අහල තියනවද “තස්මේනියාව” ගැන ? ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එය…
අහල තියනවද “තස්මේනියාව” ගැන ?
ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එයාට තිබුණා හරිම විකාර කොණ්ඩයක්, ඒ වගේම අමුතු අමුතු ජාතියේ මොලයක්. එයාට ඕනේ උණේ නෑ තාත්තා වගේ ඇපල් වවන්න, එයාට ඕන ඇපල් ගහක් යට වාඩිවෙලා සන්ගීතය රසවිදින්න. එහෙම නැත්නම් විශ්වය ගැන හිත හිතා ඉන්න. විද්‍යාඥයෙක්වෙන්න, ඒත් මෙයාගේ තාත්තා දැනන් හිටියේ නෑ විද්‍යාඥයෝ කියන්නේ මොනවා වවන අයද කියලා ඉතින් තාත්තටත් ඕනේ වුණා මේ කොලුවට මොකක් හරි ජීවනෝපායක් කියලා දෙන්න .ඉතින් තාත්තා පරම්පරාවෙන් පැවත එන බියර් පෙරීමේ ක්‍රමය පුතාට කියලා දුන්න, ඒත් බියර් වල ප්‍රශ්නයක් තිබුණා.
ඒ ලෝකෙම බියර් වලට ඒ කාලේ තිබුණ පොදු ප්‍රශ්නේ, බුබුළු නැතිකම, තාත්තා කියන විදියට “බූබුළු නගින බියර් හදන කෙනා මුලු ලෝකෙටම අමරණීය වෙනවලු” ඉතින් අපේ විරයටත් ඕන වුණේ ඒකනේ, ඉතින් මිනිහා වැඩේට අත ගහනවා. අන්තිමට බුබුළු නගින බියරුත් හදනවා, ඔය අල්ල පනල්ලේ අපේ වීරයට අමුතු සුත්තරකුත් ඔළුවට කඩා වැටෙනවා, ඉතින් පවුලට ම ආයුබෝවන් කියලා මේකට “පේටන්ට් බලපත්‍රයක්” ගන්න මෙයා දුරු කතර ගෙවාගෙන පේටන්ට් කාර්‍යාලෙට යනවා. ඒත් වැඩේ ලේසි නෑ හැමෝම මේ විකාර සූත්‍රයට විහිළු කරනවා.
ඉතින් මොකක්ද මේ සූත්‍රය? ,කවුද මේ අමුතු මොළකාරයා ??? E=mc2 ඒ තමයි පුදුම පහේ සුත්‍ර. ඇල්බර්ට්….ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි අපේ වීරයා,ලෝකේ බිහිවෙච්ච හොදම මොලකාරයන්ගෙන් කෙනෙක්, 1921 නොබෙල් තෑග්ගත් දිනාගත්තා, “සාපේක්ෂතා වාදයේ පියා” එහෙම් කිව්වම කව්ද නොදන්නේ නේද? මේක ඔස්ට්‍රේලියන් ෆිල්ම් එකක්, වසර 1988,ටිකක් පරණයි, විනාඩි 91 පුරා දිවෙන මේකේ අයින්ස්ටයි විදියට රගපාන්නේ “Yahoo serious” කියන නළුවා මේක direct කරලා තියෙන්නේත් එයාමයි, Australian Comedy film එකක් තමයි මේ, ඒ රටේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තියනවා, සම්මාන කීපයකටත් හිමිකම් කියනවා ,”Yahoo serious” මේක හදන්න මුදල් හොයාගන්න එයාගේ Car එකත් විකුණලා තියනවා, ඕන දේවල් ඉල්ලගෙන, ණයට අරන් එහෙම තමයි වැඩේ කරලා තියෙන්නේ, මේකට දායක උණ අයට එයාගෙම අම්මා තමයි කෑම සපයලා තියෙන්නෙත්, ඒ විදියට අඩුම වියදමකින් තමයි මේක හදලා තියෙන්නේ.
එතකොට අපේ අයින්ස්ටයින්ගේ පෙම්වතිය තමයි “මාරි කිව්රි” දන්නවනේ. එයත් එසේ මෙසේ කෙනෙක් නෙවේ, නොබෙල් තෑග්ග දිනපු කාන්තාවත්, ඇල්බට්ටම ගැලපෙන කෙනෙක් තමයි එයත්, කොහොම උණත් නිර්මාණයක් කරද්දි ඒක ලස්සනට වෙනස් කරලා හානියක් නොවන විදියට ගොතලා කියන්න නිර්මාණකරුවට අයිතියක් තියනවලුනේ. ඉතින් තරුණ අයින්ස්ටයින් කොයි වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඔයාලට ආරාධනා කරනවා.
දිගටම Korean film ම දුන්න නිසා වෙනසකටත් එක්ක හැමෝම මේකත් බලන්න. ඉතින් ලෝකේ වෙනස් කළේ උගත් සාම්ප්‍රදායිකව හිතපු, පේනදේම ඇත්තයි, පොදුවේ තියන පිළිගැනීම ඇත්තයි කියලා හිතපු අය විතරක්මත් නෙවේ. තමන්ට හිනාවෙයි කියලා බයෙන්, උපහාසයට ලක්වෙයි කියලා බයෙන් මුල්ලකටවෙලා හිටපු අයත් නෙවේ, ලෝකේ දිහා වෙනස් විදියට. වෙනස් ඇහැකින් බලලා, වෙනස් විදියට.වෙනස් දේවල් හිතලා.
ඒ විතරක් නෙවේ ඒවා බය නැතුවට ලෝකෙට ඉදිරිපත් කල අය, ඉතින් ඒවගේ මිනිස්සුත් මේ ලොකේ බිහිවෙලා තියනවා. ඒත් කලාතුරකින්. ඒ නිසයි එයාලා මේ ලෝකෙට මෙච්චර වටින්නේ, ඉතින් හමුවෙන්න අපේ “තරුණ අයින්ස්ටයින් කොලුගැටයව”…..හමුවෙමු…. 😀 😀
700 MB කොපිය මෙතනින් බාගන්න 0887fc43cce3395e8aea9aa333932228aa20f8ef 1.41 GB කොපිය මෙතනින් බාගන්න 59BD674FD5F54F18593D89E0AC75E03864099147
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,680 downloadsDownload Young-Einstein-1988-www.baiscopelk.com-.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
56 comments
chamath cafe
chamath cafe
සොරි වෙන්න ඕනේ අක්කේ
maleesha
Thankz superb!!! :D :D
Saman Prasad ( Black Cobra )
ela ela... thanks...
lapcool.info
“ස්වර්ණරේඛා සෙව්වන්දි ස්තුතියි...............
asiri
elakiri akke thawath awa denna
mihin ලංකා
එල එල අක්කා
siraj
නියම එකක් වගේ.
මේක ගැන අහලවත් නෑ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.නලින්
ස්තුතියි සෙව්වන්දියේ..
අපිට මඟ හැරුනු මේ වගේ කථා ගෙනවට
ජය වේවා
geeth
pattama balanna oen aniwa meyka nam
tharanga
මැක්සා ෆිල්ම් එකක් ජය!
සමීර චතුරංග
බොහොම ස්තුතියි සහෝදරී!!!!
isuru
සබ් එකට ගොඩාක් ස්‍තූතියි!
“චූටී මල්ලි”
හොද එකක් වගෙ පරන උනාට
තව සබ් දෙමු අක්කි
සබට තුති
ඔබට ජය........me
Thanks
rosheen
superb
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Pushpa Kumara
pattai wage ehenam thanx kiwwa
mahima
පට්ටයි
එ උනාට physics පන්තියෙ හිටිද්දි මෙකගෙ අම්මා මතක් වෙනවsaliya
meka nam maru akke thanks
kanthaDLA
thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Amil
එල එල අක්කා....
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියිchanuka
Thanks
nalaka
thank u sis...
Nisal Lakshan
niyamay maru thawa sub demu godak sthuthiy
mudiya / මුදියා
පට්ට ෆිල්ම් එකක්නෙ.
කොමඩියක් නේද.
බලමුකො එහෙනම් අයින්ස්ටයින් ලොක්කගෙ තරුණ කාලෙ කෙරුවාව.
නියමයි සෙව්වන්දි.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!#ChalinduDeshan (කිනා)
අම්මටසිරි.
බලන්නම ඕන වර්ගයේ පිලුමක් :D
එල එල
ජයවේවා!Thamuru
===============================================================
හහ්... දැන් කෙල්ලොත් සබ් දෙන්න පටන් අරන්. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... එළ තමයි ඉතින්..මේ වගේ අයිටම් සුප්පා.. අනිවා බලනවා... ස්තූතියි සහෝදරී..
===============================================================dimuthu
Aniwa machan !
charlie
thanks
danushka
bohoma sthithi sahodareya,,,,,jaya wewa!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේකනම් බොහොම වටින කතාවක්, බොහොම ස්තුතියි උපසිරසියට,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මේසන් බාස්
ස්තුතියි
sp පියමල්
ෂා මේකනම් නියමයි වගේ,විස්තරේ කියෙවුවම බලන්නම හිතෙනවා,thanks ස්වර්ණරේඛා
Rihan
Mama Balala tiyena Gon ma baiscope eka. thuuu witarak...
jayanandana
නියම එකක් වගෙ දෑන්ම බාල බලන්න ඕන,,,
indika
thnq...
ශාන් විමුක්ති [විමා]
පහරක් වගේ නේ
එල එල
ඔන්න ලැයිස්තුවට දාගත්තා මේකත්
සබට බොහොම තුති සෙව්වන්දි සහෝDharshana..
Thanks....
Nelson
Good Post Dear, Thanks!
Ashoka
meka gothapu kathavak film ekata,
aththa kathavak nemei. Albert Einstein Australia vala ipadunu kenek nemei. anika marie curie pemvathiyath nemei.Ashan Boy
Mewata Thamai Weda Kiyanne Ela Akke
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍අසින්ත
පරණ උනාට එක දිගමට බලන් ඉන්න පුලුවන්. තෑන්ක්ස් ස්වර්ණා....
ruchcha
ela kiri thawa suba 1000 k withara denna labenna kiyala prarthana karanawa :D jayen jaya
uditha
mata kitanna mee dalathiyena link 2 n mokakda downlode karaganna one ? nathnam me 2 ma downlode karaganna oneda?
ango baba
na machn , kamathi ekak
Menu
nice movie :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Prabhth
THANKS
ABCD
Subtitles walata Thanks!
Einsteinge pemwathiya මාරි කිව්රි neme.
Athana ehema deyak kiyala thiyenawa. Eka wenas karanna.Ashen Eranga
ela,,,,,,,,aaaaaaaaaa
anjana kelum
niyamai akke aththamai godak thanks puluwannnam viral 2016 film ekata sub dannakooooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට මචං