ගිය අවුරුද්දෙ නිකුත් වුණ ක්‍රියාදාම හා ත්‍රාසය ඇතුළත් සුපිරි තෙළිඟු නිර්මාණයක් සමඟයි අද බයිස්කෝප් සමගින් එකතු වන්නේ. Krishna Marimuthu අධ්‍යක්ෂණය කළ පළමු නිර්මාණය වූවත් ඉතා සාර්ථක උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකින්න පුලුවන්.තෙළිඟු සිනමාවේ ආදරය දිනාගත් Naga Chaitanya සමගින් Lavanya Tripathi මෙහි ප්‍රධ…
ගිය අවුරුද්දෙ නිකුත් වුණ ක්‍රියාදාම හා ත්‍රාසය ඇතුළත් සුපිරි තෙළිඟු නිර්මාණයක් සමඟයි අද බයිස්කෝප් සමගින් එකතු වන්නේ. Krishna Marimuthu අධ්‍යක්ෂණය කළ පළමු නිර්මාණය වූවත් ඉතා සාර්ථක උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකින්න පුලුවන්.තෙළිඟු සිනමාවේ ආදරය දිනාගත් Naga Chaitanya සමගින් Lavanya Tripathi මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.ඒ වගේම තෙළිඟු සිනමාවේ නිතර හමුවන Rao Ramesh, Murali Sharma හා Revathi වැනි අයත් මෙයට රංගනයෙන් දායක වෙනවා. Vivek Sagar ගේ සංගීත සංයෝජනයෙන් හැඩගැන්වුණු මම සලරුව IMDB දර්ශකයේ 6.2 ක අගයකට හිමිකම් කියනවා.
අර්ජුන් කියන්නෙ තමන්ගෙම නිර්මාණයක් අත්හදා බලමින් සිටින තරුණයෙක්.ඔහුගේ මව වෛද්‍යවරියක් වන අතර පියා ඇයට සහය වෙමින් විවිධ සමාජ සේවා වල නිරත වෙමින් තම පවුල සමග සතුටින් ජීවත් වුණා.මේ අතර අර්ජුන්ට එකවර බිහිසුණු ආරංචි දෙකක් දැනගන්නට ලැබෙනවා.තමන්ගෙ දෙමාපියන්ගේ අතුරුදන් වීම හා රට පුරා බෝම්බ පිපිරීම් සිදුවීම අර්ජුන්ගේ මෙන්ම ඔහුගේ පවුලේ අයගේද ජීවිත වලට තර්ජනයක් එල්ල කරනවා.මේ සිදුවීම් දෙකේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද? සලරුව නරඹලාම දැනගන්න පුලුවන්.
කාල රාමු නිර්මාණය කරන්න නුපුරුදු බව නිසා සබ් එක ගොඩාක් ප්‍රමාද වුණා.කොහොම වුණත් ත්‍රාසය පිරිලා තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. ඒ වගේම සබ් එකේ යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්.කොහොම වුණත් නරඹලා අදහස් උදහස් දක්වන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත සඳහා අදාළ වේ.
12,604 downloadsDownload Yuddham-Sharanam-2017.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිදු අවිශ්ක
Subtitles
49 comments
Ayesh Prashan
Indunil kavindu
Thank you bro..dan hari sub eka dunnata
Nirodhya Dilshan
thank you.....
thank you.....
thank you.....
thank you.....
thank you.....
thank you.....Shehanchathu
Thanx machan
subodha
Thanks
oshanda
thanx sahoo
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ........
ජයවේවා .....Rsa diz
Dwaraka movie ekatath sub eka denna puluwanda?
Lasantharathnasirirox
අනේ ගොඩාක් පිංසිද්ද වෙනවා කොල්ලො....sub දෙනකන් හිටියෙ බලන්න විදිහක් නැතුව.....කරපු දේට tnxx broo....
Kavindushan
Balanna film akk nathuwa hitiye tnx
NTR# aluth aka avilla akatasab denna Aravinda Sametha Veera Raghava#Prabodha Madhusankha Hettiarachchi
Supirimanee brooo thank u sub ekata...
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන් ජයවේවා
sublove
bohoma sthuthi me wage supiri film ekaka sub genawata
Lucifer94
patta machan..denakan hitiye..ane thawa ekak diyankooo..
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
damith_janaranjana
Thanks brother
ranga11112
sub akata thanks saho...theruwansaranai
Bandara 1976
ජය වෙිවා… සහෝ..
D.Chamara
bohoma sthuthi sahooo jaya
avish-gimhan
thanks friend
gayankavinda@
Thanks bro ..
nisala_d
Thank you bro...!!!
ushan
tnx godaak
dusmantha
thanks
basura indrachapa
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝ...gayan215
bohoma sthuthi saho...
Kanchaka
Thanks bro
TharakaWAS
Subata thanks saho...!!!
Jaya wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiri
thankz saho
Rajapakshadtr
Thank you brother
thanks bro sube ekata thavath supiri film ekak danna jayawewa//
MudithaDissanayaka
thanks machana
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පවිඳු සහෝ.
ජයෙන් ජය.ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!NuwanK
Thank u bro..
N_R
Thanks.
wajira
thanks for sub
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!nihalpujitha
THANKS BROO
Stiffen
Neevevaro කියන ෆිල්ම් එකත් මේක වගෙ මයි..thanks for your sub
Madushan Lakshitha
ela broo
Rukshan37
Ela ela
Gaiya - bro
thanks bro
nipuna_sahani
Thanaks....
1997avishka
Thanks saho
MAALnath
Thanks ..............................good luck ................................
gayanmagee
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank You