මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු . මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත්…
මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු .
මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක නම් මිස් කරගන්න එපා .අපරාධයක් .ආතල් ගොඩක්.මෙගෙමයි පට්ට ආතල් කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා.උන් තුන්දෙනා නිවාඩු කාලේ ට්‍රිපක් යන්න සෙට් වෙනවා.මේකට හිතුවේ නැති විදිහට කෙල්ලො දෙන්නෙකුත් සෙට් වෙනවා.මුලින් කට්ටිය කසු කුසු ගැවට පස්සෙ ගානට සෙට් වෙනවා. මෙයාලා යන්නෙ හෙන වනාන්තරයකට Night camp කරලා පොඩි සොමියක් දාන්න කොහෙමෙන් කොහෙම හරි කට්ටිය වනාන්තරෙට ගිහින් camp එක හදාගෙන එහෙම පැළ පදියං වෙනවා.මුන් අර පොත් අස්සෙ මුල් බැහැල ඉන්න ඩයල් ටිකක් නෙවෙයි.පිටිපස්සේ බංකුවේ ඉන්න ඩයල් ටිකක් .ආතල් එහෙම දන්න සෙට් එකක්..ඉතින් රෑට කට්ටිය ටිකක් සූර් වෙනවා.ඔය අස්සෙ එකෙක්ට වැඩිවෙනවා.මූ පිහියක් අතේ තියාගෙන ඒකෙන් වැඩ දාන ඩයල් එකක්..ඕකත් අරගෙන පොර යනවා .මුත්‍රා කරන්න…මලා ඊට පස්සෙ ඉතින් වෙන්නෙ හතුරෙකුටවත් වෙන්න හොද නැති වැඩක්…ඔය කීවේ කතාවේ ආරම්භය පස්සට වෙන්න තමා හොද හොද සෙල්ලම් තියෙන්නෙ. මේක තනිකරම ආතල් ගොඩක් .අරන් බලන්න ලේ පිරිසිදු කරගන්න කියාපු බඩුව. මේකේ තියෙන සමහර දර්ශන සහ දෙබස් නිසා 18+ අය නරබනවානම් හොදයි කියලා හිතෙනවා.එහෙම ලොකුවට දේකුත් නැ ඉතින් .සමහර වචන වල තේරුම රසාස්වාදයට බාධාවක් නොවෙන්න ඒ විදිහටම යොදා ගන්න වුනා.ඉතින් අරන් බලන්න පාඩූ නෑ .
ආයෙමත් උපසිරැසියකින්ම හමුවෙමු!!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
29,754 downloadsDownload The-Package-2018.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජය තිලකරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජය තිලකරත්න
Subtitles
60 comments
mayura_lanka
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!kushanrandika
tnq so much bro........
Niruksha
Baiscop download eke movie eka nahane
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi broo sub ekata. Jaya wewa...!
albus98
ෆට්ටම බ්‍රෝ..තෑන්ක්ස් කොමඩියක් බැලුවෙ සෑහෙන කාලෙකින්..
තෑන්ක්ස් ආ
මේ අවුරුද්දෙ කොමඩි කියල ආපු බයිස්කෝප් සමහර ඒවට හිනායන්න නම් අපිම කිති කවා ගන්න වෙනව
මේකනම් එහෙම නෑ කියල හිතනව ජය වේවා :-)Chamil Mihiran
sub ekata thanx
rangana_198614
Thanks bro sub ekata
darshana100
ela saho thanks
Hashan M. Priyadarshana
Thank you machan sub ekata..
Jaya wewa!akalankagayan
Thnx .........
udithlakmal
Marvels fatta. Padiri
Kulanjana Maduranga
subata thanks saho....
gihan perera
නියමයි මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
dsdkavishka
Thenks for sub
ranga11112
sub akata thanks saho...theruwansaranai
V.T.Piyumal
Thanks br sub ekata..jaya wewaa...
wwkasun
Elama
Gihansenarathna
Thanx bro sub ekata.
chathuradinesh
TNx mchn
kavinuweerakkody
අම්මෝ...කාලෙකින් බලපු සුපිරිම කොමඩියක්!!බලපු එව්වෝ රහ දන්නවා.
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට..SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nilush Angana
Sub ekata thanx
basura indrachapa
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝ...basura indrachapa
උපසිරැසියට ස්තූතියි සහෝ...
Gayan dushmantha
බොහොම ස්තූතියි සහෝ..... පුලුවන්නම් Night School (2018), A simple favor (2018) දෙකටත් සබ් දෙන්න.
Pramukmili
thanxx bro......
thisarasawshika
uba dunna sub ekaknam ha ithin
Nandana_kumara
Tu සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan37
Ela ela
Manura Sathsarindu
උපසිරසියට බොහොම ස්තූතියි !
emosh_
පටිට මෙවගෙ comedy වලට තව සබි දෙන්න
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංජය සහෝ.
ජයෙන් ජය.dragonhero
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Juanluis
Thnks saho
MAALnath
Thanks ....................good luck ......................
jagath55
Thanks
Gayan Chathuranga
hahaha..thanx bro
damith_janaranjana
Ela
Amalka Himeshan
Thanks sub ekata
vishwanathmadhushanka
Thanks machn
Carter VII
Patta Thanx bro
Farmchemie_Roshan
Thanks saho oyage kalaya kepa karala apata sub genawata.jayen jaya!!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
kent parker
thanks
nishannw
ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro sub ekata jayawewa....