Mr. Nobody (2009) | නිවැරදි මාවත සොයා (18+)[සිංහල උපසිරැසි සමඟ]
අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිධ කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සිදුවීම් පරස්පරයි. ඒත් ඒ සිදුවන හැම සිදුවීමක්ම බොහොම රසවත්. ආදරය, විනෝදය, වේදනාව අපූරුවට දකින්න පුළුවන්.
කතාවෙ අවසානයේ මේ හැම පුංචි කතාවක්ම එකට එකතු වෙනවා. මේ චිත්‍රපටිය තවත් විශේෂ වෙන්නේ මෙහි “නීමෝ” නම් ප්‍රධාන චරිතය සඳහා රංගන ශිල්පීන් 5 දෙනෙකුද, “ඇනා”, “ජීන්”, “එලීස්” යන ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පිනියන් 9 දෙනෙකුද සහභාගී වීම. නිකන් විකාරයක් වඟේ නේද? නෑ ඒක තමා ඇත්ත. ඒ කියන්නේ චරිත 4ක් වෙනුවෙන් රංගන ශිල්පීන් 14 දෙනෙක්.
IMDb අගය 7.8ක් ලබගෙන ඇති මේ චිත්‍රපටිය 2009දි බෙල්ජියමෙ නිෂ්පාදනයක්. ධාවන කාලය වැඩිකරමින් 2013 නොවැම්බර් 1 ඉඳන් මේක ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා. 66 වෙනි අන්තර්ජාතික වෙනීස් චිත්‍රපටි උලෙළේදි මේ චිත්‍රපටියට The Golden Osella සහ the Biografilm Lancia කියන සම්මාන දෙකත් ලැබිලා තියෙනවා. ඒ වගේම හත් වෙනි Magritte සිනමා උලෙළේදි හොඳම චිත්‍රපටිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහාද නිර්දේශ වෙලා තියෙනවා. වෙන සම්මාන මොකටද ඔයාලම බලල මේක ගැන තීරණය කරන්නකො. හැබැයි ඉතිං ටිකක් තේරුම් ගන්න අමාරු වේවි.
උපසිරැසි බාල යනගමන් පොඩි comment එකකුත් දාල යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
[button link=”http://goo.gl/nmqJiD” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6828 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ඉනූෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මොන මගුලක්ද බන් මේ. ඉස්සල්ල සබ් යනව පස්සෙ ෆිල්ම් එක යනව. බැරිනම් නොකර හිටහල්ලකො. බහුතරයක් එහෙමයි. කරන එක හරියට කරහල්ල. නැත්තන් හරියට කරන එකෙක්ට කරන්න ඒව ඉතුරු කරපල්ල. කරුමයක්නෙ බන් මේක
සිරාවට.. Film එක බලන්නත් එපා වෙනවා මෙහෙම කලාම
කලාම.
Sub eke timeline wenas krla.samahara kotas මගහැර la
EHEMA THAMA YAKOO HEMA MKV EVATAMA GELAPENA SUB HADANNA AMARUI.SUB TIME LINE EKATA GELAPENNEE,EKA MUNGE AVULAK NEMEE……
සබ් එක Bluray EXTENDED සඳහා ගැලපෙන්නේ නැත 🙁
elm
bluray update karanna පුලුවන්ද
Thanks
බොහොම ස්තූතියි සබ් එකට
Thanks ……………….
Thanks ………………..good luck ……………….
Thanks kollo
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks sub එකට
Thanks bro
thanks mcn br rip akata sub update karanna
යකෝ මේක පට්ට නේ , butterfly effect සහ quantum many worlds interpretation ගැන තියන පට්ට ෆිල්ම් එකක් සබ එකට thanks
tnx broooo
TNX MACHN …!!!
Mr.Nobody.2009.Extended.1080p.BluRay.x264.YIFY copy එකට sync වෙන්නේ නෑ මචන්… පුළුවන් නම් update කරපන්…re-sync කරන්න ඕන හැම වෙලාවේම
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
මමත් හරිම කැමති චිත්‍රපටියක් තමා මේක
ගොඩක් ස්තුතියි
පුලුවන්නම් flatland (2009)
ඇනිමේශන් චිත්‍රපටයටත් සබ් ටයිටල් එකක් දාන්න ඒකත් මේ ජාතියෙම එකක්
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
නියමයි ඉනූෂයා.
බෙල්ජියම් එකක් නේද.
ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනව අපේ යාළුවන්ගෙන්.
අනිව බලනව.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks malla….. ela ela …….
ෆිල්ම් එක බලන්නම වෙයි වගේ විස්තර දැන ගන්න….. 🙂
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි අනුෂ සහෝ
ජය වේවා!
thanks සහෝ,2009 පහු වෙලා මහ කාලයක්ද,පරණ වෙන්නේ කොහොමද,thanks සහෝ,
thanx!
Thanks
Me wage film hoya hoya balana aya ona tharam innawa saho.. Kenekuge rasaswadayak wenuwen thamange watina kalaya weya karagena me sahola karana mehewara ihalinma agaya karanna ona.
Niyamai saho.. Supirima film ekak… Bohoma sthuthi me karana mehewarata.
OLD IS GOLD.
චිත්‍රපටියක ගුණ අගුණ, හොඳ නොහොඳ, චිත්‍රපටිය තිරගත වෙලා තියෙන අවුරුද්දෙන් තීරණය කරන්න බෑ. එහෙ කරනවනම් ඒක ඒ පුද්ගලයගේ රසාස්වාදයේ තියෙන ලොකු දුර්වලතාවයක්. අලුත් චිත්‍රපටිවලට විතරක් සබ් දෙන්න ගියොත් අති විශිෂ්ඨ සිනමා නිර්මාණ රාශියක් රසවිඳින්න තියෙන අවස්තාව නැති වෙලා යන්න පුලුවන්. මොකදද හොඳම චිත්‍රපටි බොහෝ ප්‍රමාණයක් බිහිවෙලා තියෙන්නෙ මෑත කාලයේ නෙවෙයි මීට අවුරුදු 10කට 20කට කලින්. බොහෝම ස්තූතියි ඉනූෂ සහෝ මේ වගේ සුපිරි නිර්මාණයකට උපසිරැසි දුන්නට.
බොහොම ස්තූතියි සහෝ!!!
කවුද කියන්නෙ මේවා කවුරුත්
බලන්නේ නෑ කියලා
1ක් හරි මේවා බලනවා බන්
ඒකනිසා
ඔයා ඔයාගෙ ක්‍රමයට
ඔයා කැමති ඒවාට සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි සහෝ!!!
superb yaluwa….download wenna damma…..
TnX
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
බොහොම ස්තූතියි සහෝ!!!
ඇත්තටම මචන් හොඳ ෆිල්ම් එකක් ….
thanks bro…
බොහොම ස්තූතියි සහෝ!!!
comment එකට බොහොම ස්තූතියි. ඒ ලොකු හයියක්.
thnks..
thnq
thanks bro…
maru ekak wage
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
දිගටම වෙනස් විදියේ කතා වලට සබ් දෙන්න.
ai ban aluth film awlla tiyeddith ma wage malawa rahak nathi awata sub denne, mawa ballanne na ban ada kale kawuruwath oya coment danmata hodai kiyala owa balanna naha, a nisa aluth awata sub depan ban
එකේක අයගේ රසාස්වාදයන් වෙනස්නේ සහෝ…කෙනෙකුට හරියන එකක් තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්… මට මේක හොඳටම අල්ලලා ගිය එකක්.. තේරුම් ගන්න අමාරු එකක් බවනම් ඇත්ත… අදහස්වලට බොහොම ස්තුතියි!!!
බලමුකෝ ඊලග පාර මීටත් වඩා හොඳ එක්කට දාන්න.
නිකන් දීපු දේ ඇද හොයන්නෙපා Dinesh,
බොහොම ස්තූතියි ඉනූෂ උපසිරැසි වලට,
දන්නවනේ ඉතින් හැමදේම ඇද හොයන ජාතියක් ඉන්නවනේ.
බයිස්කෝප් එක කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව නොමිලේ මේ සිංහල උපසිරැසි දීල කරන්නේ ලොකු දෙයක්,
අපි ඒක අගය කරන්න ඕනි
මචං දිනේෂ් උබ වගේ ගොනෙක්
පරණ වෙච්චි පලියට ෆිල්ම් එකක් නරක වෙන්නේ නැහැ
අලුත් වෙච්චි පලියට ෆිල්ම් එකක් හොද වෙන්නෙත් නැහැ
අලුතෙන් ආපු සමහර ෆිල්ම් බැලුවම අපරාදේ ඩේටා ටික කියලා හිතුන අවස්ථා අනන්තයි නිකම් මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව මේ දුන්නු දේ අගය කරලා මේ ෆිල්ම් එක බලපන්
බලලා ඇවිත් කියපන් මේ සහෝගේ මහන්සිය අපරාදයක්ද කියලා
අපි මේ දෙන හැම ෆිල්ම් එකක්ම නොබැලුවට මේ දෙන ෆිල්ම් බලන අය ඉන්නවා
දවසක කි-දාහක් මේ සයිට් ඒකට එනවද ඒ එන අයගෙන් එකෙක් හරි උපසිරස බාගත කරගෙන ෆිල්ම් එක බලනවා
අපි “උපසිරසට බොහොම ස්තුතියි” කියන්නේ ඒ සහෝගේ මහන්සියට කරන අගය කිරීමකට
පැය එකහමාරක ෆිල්ම් එකක් කරන්න සමහ වෙලාවට පැය විසි හතර මදිවෙනවා
තව කෙනෙක්ගේ මහන්සියක් දෙකේ කොලේට දාලා මෝඩයෙක් වගේ කතා කරන්න එපා.
උබ අලුත් ඒවා ඔය තරම් හොදයි කියනවානම් හොදට බලපන් imdb top 250 ඇතුලේ වැඩිපුරම තියෙන්නේ උබ ඔය කියන අලුත්ම ඒවාද කියලා.
උබලා වගේ උන්ට තමා Mr. Nobody කියලා කියන්නේ!
මම දැන් මේ ෆිල්ම් එක බලල කමන්ට් කරන්නෙ සුපිරි ෆිල්ම් එක
ෆිල්ම් එක බලන්නෙ නැතුව හොඳ නෑ කියන්න එපා අනිත් අයත් නොමග යනවනේ
Thanks
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල මචන්
Thanks
thanks thawath hoda awa denna
elazzz thnxzzz
thank you !
elane banna damma onna
ජයම වේවා
Thanks
bohoma thuthi!
maxxa akak wage
thanks machan