You Will Die In 6 Hours (2024) Sinhala Subtitles ඉතිං කොහොමද ළමයි..සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් මම ආවා ඔයාලව බලන්න.. හැමෝම හොඳින් ඉන්නවද…දිග නාට්‍ය ගේන්න වෙලාව මදි නිසා චිත්‍රපටියක් කරන්න හිතුවා. මම අරගෙන ආව කතාව නම් ටිකක් පරණ එකක්. එහෙනම් ඉතිං වැඩි කතා බහ නැතුව අපි කතාව බලමු නේද.. ……………………. “You Will…

ඉතිං කොහොමද ළමයි..සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් මම ආවා ඔයාලව බලන්න.. හැමෝම හොඳින් ඉන්නවද…දිග නාට්‍ය ගේන්න වෙලාව මදි නිසා චිත්‍රපටියක් කරන්න හිතුවා. මම අරගෙන ආව කතාව නම් ටිකක් පරණ එකක්. එහෙනම් ඉතිං වැඩි කතා බහ නැතුව අපි කතාව බලමු නේද..
…………………….
“You Will Die in 6 Hours” කියන්නේ 2024 වසරේ නිකුත් වුණු කොරියානු thriller mystery ශානරයට අහිති චිත්‍රපටියක්. 2008 දි විකාශය වුන Takano Kazuaki ගෙ 6-jikan Go ni Kimi wa Shinu කියන ජපන් නාට්‍යානුසාරයෙන් නිර්මාණය වුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Yun-seok, තිර රචනයත් ඔහුමයි. ප්‍රධාන රංගනයෙන් Park Ju-hyun වගේම Jae Hyun වගේ නළු නිළියන් දායක වෙනවා.
කතාව ගැන කියනව නම්,
මේ කතාව ගෙතෙන්නෙ සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක තරුණියක් වටා. එක දවසක් එයාට හදිසියේම අභිරහස් මනුස්සයෙක් මුණගැහෙනවා, ඒ මනුස්සයා එයාට කියනවා “පැය 6ක් ඇතුළත ඔයා මැරෙනවා” කියලා. මුලින්ම එයා මේක විහිළුවක් හරි බයගැන්වීමක් හරි කියලා හිතුවත්, ටිකෙන් ටික සිද්දවෙන දේවල් නිසා එයාට තේරෙන්න ගන්නවා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා.
ඉතින් කාලය ක්‍රමයෙන් ගෙවෙද්දි, එයා තමන්ගෙ ජීවිතේ බේරාගන්න උත්සාහ කරන අතරම මේ අනතුරු ඇඟවීම පිටිපස්සෙ තියෙන ඇත්ත සත්‍යය හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ සැකය, බය, වගේම විශ්වාසය අතරේ එයාව හිර වෙනවා. තමන්ට මුණගැහෙන හැම කෙනාවම සැක කරන එයා කාලයට එරෙහිව තනියම දුවන්න ගන්නවා.
එයාට ඉතුරු පැය හයේදි එයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද??
ඒ අනාවැකිය ඇත්තක් වෙයිද??
You Will Die In 6 Hours (2024) Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
1,249 downloadsDownload You-Will-Die-In-6-Hours-2024.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
You Will Die In 6 Hours Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #The Beast
- #You Decide
- #You Will Die In 6 Hours (2024) Sinhala Sub
- #You Will Die In 6 Hours (2024) Sinhala Subtitles
- #You Will Die In 6 Hours Sinhala Sub
- #You Will Die In 6 Hours Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
සුදර්ශන මාලන්
Buddhika laKMal
සබ්එකට බෝම ස්තූතියි සිස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඹොහොම ස්තූති සහෝදරි සබ් එකට