Watch Trailer

Yeidhavan (2017) with Sinhala Subtitles | හොර වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා මාසයක් වුනා. මේ මගේ පළවෙනි මාසෙට දෙන 5 වෙනි උපසිරැසිය.අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් මට ලබා දුන්නට ඒ වගේම බයිස්කෝප් අඩවියට. කලින් දෙන්න හිටපු ෆිල්ම් එකක්, පහු වෙලා තමා මේක කරන්න කියලා මාව දැනුවත් කරේ. ඒ අතරතුර මම අලුත්…

සුභ දවසක් හැමෝටම…!

බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා මාසයක් වුනා. මේ මගේ පළවෙනි මාසෙට දෙන 5 වෙනි උපසිරැසිය.අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් මට ලබා දුන්නට ඒ වගේම බයිස්කෝප් අඩවියට. කලින් දෙන්න හිටපු ෆිල්ම් එකක්, පහු වෙලා තමා මේක කරන්න කියලා මාව දැනුවත් කරේ. ඒ අතරතුර මම අලුත් ෆිල්ම් කීපයක්ම ඔයාලට ලබා දුන්නා.මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරි ෆිල්ම් එකක් Yeidhavan (2017).

IMDB අගය – 6.5/10
කාණ්ඩය – Crime/Action Film
ප්‍රධාන නළුවා – Kalaiyarasan
ප්‍රධාන නිළිය – Satna Titus
අධ්‍යක්ෂණය– Sakthi Rajasekaran
නිෂ්පාදනය- S. Sudhakaran
තිරගත වුනු දිනය- 2017 May 12
කතාව-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධව

ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් මේ සිනමා සිත්තමේ කතාවත් පොඩ්ඩක් කියන්නම්,මේ දවස් වල අපිට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමා මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ- ක්‍රිෂ්ණට ඉන්නවා නංගි කෙනෙක් එයාට පොඩි කාලේ ඉදලම තිබුණ සිහිනය තමා වෛද්‍ය වරයෙක් වෙන එක ඒත් විභාගෙන් එයාට ලකුණු කීපයක් මදි වෙනවා…ඊට පස්සේ ක්‍රිෂ්ණා ලක්ෂ 60ක් වියදම් කරලා නංගිව ඇතුලත් කරනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඒත් එක්කම අඩු පහසුකම් සහිත වෛද්‍ය විද්‍යාලයක් කියලා රජයෙන් මේ වෛද්‍ය විද්‍යාලය තහනම් කරනවා.ක්‍රිෂ්ණට කර කියා ගන්න දෙයක් නැතුව මේ වෛද්‍ය විද්‍යාලයේ අයිතිකාරයගෙන් සල්ලි ඉල්ලනවා…ඒත් එයා සල්ලි දෙන්න කැමති වෙන්නේ නෑ… ක්‍රිෂ්ණගේ නංගි මේ අතරතුර මිය යනවා…ක්‍රිෂ්ණගේ උදව්වට මැරයෙක් එනවා…ක්‍රිෂ්ණගේ පොලිස් පෙම්වතිය ඒ මැරයව අල්ලන්න යනවා…ඉතිං මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න මේ සිනමා සිත්තම අරගන නරබන්න කියලා ආරාධනා කරමින් මම යනවා… ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.එහෙනම් ගිහිං එන්නම්…

එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!

Yeidhavan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.lv – Yeidhavan (2017)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,417 downloadsDownload Yeidhavan-2017.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,417 downloadsDownload Subtitles52 KB

22 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Hiroon Salgado

    godak thanks

  3. Kamal

    thanks for the sub...!

  4. KwiZ

    Jayawewa saho...

  5. chamara

    ABOLISH SAITM

  6. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  7. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  9. D.Chamara

    bohoma sthuthi sahooo

  10. Prasad

    machan meka download ka¾ Ünne kohomada link eka dennane waradi kiayanawa nemei eth film eka nathuwa sub deela wadak nane neda

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Chamod98

    Elama bro

  13. muditha

    thanks macho...

  14. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. පුළුවං නම් game 2016 ටැමිල් එකට සබ් දෙනවද? ගොඩාක් පිං.

  15. අසිත

    elama saho thanks

  16. Chalana

    thnx bro...

  17. Udaya Fernando

    Thanks bro

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  20. Hemantha De Silva

    Thanks Malli..

  21. Sohan Jayasooriya

    ගොඩක් ස්තූතියි සහෝ

  22. malith

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.