Watch Trailer

Wrong Turn 3: Left for Dead (2009) with Sinhala Subtitles | වැරදි හැරවුම 3 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද…

ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ Horror ටයිප් එකට අයිති ෆිල්ම් එකක්, මේ Wrong Turn ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, දැනට Wrong Turn ෆිල්ම් හයක් ඇවිල්ල තියෙනවා, මේ තුන්වෙනි ෆිල්ම් එක, මේ ෆිල්ම් එකත් ඔයාල අනිවාරයෙන්ම බලන්න ඇති කියල හිතනවා, කොහොම හරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 8 වෙනිද ජර්මනියෙදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, IMDB අගය 4.6ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Declan O’Brien. මේ ෆිල්ම් එක ගැන මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද අපේ සොහොයුරෙක් මේ ෆිල්ම් එක ගැන කලින් ලිපියක් පල කරල තියෙනවා, ඒත් එක්කම සබ් එකේ අවුලක් තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා,

සියලුම දෙනාට ජයෙන් ජය.

කලින් පළකර ඇති ලිපිය

හැම දෙනාටම මතක ඇති ඉතාම බිහිසුණු කතා තේමාවක් රැගත් Wrong Turn  චිත්‍රපට මාලාව..මේ කියන්නෙ යන්නෙ එහි නවතම චිත්‍රපටය ගැනයි..

  • අවවාදයයි! බිහිසුණු විදියට මිණීමැරීම් පෙන්වන ලේ වලින් වැසුනු චිත්‍රපටයක් බලන්න කැමති අය විතරක් මේ ලිපිය මෙතනින් එහාට කියවන්න..

මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර වෙනව..ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට..මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ අසාමාන්‍ය කෙනෙක් බව..චිත්‍රපටය් බැලුවොත් ඔයාලට තේරෙයි මේ සතුරා කොතරම් කෲර පුද්ගලයෙක්ද කියල..

Wrong Turn 2: Dead End (2007) චිත්‍රපටය තරම් ජනප්‍රියත්වයට පත් නොවුනත් මෙම චිත්‍රපට මාලාව ප්‍රිය කරන සියලු දෙනා කැමති වේවි මේක බලන්න.. පටන් ගත් මොහොතේ සිටම දකින්නට ලැබෙන අසාමාන්‍ය කෲරත්වය නිසා දුර්වල හදවත් ඇත්තන් නොබල ඉන්න එක තමයි නුවණට හුරු!

 

Wrong Turn 3: Left for Dead (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wrong.Turn.3.Left.For.Dead.UNRATED.2009.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

18,079 downloadsDownload Wrong-Turn-3-2009.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,079 downloadsDownload Subtitles44 KB

58 comments

  1. chathurarcrc

    affatasiri... pissu kora.. jaya wewa :D

  2. chamila

    බානවෝ....

  3. prabash

    මේක 2 වැනි එක තරම්ම අප්පිරිය හිතෙන්නෙ නැහැ. 1 වැනි එකේ වගේ ගානත තියනවා. 2 වැනි එක නම් මතක් වෙන කොටත් අප්පිරියයි.......

  4. Udara | රොකියා

    ඒකනම් ඇත්ත, 2 වෙනි එකනම් බලල හරියට නින්ද ගියෙත් නෑ. නමුත් 3න් වැනි එකේ එච්චරම අවුලක් නෑ.SAW එකට පස්සෙ මම බලපු එලම එක තමයි මේක.

  5. shiwantha

    ela ela mekath banawa machan :D
    thanx

  6. උදිත ඉසුරංග

    එල එල සාමාන්‍ය ගානට තියෙනවනම් එච්චරයි.ඔන්න බාන්න දැම්මා.

  7. Suvin

    apooooo.... chaatar wikurthi widiyaa minee marana ewata nam man kamati naa!

  8. අරුණ

    ## මේව බලල හුගක් කල් බං... ඔයිට වඩා කුයික් වියල්ලකෝ... SAW 06 DvD Rip එක ආවොත් ඉක්මනට දාහන් ( CAM එක තියෙනවා ).. මට පේන්නේ ලේසියෙන් අප්ඩේට් වෙන්නැති සයිට් එකකින්ද කොහෙද ඔයාල අලුත් ෆිල්ම්ස් ගැන හොයන්නේ...
    මම ගත්ත Wrong Turn 3 DvD Rip ටොරන්ට් එක අප්ලෝඩ් කරල තියෙන්නේ 13-10-2009 .... ##

  9. kathu

    2වෙනි එකෙ අරුන් මිනීමස් උයලා කනවනෙ..!!! 1වෙනි එක තමයි එළ..!!

  10. Udara | රොකියා

    @ අරුණ :- මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ.

  11. bandula

    "මේ සයිට් එකේ බලපොරොත්තුව අලුත් ඒවා දෙනවට වැඩිය, ගුනාත්මක භාවයෙන් හා රසවින්දනයෙන් වැඩි නිර්මාන ලබාදීමයි. අනිත් එක මේ සයිට් එක, අනිත් සයිට් වලින් ෆිල්ම්ස් කොපි කරගෙන දාන අඩුකුලේ සයිට් එකක් නෙමේ. සයිට් එකේම ඉන්න අයගෙ ලිපි වලින් තමයි මේකෙ ගොඩක් පෝස්ට් දාල තියෙන්නෙ."

    උදාර පුතා හරි

  12. Rotiya

    apoo man oka baluwa.mala jarawak melo rahak na
    1 2 tharam gathiyak na.chater

  13. ගාල්ෙල් බඩා

    මම 1/2 බලලා තියනවා ...ෙමකත් බලන්න ඔන

  14. පොතේ ගුරා

    @chathurarcrc! හැබැයි මචෝ හිතන ත‍රම් අල්ලල යයිද දන්නෙ නෑ..ෆිල්ම් එක රතු පාටයි..ලේ ම තමයි තියෙන්නෙ..

    @chamila ! එළ එළ සහෝ.. :)

    @prabash! අනෙ මන්ද බන්..මට නම් ෆිල්ම් තුනම එක වගේ කෘරයි..

    @Udara | රොකියා ! එළ එළ..මම නම් මේ වගේ ඒව බලන්නෙ ස්කිප් ක‍ර ක‍ර තමයි..

    @shiwantha! වෙල්කම් මචෝ..

    @උදිත ඉසුරංග ! ලිපිය කියෙව්වම ෆිල්ම් එක අල්ල්ල යයි කියල වගේ හිතුන නම් විත‍රක් බාපන් මචෝ..

    @Suvin !ඔව් බන්,බොහොම බිහිසුණු කතාවක්...

    @අරුණ !අනේ නෑ ස හෝ..මේ ෆිල්ම් එකේ ටොරන්ට් එක ඇවිත් පැයක් යන්න කලින් මම දැක්ක..ඒත් කාටවත් මේක බලන්න තදියමක් නැති නිසා හිමින් සීරුවෙ මමත් බලල තමයි ලිපියක් දැම්මෙ.. (ගොඩක් ජනප‍රිය වගේම හොද රේටින්ග්ස් තියෙන අලුත් ෆිල්ම් වලට අපි ඒ පිළිවෙල අනුගමනය ක‍්රන්නෙ නෑ,හොදේ.. :) )

    @kathu !මේකෙත් තම්බල කනව බන්..හොද වෙලාවට ලංකාවට ඔය ක‍රද‍ර නෑ!

    @Udara | රොකියා ! සම්පූර්ණ ඇත්ත සහෝ..කමෙන්ට්ස් දාන අයගෙත් ලිපි ලියන අයගෙත් කැපවීම නිසා තමයි මේ සයිට් එක හැමදාම අප්ඩේට් වෙන්නෙ..බයිස්කෝප්හි පාඨකයන්ම තමයි කතුවරු.. :)

    @bandula ! අනිවා :)

    @Rotiya ! 1,2 වගේම තමයි මචෝ මට නම්..මම කොහොමත් මේ වගේ ඒවට වැඩි කැමත්තක් නෑ නෙ..

    @ගාල්ෙල් බඩා ! එළ එළ මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල...

  15. Uraj Deemantha

    අපෝ මට නම් එපා..... :( නොබාමි..... :(

  16. nilanthaherath

    amma wrongturn aran gura avit. onna baawa

  17. Rotiya

    අම්මා..ගුරා අයියත් කල එලි බෑහෑල නේ කාලෙකින්.
    නෑ බO මෙකේ තාත්වික ගතිය අඩුයි.
    පොඩි එකෙක් දෑක්කත් කියයි. එ බොරෑ නේ කියලා
    1 2 නන් එච්චර අව්ලක් නෑ.ශේප්..

  18. කිරි ආතා

    මේක අපි බාලා ගොඩක් කල් බන්. වෙන සයිට් එකකින් හොද DVD Rip එකක් දුන්නා. සයිට් එක මොකක්ද කියලා දන්නවා ඇතිනේ. ඔයිට වඩා කුයික් වෙයන්. හික් හික්........

  19. ඉන්දික

    මමත් බෑවා බැලුවා කම්මැලි නැතුව බලන්න පුලුවන් පපුවේ අමාරැ කාරයෝ නම් නොබලන එක හොදයි

  20. Ela Kolla

    මෙක widescreen ද?

  21. thilina1024

    The same old stuff. There is nothing new to enjoy. For me, still the first one is best.

  22. ජනුක

    අපොයි..මෙක නම් මස් කන එකක්..කට්ටිය උදෙට,දවල්ට කාල එහෙම මෙක බලන්න.. හික් හික්..

  23. kasun

    mata bayai... ane ba... wana hoda eakka denna...

  24. RANUSHKA

    update keranne

  25. TSR

    ela ela machoooooooooo

  26. RANUSHKA

    MEKA WADAKERANNA GOLAYO

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා..

  27. Manula Nayanatharu

    This z maxxa film..... BLOOD....BLOOD...BLOOD.......

    I'm waiting for WRONG TURN 4............

    -Manu-

  28. gaya

    ela ela mamath asa me wage ewa balanna thamai 1,2,3 ma dan hari thanks lot

  29. chamath

    maxa

  30. gessy

    manam baluwa...elakiri

  31. චින්තක

    මම 1.2 බලලා තියනවා …ෙමකත් බලන්නවා

  32. Ramraj

    මේක බැලුවානේ. නියම ෆිල්ම් එක.

  33. Lahiru

    අප්පටසිරි, මේක 2013 බලන එකම එකා මම ද? :D

  34. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකනේ……. :)
    ජයවේවා….
    තුති……. :) :)

  35. පසිඳු සහෝ

    @lahiru නෑ බන් මම තමා මේක 2014 බලන්නේ .... :) :D

  36. waruna maduranga

    sinhala sub nene,......................

  37. Hesh ND

    sinhala sub nane bn meke

  38. lahiru

    sub download karanna kotaninda bro

  39. Nalaka

    අඩෝ මේක බාන්න බැ බන් මොකද්ද error එකක් එනවා

  40. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

  41. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  42. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ජය වේවා

  43. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    මේ වගේ පට්ට ෆිල්ම් වලට දිගටම සබ් කරන්න....

  44. උදාර දිල්ශාන්

    මම මේ ෆිල්ම් සෙට් එකම DVD එකකින් බැලුවේ
    ආයෙම සිංහල උපසිරැසි එක්ක බලනවා
    තෑන්ක්ස් සහෝ

  45. Rajitha

    Thanks machan......jayawewa......!

  46. අසිත

    elama saho thanks

  47. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  48. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. dilan lakmal

    Thanks sahodaraya sub ekata .jaya wewa .ela.

Load more comments