සෑහෙන්න කාලයකට පස්සේ දෙවන උපසිරස වැඩ කටයුතු ඉවර කර ගන්න පුළුවන් උනා. ඉතින් මේ වතාවේ දෙන්නේ හින්දි චිත්‍රපට උපසිරසක්. කලින් Man on Fire බලපු අයට අමතක වෙලා නැතුව ඇති කියල හිතනවා. එහෙනම් ප්‍රධාන කාරණාව වෙන මේ චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නම් අවුරුදු 4කත විතර කලින් තිරගත උන චිත්‍රප…
සෑහෙන්න කාලයකට පස්සේ දෙවන උපසිරස වැඩ කටයුතු ඉවර කර ගන්න පුළුවන් උනා. ඉතින් මේ වතාවේ දෙන්නේ හින්දි චිත්‍රපට උපසිරසක්. කලින් Man on Fire බලපු අයට අමතක වෙලා නැතුව ඇති කියල හිතනවා. එහෙනම් ප්‍රධාන කාරණාව වෙන මේ චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නම් අවුරුදු 4කත විතර කලින් තිරගත උන චිත්‍රපටයක්.බලපු හින්දි චිත්‍රපට වලින් ගොඩක් මගේ හිතට අල්ලපු එකක් නිසා මෙහි උපසිරස හදන වැඩේ මම බාර ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ චිත්‍රපටයක් වන අතර මෙහි අධ්‍යක්ෂණය අනුරාග් සිං විසින්. ඒ වගේම සංගීතය සහ විනෝදය සහිත මේ චිත්‍රපටය තුල අප අතරේ ඒ දවස් වල ජනප්‍රිය උන හින්දි ගීත කීපයකුත් අන්තර්ගතයි. මෙහි රංගන දායකත්වය දක්වන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක් විසින්. ශාහිඩ් කපුර්, රාණි මුකර්ජී, ශර්ලින් චොප්රා සහ අනුපම් කෙර් වගේ දක්ෂ නළු නිළි පිරිසක් දායක වෙලා තියෙනවා.
කතාව මෙන්න මේ විදිහයි. කෙනෙක් ඉන්නවා පුදුම හැකියාවක් තියෙන ඕවරේට හයේ ඒවා හයක් ගහන්න පුළුවන්. වැඩේ කියන්නේ මෙයා ඔට්ටු දාලා මේ වැඩේ කරන්නේ. කෙනා කවුද කියලා ඇහුවොත් හිතා ගන්න බැරි වෙයි. මේ ගැහැණු ළමයෙක්. මේ ගැහැණු ළමයා මෙයාගේ නම තමයි වීරා දේවත්වයෙන් ක්‍රිකට් අදහන කෙල්ලෙක්. ඒ උනාට ඕනෙම කොල්ලෙක්ට අභියෝග කරනවා බය නැතුව. කොච්චර හැකියාව තිබ්බත් වැඩක් නැහැ හැකියාව තැනක් නැහැ. මොකද ඒක ඒ ගමේ මිනිස්සු හිතන විදිහට කොල්ලෝ කරන ක්‍රීඩාවක්. ඒ වගේම මේ ගමේ ඉන්න කෙනෙක් තමයි වික්‍රම්ජිත් සිං කියන්නේ. එයාත් ක්‍රිකට් පිස්සෙක්. එයාගේ වැඩේ හැම අවුරුද්දකම එයාගේ පාකිස්තානේ ඉන්න යාළුවගේ කණ්ඩායම එක්ක තරඟයක් පවත්වලා වාර්ෂිකව පාරාද වෙන එක. ඉතින් මේ මනුස්සයට මේක එපා වෙලා එයාගේ එංගලන්තයේ ඉන්න පුතාව ගෙන්න ගන්නව ගමට පොඩි කපටි වැඩක් කරලා. එයාගේ පුත්‍රයා තමයි රෝහන් සිං.
ඉතින් රෝහන් ආපු ගමන් එයාගේ කණ්ඩායම තෝරන්න ගමේ ඉන්න පිරිමි ළමයින්ට අරාධනා කරනවා. ඒකෙන් තේරෙන අය තමයි මේ වතාවේ පකිස්තාන් කණ්ඩායම සමඟ තරඟ වදින්න නියමිත. මේ ආරංචිය අහන්න ලැබෙනවා අර කාන්තා ක්‍රිකට් ශූරියට. එයත් එනවා පිත්ත කරේ තියාගෙන තෝරා ගැනීම් වලට. එත් හැබැයි පිට්ටනියේ ගේට්ටුවෙන් ඇතුලට අඩියක් වත් යන්න ලැබෙන්නේ නැහැ. මොකද කෙල්ලන්ට ක්‍රිකට් ගහන්න නෙමෙයි මේ තෝරා ගැනීම කරන්නේ. ඊටත් වඩා මුර කාරයා කෙල්ලව ලැජ්ජ කරවල තමයි එතැනින් එලවන්නේ. කලින් කිව්වනේ සිහින වලට සීමා බාධක නැහැ කියලා. ඉතින් මේ වීරා අමුතුම වැඩක් කරනවා මේ කණ්ඩායමට ඇතුළු වෙන්න. එහෙනම් ඔන්න ඔයාලට ඉතිරි කරනවා වීරා සිහින හැබෑ කරගන්න කරන අමුතුම වැඩේ මොකද්ද කියල බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD/ BR පිටපත් සඳහා වලංගු වේ.
3,455 downloadsDownload Dil-Bole-Hadippa-2009-www.baiscopelk.com-1.zip223 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂා ජයසේකර” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුමේෂා ජයසේකර
Subtitles
41 comments
nipuna prasad
asiri
thx akke
lk
ජය වේවා සහෝදරිය තවත් ඒවා දෙන්න
yasomal
thank u so much :D
wow
wow,maru :D
samith
digatama subs denna
chamath cafe
බොහොම තුති!
chanuka
ela ela..
eranga
tx akkka :D
නලින්
ස්තුතියි රුමේෂා අක්කා
ජය වේවා!
සමීර චතුරංග
ඊලග එකත් එක්මණටම ගේමු..සබ් එකට ස්තුතියි යාළුවා.
ලහිරු චානක
හා හා එහෙනම් හසන්ත අයියගේ පවුලම වැඩේට බැස්සා එහෙනම්
ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ ආශ්චර්ය කියන්නේ :D
බොහෝම ස්තූතියි අක්කා උපසිරැසියට
ඉදිරියට තව දෙමු.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රුමේෂා :P :P ජය
sp පියමල්
thanks Rumesha
mudiya / මුදියා
අපේ හසා නෝන නොවැ මේ.
ඕං ඉතිං බාන්න දැම්ම.
රාණි මුකුත්නෑ ඉන්න ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ නෑ.
නියමයි රුමේෂා.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.jack
ස්තුතියි සබ් එකට...
ඊලග එකටනම් මෙච්චර කාලයක් ගන්න එපෝ.
සුබ පතනවා!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
maduranga
Roswell Tv series 1ktath sub kranna puluwanda.
දිමුතු තරංග ඉලුක්කුඹුර
මගෙන්නම් ඇහුවේ සහෝ ,සමාවෙන්න මම ටීවී සීරිස් කරන්නේ නැහැ.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පෙ යාන්තම් ඇති මෙන්න මේක දීලා..
මට මේ ෆිල්ම් එක කරනවා කියල ආරංචිය ලැබිලත් දැනට අවුරුද්දක් විතර වෙනවා මයේ හිතේ...
මමත් බලපු ලස්සනම ෆිල්ම් එකක්..ලස්සන සින්දුත් තියේ...
තවත් එකක් අරගෙන එන්න ඉක්මනට..
ජය වේවා...පසිඳු සහෝ
නියමයි සහෝ මම සබ් නැතුවම බලන්න හිටියේ බොහොම ස්තුතියි....තව එකක් ළඟදීම ඕනේ
shakil
patta aaa...
Saman Prasad ( Black Cobra )
sthuthiyi akke sub ekata... suba pathanawa...
maduranga
sub 1kta thanks Rumesha Akke.ela ela digatama sub denna.jaya wewa...........
“චූටී මල්ලි”
හසා නෝනා නෙ?
එල එල මේක එහෙන් මෙහෙන්
බලලා තියෙ
තව 1ක් කරමු
සබට තුති
ඔබට ජය........Ranga
Thanks.......
Puluwannam " The Luv Ka End " kiyala hindi movie ekak tiyanawa.ekatat subtitle dennako.plzgihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
sasanka
patta pata pata
රොයිලි
බොහොම ස්තූතියි රුමේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulaj Nalinka
බොහොම ස්තුතියි
tharindu
film eka download karanna beha saho...ai a
sasanka
romba tnkx mchn
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chinthaka
Baiscope android app eka "unfortunately stop" kiyala watenawane?e app eken kohomada avasya copya download karanne?kohomada comment karanne?
mindika
thanks !!!!!!!!!!!!!!!!
anudi
film walata subtiteles hadana ayata tnx...puluwan nam Hello film ekei Salaam namasthe film ekai danna....
dinushka
ela...ela mehemathamai inna oni..;
dinushka
ela ela mehemathamai inna oni .,,, ;)
lahiru
thanks.................!
Sasindu
this one so nice.
thawa niyama ewwa danna one aiylaaaa.
aluth ewa danna.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
hasanatha ayya nonanne pawulama subs walata bahinna wage ne
ela ela