සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වෙන්නයි සූදානම. මුලින්ම අවස්ථාව ලබාදුන්න එකට බයිස්කෝප් අඩවියේ කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරනවා. අද මම ගෙනාවේ ටිකක් පරණ තෙලිඟු චිත්‍රපටියක් ඒ නිසා දීලා තියෙන කොපියේ සීඩ් එහෙමනම් හොඳටම අඩුයි ඒ ගැනනම් සමාව ඉල්ලන්න වෙනවා. චිත්‍රපටිය ගැන…
සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වෙන්නයි සූදානම. මුලින්ම අවස්ථාව ලබාදුන්න එකට බයිස්කෝප් අඩවියේ කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරනවා. අද මම ගෙනාවේ ටිකක් පරණ තෙලිඟු චිත්‍රපටියක් ඒ නිසා දීලා තියෙන කොපියේ සීඩ් එහෙමනම් හොඳටම අඩුයි ඒ ගැනනම් සමාව ඉල්ලන්න වෙනවා. චිත්‍රපටිය ගැන කිව්වොත් තෙලිඟු සිනමාවේ කැරලිකාරයා Prabhas සහ Nayantara තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. Imdb එකේ 4.3/10 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි අරන් තියෙන්නෙ ඒත් මං බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක් කියලා කියන්නම ඕනේ.
කතාව ගැන පොඩි ඉඟියක් දෙන්නම් යෝගි කියන්නෙ අහිංසක දුප්පත් තරුණයෙක් අම්මට හොඳට සලකන්න තියෙන උවමනාව නිසා ඔහු ගමේ ඉඳන් නගරයට එනවා රැකියාවක් හොයාගෙන ඒත් ඒකෙන් ඔහුගේ ජීවිතය ඔහුත් නොහිතන විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස මොන වගේද කියලා චිත්‍රපටය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා .ඒ වගේම මේක අවසානයේ බලන කෙනාගේ ඇස් අගට කඳුලු බිංදුවක් නාවොත් ඒක පුදුමයක් ඒ තරමටම සංවේදී අවසානයක් මේකෙ නිර්මාණ කරුවෝ මේකට දීලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ටුවක් කොටලා ගියා කියලා එහෙම මගෙ හිතේ තරහක් නෑ ඕන්? අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ “හොඳ අරමුණක් වෙනුවෙන් උනත් වැරදි දේ කරන එක වැරදියි.”
8093807AA20D786128B166623FD373EFF023EABA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,456 downloadsDownload Yogi-2007.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
38 comments
එල්.සී. දමැල්
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..................තවත් උපසිරසියකින් හමුවෙමු................
samee
Elas. Balanna one meka
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SHEHAN
thanks broo
Chalana
Pattai yalywe
තාරක නුවන් දිල්හාර
ෆිල්ම් එක නම් මමත් ඉස්සර බලලා තියෙනවා..
සංවේදී අවසානයක් තියෙන චිත්‍රපටියක් තමා මේක
මේ වගේ චිත්‍රපටි අරගෙන එන එක ගොඩක් වටිනවා..
උපසිරසියට ගොඩක් ස්තුතියි..
තවත් සුපිරි තෙලුඟු චිත්‍රපටි ටිකක් අරගෙන එන්න කියලා ආරාධනා කරනවා..
දිගටම සබ් කොටන්න ශක්තිය ලැබේවා..
ජයෙන් ජය...!!!!kavindugaysahan
Chinnadana Nee Kosam (2014) sub dennako
SupuN
ela ela...... kalin baluwa ayee subekat ekkabalanna onee tnxxxxxxxxxxxx
\\\\Kanchana Muni2 Ekesubeka dennako sahoo
Hitha honda kolla
me thiyenne wena trailerlak ne bn
Anonymous Person
එල එල සහෝ...
මෙන්න බාන්න දානවා... :)Darshana
ela machan thaanq
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Chami
Thank you...
නලින්
උපසිරසට තුති සඳුන් සහෝ…
ජයවේවා……
Kulanjana Maduranga
meka nm ptta filumak.mmth kalekata kalin baluwa...thanks SADUN saho..sub ekata..thawa aluth telugu film tikak bassamu..jaya wewa......
Kulanjana Maduranga
saho prabhas ge supirima filumak july 10 release wenawa....'Baahubali' kyla....meka awama sub denn ....
thisal
බොහොම ස්තුතියි උපසිරසියට…
Sanjith Devinda
niyama film eka....danush ragapana me film eke tamil ekath lassanai... niyama sanweidi film ekak deela thiyenne....suba wenuwen obata jaya pathami.......
Naveen Lakshitha
මම මේ ෆිල්ම් එක කලින් බලල තියෙනවා සුපිරි ෆිල්ම් එකක් අවුලක් ආපහු සිංහලෙන් බලන්න ඕනේ
inusha maduranga
thankz macha....
iresh
ela mcn thanks
Chalana
Pattai macho
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dපොඩි මෑන්
Sabata Godak Thanks Saho,
Digatama sub denna :)Kushan
Superb. Prabas ge thawa films thiyenawa lassana. ewatath sub denna puluwannam godaak hodai.. Thanks oyata
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
Subata thanks..but eka awlne bn..film ekt ekka epa wenwa eka dn blddi..eelnga para ema krn epa hde mcho...
සඳුන් තාරක
බොහොම ස්තූතියි සහෝ වැරැද්දක් පෙන්නලා දීපු එකට .සබ් එකේ තියෙන අවුලත් කිව්වනම් මට ඊලඟ එකේදි ඒ අඩුපාඩුව හදාගන්න ලොකු උදව්වක් වෙයි
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයඅදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි අයියා සබට !
nalaka
suppa film eka ikmanatama prabashge bahubali movie eka sub eka danna bro
Namika
බොහොම ස්තුතියි මචං සිංහල උපසිරසියට. සෑහෙන කාලෙකින් ඇස් දෙක තෙත් කරවන චිත්‍රපටයක් බැලුවේ . කියන්න වචන නෑ මචං ... මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කියන්නේ මේක සත්‍ය කතාවක් මත පදනම් වුන එකක් කියලා තියෙන නිසායි!
ආයිමත් සැරයක් ස්තුතියි මචං. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවායි මම සුභ පතනවා!isuru uditha
Niyamai puluwnm Baava ekei 100% Love thelingu films wala sub denna.ela jaya wewa!
kithmini
Idhu Namma Aalu
Kali (2016 film)
Neelakasham Pachakadal Chuvanna Bhoomi
Pattam Pole 2013
Njaan2014
5 Sundarikal 2013
mewath subtitle denakooOONishantha Nuwan
Mona unath sub eka watinawa saho.godak sthuthiy.jaya wewa.
Chanaka_kasun
සඳුන් තාරක අයියෙ yogi ෆිලුමෙ ඩිරෙක්ට් කොපිය දෙන්නොකො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Yogi (2007) | කිසි දා නිම නොවෙනා හැඟීම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Yogi-2007.jpg)

ඔන්න මම 1ක
උපසිරසට තුති සඳුන් සහෝ...
ජය...