Watch Trailer

Yeo-gok-seong (2018) AKA The Wrath Sinhala Subtitles | ඇගේ විලාපය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් කොරියානු හොල්මන් චිත්‍රපටියකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. 2018 නොවැම්බර් 8 තිරගත වුණු මේ චිත්‍රපටිය සෑහෙන ප්‍රසිද්ද වුණේ නම් නැහැ. ඒ නිසාමද මන්දා imdb රේටින් වලින් 5 ක වගේ අඩු අගයක් තමයි අරගෙන තියෙන්නෙ. ඒත් මට නම් හිතට ඇල්ලුවා, ඒ නිසා උපසිරැසිය කළා. මේ කතාව ගැන කියනවනම් ටිකක් අතීත කාලෙද…

කාලෙකින් කොරියානු හොල්මන් චිත්‍රපටියකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. 2018 නොවැම්බර් 8 තිරගත වුණු මේ චිත්‍රපටිය සෑහෙන ප්‍රසිද්ද වුණේ නම් නැහැ. ඒ නිසාමද මන්දා imdb රේටින් වලින් 5 ක වගේ අඩු අගයක් තමයි අරගෙන තියෙන්නෙ.

ඒත් මට නම් හිතට ඇල්ලුවා, ඒ නිසා උපසිරැසිය කළා. මේ කතාව ගැන කියනවනම් ටිකක් අතීත කාලෙදි තමයි මේ සිද්දිය වෙන්නෙ. වංශවත් පවුලක් ඉන්නවා.මේ පවුලෙ පිරිමි ළමයි කසාද බඳින දවසෙ රෑම මැරෙනවා.ඒක මේ පවුලට වැදුනු ශාපයක්.පලවෙනි දෙවැනි ළමයි දෙන්න මැරුණට පස්සෙ තුන්වෙනිය උත්සහ කරන්නෙ මේ ශාපෙන් මිදෙන්න. ඒ තමයි අදාළ නපුරු ආත්මෙ, එහෙමත් නැත්තන් හොල්මන විනාශ කරලා. ඒත් එයාට ඒක කරන්න නම් බැරි වෙනවා. ඒත් මෙයාගෙ බිරිඳ ගැබ් ගන්නවා. ගෙදර ඉන්න පහත්ම ලේලි තමයි මේ අළුත් මනමාලි. අනිත් ලේලිලාගෙන් සහ නැන්දම්මගෙන් මෙයාට නොසෑහෙන අපවාද අඩු සැලකිලි තමයි ලැබෙන්නෙ. මේ ගෙදර සෑහෙන්න අමුතු දේවල් වෙද්දිත් මේ කෙල්ල ළමය ගැන හිතල ගෙදරින් යන්නෙ නෑ.ටික කාලෙකින් නපුරු නැන්දම්මා හදිස්සියෙම හොඳ වෙන්න ගන්නවා. ඒ වගේම තමයි මේ ගෙදර ගබඩාවෙ කාමරේක හිරකරල හංගල හිටපු මාමණ්ඩිත් සනීප වෙනවා. මේ සේරටම හේතු වුණේ මේ අළුත් ලේලි කියල එයාට හොඳ සැලකිලි ලැබෙනවා. ඒත් කාලෙකින් මේ නැන්දම්මත් ගැබ් ගන්නවා. ඊට පස්සෙ මේ පහත් ලේලිටයි එයාගෙ බඩේ ඉන්න දරුවටයි යහපතක් වෙන්නෙ නැති වග එයාට තේරෙනවා.

ඉතින් කතාවෙ සාරාංශය ඔහොම තමයි. කතාව බලද්දි තේරෙයි මොකද වෙන්නෙ කියලා. හොල්මන් වලට කැමති අය අරගෙන බලන්න. ඉස්සරහට තවත් උපසිරැසියක් අරන් එනකල් මේක බලල සතුටින් ඉන්නකො හොඳේ.

බුදුසරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,301 downloadsDownload the.wrath_.2018.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,301 downloadsDownload Subtitles23 KB

19 comments

  1. Opal Pravishka

    onna mamai palaweniyatama bagatte..hode..

  2. thilina1986

    බොහොම ස්තූතියි. නියම චිත්‍රපටියක්.

  3. Ishan Madusha

    සබ් එකට ස්තූතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Ramilka

    link eka hoyaganna ne bro hoyala denna ko

  7. Udaya Saman

    උපසිරසියට බොහොම තුති...අනිවා බලන එකක්.

  8. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  9. Tharaka

    thanks

  10. Kasun201

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Udara Damith Dissanayaka

    koriyan ee waa kohoma atha harindada

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dilanga1234

    me film eka download karanna link ekak dennako hoyaganna ba

  15. NadunTharaka

    korean ewa danawa madi!!!

  16. Hiruni Himasha

    blala baya unothne..... balagmu...

  17. Ravindra

    Thanks sub ekata

  18. Ravindra

    Thanks

  19. Krishani

    Thank you ️