මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා ම…

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න එයා මේයර්ගේ විවාහ උත්සවයේදී අල්ටෙරා වලට පහර දීල මෙයර්ව පැහරගන්නවා.
කතාව ගැන පොඩි සාරාංශයක් තමා ඔය කිව්වේ. මේක ඇවිල්ල චීනයයි ඇමෙරිකාවයි එකතුවෙලා කරපු ඇනිමේෂන් එකක්. Dragon Nest කියන පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ කතා දෙකක් ඇවිල්ල තියෙනවා, Dragon Nest: Warriors’ Dawn කියන්නේ මේකේ පලවෙනි කතාව. 2014 ආපු මේ කතාව imdb අගය 6.4 ගන්න සමත් වෙනවා. පලවෙනි කතාවෙන් ලබපු සාර්ථකත්වය නිසා එයාල මේකේ දෙවෙනි කතාව 2016 Dragon Nest Movie 2: Throne of Elves ලෙස නිෂ්පාදනය කරනවා. 2016 අගෝස්තු 19 තිරගත වීම ආරම්භ කල මෙයට, IMDb 8.0 වගේ ඉහල අගයක් ලබා ගන්න පුළුවන් වෙනවා.
කතාවේ හොඳ කොපියක් එනකන් ගොඩක් කල් බලන් හිටිය. හැබැයි තාම ඇවිත් තියෙන කොපිය web dl වුනත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනව. එහෙනම් අදට සමු ගන්නම්. හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Throne.Of.Elves.2016.480p.SHD.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,954 downloadsDownload Throne.Of_.Elves_.2016.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අවන්ත ශශිත්
Subtitles
52 comments
අනුෂ්ක දිල්ශාන්
Kushan Pasindu
a bluray akata sub denna ikmanta
Kushan Pasindu
ko bn mn illapu bluray sub aka
Neer
Me wage movie walata man hari asaia.thanx sub walata.
pramod
Thanks Aiye sub ekatay film ekaty. Man Asama supiri film ekak bro oka. Onna oi wage film walata sub Dennako. Thnks bro sub ekata.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අසිත
elama saho thank
ඉෂාන් මදුෂ
එළ.බොහෝම ස්තුතියි සබ් එකට.br එනකම් ඉදලම බලනවා
සහෝ මේ animated series එකට සබ් දෙන්නකෝ
Thundercats (TV Series 2011–2012) episodes 26යි.imdb 7.9
ගොඩක් දෙනෙක් කැමති වෙයි සබ් දෙනවනම්
ජය වේවා!Awantha Shashith
hari balamu....
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම පිං
podda
thunder thunder cats
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
kushan
link ekak denawada hoyagnna amarui
Tharaka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
ජය වේවා..!
බුදුසරණයි..!gura
link plz..hard to find any better one..
Kulanjana Maduranga
niayamai…BR 1ka awama update parak danna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
Thanks !!!!!!!!!!!!!!!
Sumal
Link ekak dennako
Sumal
Please link ekak dannako. Hoyanna amarui.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddika prasad
thanks
torrent link ekak dennakoAwantha Shashith
...............
Awantha Shashith
mata comment danna bariyo
shashi
link ekka hoyagann amarui
Awantha Shashith
mata link meke danna amaaruyi mokada dan
ne.. mage fb inbox awith ganna..podda
බොහෝම ස්තුතියි සබ් 1 !!!!!!!!!!!!
ishan
thankz saho.....!
Shahan Kavinda
බොහෝම ස්තුතියි සබ් එකට.. බයිස්කෝප් එකට ජය...........................
Nisal Tharinda
Thanks for the sub. And waiting for the BR Rip....
Thank You BroVIDURA MADUWANTHA
ගොඩක් ස්තූතියි SUBTITLES එකට
GOOD LUCK
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya plzzz yts brrip sinhalala update
DCG
kollane meke sub eke meaning godak waradiyine....awlk na kathawata echcharama damage ekk wela na..
daminda
meke brrip ekata sub update karana
daminda
br rip ekata sub set wenne na
Nisal Tharinda
blu ray avith thiyenne.....
Update 1 dennakodon kumara
bl ray ekata sub set wenne nathooo. mokada karanne
Anonymous
matath ookama wuna nee
මලින්ද
සබ් එකට බොහොම ස්තුතියි....
ඒ වගේම Br වලට ඉක්මනට අප්ඩේට් කරලා දෙන්න කියලා ඉල්ලනවා...Sahan Sulakkhana
br nadda bro
kushanvithanage
brrip ekata update karala denna..plz
SAMEEWJ
sub pls, Updated link for br copy
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් BRවලට සබ් එක අප්ඩේට් කරන්න..
ජය වේවා.!Kalanacosta
Thank you
Anonymous
adee aiye mee sub eka mage video ekth ekka velawata yan na
Oshada
මේකට blueray copy එක නැද්දෝ
ayantha jaysanka
bluray ekat upkarala denno
ayantha jaysanka
bluray karala onii
nimal
mee subtitle eka movie ekata match wenne nee
Anonymous
Ow
Anonymous
Baisecopelk වගේ sinhala sub හොයාගන්න පුලුවන් වෙන වෙබ්සයිට් එකක් නෑ.මේක සුපිරී.thanks
Pasindu
Ade Ayiye Meka Blu Ray Valata Hariyana Vidiyata Update Karala Dennako.
T. IDURANGA VITHANACHCHI
bluray valata dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තුති සහෝ සබ් එකට.