හැමෝටම ආයුබෝවන් කියා පිලිගන්නවා. ඔන්න කවුරුත් ඉල්ලපු ඒ චිත්‍රපටිය අරගෙන ආවා. පරක්කු උනාට නම් සමාවෙන්න ඕනා. මම කරන්න නොහිටියත්, සුපුරුදු පරිදි සමීර අයියා තමා කතා කරලා මේක දුන්නේ. කාලෙකින් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවෙත් නෑනේ ඉතින් හිතුවා කරන්න ඕන කියලා. Tanu weds manu(2011) කියන්නේ මේකේ පලවෙනි චිත්‍ර…

හැමෝටම ආයුබෝවන් කියා පිලිගන්නවා. ඔන්න කවුරුත් ඉල්ලපු ඒ චිත්‍රපටිය අරගෙන ආවා. පරක්කු උනාට නම් සමාවෙන්න ඕනා. මම කරන්න නොහිටියත්, සුපුරුදු පරිදි සමීර අයියා තමා කතා කරලා මේක දුන්නේ. කාලෙකින් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවෙත් නෑනේ ඉතින් හිතුවා කරන්න ඕන කියලා.
Tanu weds manu(2011) කියන්නේ මේකේ පලවෙනි චිත්‍රපටිය. පලවෙනි චිත්‍රපටිය කස්ටියම බලන්න ඇතිනේ. දෙවැනි චිත්‍රපටිය සඳහා IMDB අගය 8.3 වගේ ලැබිලා තියෙනවා. R. Madhavan එක්ක Kangana Ranaut තමා මේකෙත් ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ එයාලට අමතරව Jimmy Shergill, Swara Bhaskar, Deepak Dobriyal යන අයද රංගනයෙන් දායක වෙනවා. මේක ආදායම් වාර්තා එහමත් තියලා තියෙනවා.
කන්ගනා මේකේ ද්විත්ව චරිතයක් තමා රඟපාන්නේ. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. පටන් ගන්නෙම හිතාගන්න බැරි සීන් එකකින්. වචනයක් කිව්වත් කුතුහලය නැතිවෙනවා. අනික පලවෙනි චිත්‍රපටිය බලපු අය අනිවාරෙන් මේක බලන්න ඕනනේ.
නිදිමත නැතුව ආසාවෙන් හිනා වේවි බලන්න පුළුවන් චිත්‍රපටයක් වේවි කියලා විශ්වාසයෙන් කියන ගමන් බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසිලා උපසිරසියක් බාගෙන, කමෙන්ට් එකක් දාගෙන යන හැමෝටම ස්තුතිය පුද කරමින් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. හැමෝටම වාසනාවන්ත සුභ දවසක්. ජය වේවා…. !
700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
120BFF2C946F7E62766198BEFF8F998BE353FB1C1 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
2AC966E173A6E59D38ACBEA178F11C52B9B0A742 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,466 downloadsDownload Tanu-Weds-Manu-Returns-2015-baiscopelk1.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
54 comments
Mayura
Mayura
150 crore limit eka panapu indian first women oriented movie ekalu
නලින්
ස්තුතියි තාරා...
ජය වේවා!
chacha
ගොඩක් ස්තූති හින්දි එකක් ගෙනාවට.. නැත්තම් අපිට දෙමල විකාරම බලලා එපා වෙලා තිබ්බෙ පහුගිය කාලේ බයිස්කොප් එක තමිල්ලාඩුව වගේනෙ තිබ්බේ
Mayura
Sira kathawa :D
Ravindu Sandeepa
මම දෙයක් උඹලට කියන්නම් මාත් එක්ක තරහා වෙන්න එහෙම හදන්න එපා, උඹලට මොකක්ද ඔච්චරටම දමිල චිත්‍රපට වලට තියෙන තරහා, මුලින්ම මේක තේරුම් ගනින්, චිත්‍රපටයක් හින්දියෙන් ගැහුවත් තෙලුඟු වලින් ගැහුවත් ඉංග්‍රීසි වලින් ගැහුවත් වෙන ඕනෑම භාෂාවකින් චිත්‍රපටයක් කළා කලත් හොඳ චිත්‍රපටයක් නම් හොඳයි තමයි, ඒකට මෙතන භාෂාව වැදගත් වෙන්නේ නැහැ, ඒක තේරුම් ගනින් මුලින්ම අනිත් එක දැන් හින්දි මුවිස් හිටන් ගහන්නේ දෙමල චිත්‍රපට බලලා. මම හින්දි චිත්‍රපටත් බලනවා දමිල ඒවත් බලනවා නමුත් ආදර්ශමත් කතා එන්න දමිල චිත්‍රපටවල විතරයි, මම දන්නා විදියට. ඒ හේතුව නිසා තමයි මම දමිල චිත්‍රපට වලට සබ් කරන්න ගත්තේ, මොකද මම දෙමල පොඩ්ඩක් හෝ හොඳට දන්නා නිසා අලුත් චිත්‍රපටයක් ආවත් නෙට් එකේ සබ් එකක් නැතුව තිබුනත් ලයින් ගගා හරි අසා ලිවීමක් වත් ලියන්න මට හැකියාවක් තියෙනවා. මොකද ඒ චිත්‍රපටය ඔයාලට ඉක්මනට පෙන්නන්න ඕනේ නිසා. අනික බයිස්කෝප් එකේ ඉංග්‍රීසි චිත්‍රපට වලට හින්දි වලට සබ් හදන්න ඕනේ තරම් පිරිසක් මේකේ ඉන්නවා, නමුත් දමිල චිත්‍රපට වලට සබ් එකක් කරන්න ඉන්නේ අපි වගේ අය විතරයි. සබ් එකේ ලයින් අඩු පාඩු තියෙනවා නම් තව සබ් එක හොඳට කරලා නැත්නම් මට බැන්නත් කාරී නැහැ, නමුත් භාෂාවක් නිසා චිත්‍රපටයකට දොස් කියන එක හොඳ නැහැ, පොඩ්ඩක් ඒ පුරුද්ද අත්හැරගනින්. කලාව කියන එක හැම භාෂාවකටම පොදුයි, ඒකට ඉරිසියා කරන්න එපා.
Mayura
පිලුමක් බලලා හිතේ තියෙන අවන්ක කමෙන්ට් එක දෙන එක වීවර්ස්ලාගෙ අයිතියක්නෙ. කොයි බාසාවෙත් සුපිරි පිල්ම් එනවා
ඒ වගේම අන්ත ගොන් පිල්මුත් එනවා. ටැමිල් වලත් එහෙමයි. සුපිරිම පිල්ම් එනවා ආයෙ හොලිවුඩ් වලටවත් දෙවැනි වෙන්නෙ නැති. ඒ වගේමයි අන්ත ගොන් ඒවත් එනවා. ආදර්ශ නම් ටැමිල් කියලා නෑ කොයි බාසාවේ පිලුමුත් දෙනවනේ
සසිනිකා
එනකන් බලන්
හිටිය ෆිල්ම් එකක්..
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියටBhashitha
Thanks machan..denakan hitiye
Ysa
ela ela maxxxxaaaa.....mekath supiriyatama athi thanks ...
චාමික දිල්හාර (දිලා)
එල එල තාරා......
ජය!!!...“චූටී මල්ලි”
Piki ekath denna
tnxxxxxxxxxxxxxxmahela
mr.x
piku
me film dekata sub dennako..kavindugaysahan
sha maru filuma denakan unne core 150 hoyapu film akak tnx bro
CHATHURA
niyamai tharaka niyamai.mama meke 1st eka beluwa.
eke songs maara lassanaisasa
ammepa aththa
kanchana
tharaka mallita godak sthuthiy,
meka balannamay hitiye,
chacha ge kathawa nam hariyatama hari
Kulanjana Maduranga
niayamai…bagena balamu...thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sanka
mr: x kiyala film 1ka kuth avilla thiyenawa puluwannama ekatath sub denna.
achi
නියමයි සහෝ!!! සුපිරි ෆිල්ම් එකක්.
applelanka
බලාමුකො බලාමුකො හොදද කියාල...
ThanxxxSuu
Thank uu
sanjeewa
thanks
Jack
පට්ටයි මචෝ.
අනිවා බෑමක් හමයි.
බොහෝම ස්තුතියි ස්සබ් එකට.
ජය.නිරෝෂ්
ස්තුතියි තාරක.ජය වේවා !
tiron
වර්තමාන බොලිවුඩ් රංගන ශිල්පිනියන් අතර ඉන්න දක්ෂතම නිළිය කන්ගනා රනවුත් බවයි මගේ අදහස.queen,fashion.gangster,tanu weds manu සහ tanu weds manu returns ඒ බව සනාථ කරන සුපිරි සිනමා සිත්තම්. බොහොම ස්තුතියි සහෝ මේ වගේ හැම අතින්ම සාර්ථක සිනමා පටයක් සිංහල උපසිරැසි සමගින් අපගේ රසවින්දනය වෙනුවෙන් රැගෙන ආවාට.ජය වේවා!!
Mayura
Aniwaryenma
Ekenma agree with uu
thisal
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියටඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Ama
ගොඩාක් ස්තුතියි ජය වේවා!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි තාරක සහෝ
මේක සුපිරි එකක් වගේ.
පලමු එකත් තාම බැලුවේ නෑ.
ඒක බලලා මේක බලන්න කියලා ඉන්නේ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Ravindu Sandeepa
නියමයි සහෝ, දිගටම සබ් දෙමු. මමත් තවම බැලුවේ නැහැ, සිරාජ් වගේ පලවෙනි එක බලලාම මේක බලන්න තමයි හිතාගෙන ඉන්නේ.
chamika
niyamai, sub labenakam baagena hitiye.
imesh
supiri fillm aka macho
devin
තැන්ක්යු මචෝ ..දීපිකා පදුකෝන් අක්කගෙ piku movie එකෙත් සබ් දෙන්නකො මචෝ ...එයා මගේ සිහින කුමාරි ..
lakmal
thankkkksss Kangana is super............... :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
දෙමළ හිංදි ඉංග්‍රීසි කියලා වෙන් කරන්න බෑ. හොද නම් කෝකත් බලනවා මම නම්. මේකේ නම් 1 බලලා ඉන්න වෙයි වගේ. ස්තුතියි යාලුවා උපසිරැසියට.
Sampath
ස්තූතිය දිලා.....
ජයවේවා!Kalhara
Patta........bohama sthuthi saho........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
මෙකේ එක බලලා ඉන්නම ඔනේද මේක බලන්න? දෙකම බලපු කෙනෙක් කියන්න. PLz...
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DMayura
Ow balahan. Ethakota thama gathi
ෂෙරින් සමාධි ගිනිගේ
එහෙනම් කොහොමහරි මට කලින් දුන්නා නේද?
හොඳයි හොඳයි...
එහෙනම් බලමුකෝ...
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය!!!රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
Dvd rip awillooo Update pLZZZ
ROSS
thx mcn...
Mangala
Thank alot mchn ,webdel copiye km ake play wen na mchn
sandun
මොනවා කියන්නද මන්ද, මේකේ පලවෙනි එක බැලුව ලොකු ගතියක් නෑ එත් එක බලල මේක බලද්දී නම් මාරම ගති.අනිවා මේක බලන්න කලින් අනිත් එකත් බලල ඉන්න මාරම ආදර කතාවක්
Chathurapamod
Thanks for the sub!
Eranda Malith 2.0
ස්තූතියි මචන් සබ් එකට.
Manohari
Thank you very much..
SUMITH PRASANGA
Thanks
Sahan Gayantha
thanks a lot Tharaka saho sub ekata
Advertisement

Balamu puthe balamu. Kangana innawa Nam atharinne naaaa