමයි මෙයාගේ යාළුවෝ. ඇලඩින්ට එරෙහිව වචනයක් හරි කියන කෙනෙක් මරණයට නියම කරනවා. වඩියාව නම් දුප්පත්. හැබැයි ඇලඩින් නම් ගත කරන්නේ සුපිරි ජීවිතයක්. මෙයා ඉපදෙනකොටම අම්මා මැරෙනවා. අම්මා මැරෙන හැටිත් පෙන්නනවා. හැබැයි පට්ටම මෝඩයෙක්. මේ පාලනය නිසා දැන් ඉරානයට වගේ වඩියාවටත් සම්බාධක දාලා තියෙන්නේ. ආනයන අපනයන කරන්න බෑ. කිසිම අන්තර්ජාතික දෙයකට සම්බන්ධ වෙන්න බෑ. මේ නිසා ඇලඩීන් එයාගේ රටේ වඩියා ඔලිම්පික් උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම ක්‍රීඩකයත් එයාමයි. වඩියා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම නළුවත් එයාමයි. මෙහෙම ඇලඩින්ට කැමති දෙයක් කරනවා.

වඩියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා. ඒ ගැන ලෝකයාට කියන්නෙත් නෑ.. දැන් ඉරානය වගේ. මේ ගැන හෙළි නොකරොත් UN එකෙන් වඩියාවට ගුවන් ප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනයක් කරනවා. ඉතින් ඇලඩීන් එයාගේ පිරිවරත් පිරිවරාගෙන යනවා ඇමෙරිකාවේ UN එකේදි මේ ගැන කෙලින් ම කතා කරන්න. කියන්න අමතක වුනා. ඇලඩින්ටත් ගඩාෆිට වගේ ඉන්නේ කාන්තා ආරක්‍ෂක භටයින් 30ක්. අමෙරිකාවෙදි එයාගේ මාමා, ඒ කියන්නේ ප්‍රධාන උපදේශක ඇලඩින්ව උස්සලා එයාගේ රැවුල කපනවා. දැන් එයාව අඳුරගන්නත් බෑ. එයා වෙනුවට ඒ වගේම වෙන කෙනෙකු යවනවා. මේ නිසා වඩියාවේ ඒකාධපතිත්වය නැති වෙන්නයි යන්නේ. ඇලඩින්ට ඇමෙරිකාවෙදි යන එන මං නැති වෙනවා.

අන්තිමට මොකද වෙන්නෙ කියලා මේක බලලම දැන ගන්න. ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඇලඩින්ගේ මාමා ඇයි මෙහෙම දෙයක් කලේ? ඇලඩින් අමෙරිකාවේ තනි වුනාම මොනාද කලේ? වඩියාවේ ඒකාධිපතිත්වය නැති වෙනව ද? ඕවා ඔක්කොටම උත්තර බැලුවම හම්බවේවි.

තව දෙයක් කියන්න ඕනි. වඩියාව කියන්නේ අරාබි රටක්. ඇලඩින් සමහර වෙලාවට තේරෙන්නෙ නැති වචන කියනවා. ඒවත් බොහොම අමාරුවෙන් type කරා. ඒවා කිවනවට වඩා අහුවනම් හොඳයි. මොකද ඒවා කියවන්න අමාරුයි. මේ සාමාන්‍යෙයන් කතා කරන වේගය වැඩියි. මම පුළුවන් තැන් වල කාලය දික් කලා. අනිත් තැන් වල පේළි 3ක් එක frame එකකට දාලා ඇති. ඒකටනම් සමාවෙන්න. මොකද මේකෙ ඇත්තටම කියවන වේගය වැඩිය.

17,692 downloadsDownload The.Dictator.2012.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,692 downloadsDownload Subtitles315 B

73 comments

  1. dushman

    ela eala ada mama 1st wage

    1. dushman

      supiri eakak wage ada dawasa sinawenma aranba karanna puluwan
      thanks saho

  2. S H E N A L

    thanks deshan....

  3. බුද්ධිල යසස්

    ඔන්න කොල්ලෝ ඔ්‍ය වගේ කථාවකට සබ් එක දෙන්න පරක්කු වුණාට මම තරහයි හොදද?

    මේකේ ටයිටල් එකට 18+ කියලා නොදාපු එකනම් ඇත්තටම හොයලා බලන්න ඕන...

    තව දෙයක් කියන්න තියෙනවා...මේ වගේ පට්ට පතුරු කථා වලට දිගින් දිගටම සබ් දාන්න ලැබේවා කියලා පවසලා මම මෙතනින් නවතිනවා

    ජය වේවා!

    1. Dhanusha Buddhika $andaruwan

      Thankx bro ...

  4. gihan

    Maxxxaa machan

  5. upali

    Ela ela ela

  6. asiri

    Patttama thama macahn

  7. gihan

    Thankss

  8. pramod

    මෙක ගහල තියෙන්නෙ ලිබියවෙ හිටපු ගඩාෆිට නෙද.උතුරු කොරියාවට නෙවේ

    1. sumudu

      මාත් හිතන්නේ ගඩාපිට තමා

  9. රොයිලි

    බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. බලන්න අතපසු වෙච්ච චිත්‍රපටියක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  10. නලින්

    ස්තුතියි දේශාන් සහේ.

    මෙක නම් කලින්ම බැලුවා.

    සිංහල තියෙනව නිසා ආයිත් ඕං බලතැකි..

    ජය වේවා!

  11. lk

    Maxxxa film aka

  12. amilatk

    Jayen jaya

  13. indika

    thnx sub 1ta

  14. පිස්සු පුසා

    patta wage ne.. ela ela..

  15. Achintha Sameera

    pattam film eka yaluwane.aragena balanna supirima film eka kiyala wedak ne

  16. ශාන් විමුක්ති [වීමා] 〠

    එල මචං එල
    මම දන්න විදිහට මේකෙන් උපහාඅයට ලක් කරල තියෙන්නෙ ලිබියාවෙ හිටපු හමුදා පාලක ගඩා‍ෆිව
    පට්ටම විහිලුවක් කරවලයි තියෙන්නෙ එයාව මේකෙන්
    පිටපත් තියෙන නිසා ඔන්න එහෙනම් සබ් එක අරගන්නව සහෝ
    ජය :)

  17. Asheka

    Thankuu wewa sahoo!!

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ....
    මැක්සා...
    මම මේක කලින් බලල තියෙනවා...
    ආයේ මම බලපු පට්ටම කොමඩියක්....
    කියලම අවැඩක් නැහැ..
    හිනා කාලා මැරෙනවා..
    නියමයි දෙලෝ(දේශාන්)..
    පෙට් නේම් එක හොදද මන්දා...
    කවුරුත් මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා...
    ජය වේවා!!!!

  19. “චූටී මල්ලි”

    මේක මතක් වෙන කොටත්
    හිනා යනවා බන්........
    මන් බලපු කොමඩි එව්වගෙන් හොදම එකක්
    එල එල මචන්
    සබ් දුන්න එක වටිනවා
    පුලුවන්නම් මෙන්න මේ වගෙ ඉල ඇදෙන්නෙ හිනා වෙන්න පුළුවන් එව්වා
    ටිකක් හොයල සබ් දියන්කො බොට පිං බන්
    එහෙනම් ඔබට ජය...............

  20. me

    Thanks

  21. dimuthu තරංග ඉලුක්කුඹුර

    පට්ට පට පට, ජයවේවා.

  22. RICHI

    thanks... mama ahala thiyana vidihata meka patta.

  23. yeshu

    thankZ

  24. sachith lakshan

    ane machan thanx kollo meka hoya hoyama hitapu movie ekak..

  25. Thisara NEO

    thanks saho

  26. MIndika

    Thanks !!!!!!!!!!!!!!

  27. Dushan

    වෑඩෙනන් එල. පොඩි පොඩි වෑරදි තිබුනා. එවා හදාගෙන එස්සරහට යන්න. ජය වෙවා !

  28. Kaushal manuranga

    Pattama kathawa macho....thanks a lot.
    digatama me wage katha walata sub denna.

  29. mudiya / මුදියා

    අඩේ පට්ට කතාවක් වගේ.නියමයි දේශාන්.බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්.පොඩි කොපිය බාන්න දැම්ම.දිගටම සබ් දියන් කොල්ලො.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  30. prasa

    thanks machan............... film ekanam thibuna sub enakan thama balan hitiye

  31. dulo

    patta film eka machan. thank you for subtitling this film.

  32. ඇspen

    බොහෝම ස්තුත්යි යාළුවා.... :)
    ඔයාල මේ කරන සේවයට ගොඩක් ස්තුත්යි
    ජය වේවා!!!

  33. viraj

    වතාවක් මම මේ චිත්‍රපටය බැළුවා.
    සිංහල උප සිරිසි එක්ක නැවත බලන්න ලැබුනඑක බොහොම වටිනවා.
    ස්තුතියි.

  34. දිනිඳු සම්පත්

    පට්ටම කොමඩියක්.. මම මේක කලින් බැලුවා.. සමහර තැන් වලදි හිනාව නවත්තගන්නත් බෑ... බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  35. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  36. polman

    meka mang balapu pattama comedyak! Ila adenna hinawela husmath hirawuna! Sacha Baron ge acting nam supiri!

  37. Achintha sameera

    දේශාන් කළුපහන තැන්ක්ස් සබ් එකට.මම මේක බලල තියෙනවා ආයි බලනවා සබ් එකත් එක්කම.ජය වේවා..!!!

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. pradeep

    thnx macho sub walata

  40. Hawk eye

    තැන්කු වේවා යාලු! මේ ෆිලුම මම ගොඩක් කල් ඉදන් හොය හොය හිටියෙ. අන්තිමට ලැබුනා. සබ් එකටත් එලම වේවා

  41. Thilina

    බොහොම ස්තූතියි

  42. lakshan

    thanks machan....patta katawak meka....

  43. රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සබ් එකට!

  44. sanjaya

    niyama sub eka macho.

  45. Ayeshan

    බොහොම ස්තූතියි සහෝ...

  46. Ruchira Senevirathne

    ප්ට්ට ෆිලුම

  47. Dm

    බොහෝම ස්තුත්යි යාළුවා….
    ඔයාල මේ කරන සේවයට ගොඩක් ස්තුත්යි

  48. madu

    Thank you.

  49. Amalka Himeshan

    Thanks sub ekata

  50. kelumchathuranga

    thanks

Load more comments