Rating: 8.4/10. From 12 votes.
Please wait...

ඔන්න ඉතින් අදත් මම ආව මේ දවස්වල ජනප්‍රියම TV Series එක වන Mr.Robot හි 4වෙනි එපියේ සබ් එකත් අරගෙන. මේකේ ඇත්ත නම වෙලා තිබ්බේ ”eps1.3_da3mons.mp4” කියන එක. ඇත්තම කිව්වොත් මේකේ එපිසසෝඩ්ස් වල තියෙන නම් ටිකත් බලන එක වටිනවා. කලින් එපියේ නම් රේටින් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ. කට්ටිය නම් කියන්නේ මේ දවස් වල එන මුල් එපි ටිකේ පදනම දාන එක තමයි වෙන්නේ. එත් ඉතින් ඒවත් ආතල්.හැකර් කෙනෙක්ගේ මානසික තත්වේ ඉඳල අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේකේ වැඩේ වෙන්නේ මට පේන විදිහට. හරි අපි කතාවට බහිමුකො එහෙනම්.
මතක ඇතිනේ ගියපාර අපේ ලක්ෂික සහෝ ගෙනාපු එපිසෝඩ් එක ”eps1.2_d3bug.mkv”එකේ වෙච්ච දේවල්, Elliot පට්ට අවුලෙන් ඉන්නේ එයාගේ මත්ද්‍රව්‍ය දෙන කෙනාට දෙන කෙනාව පොලිසියට අල්ලලා දීපු එක නිසා.සහ ඊට කලින් එපියේ Robot, එයාව තල්ලු කරනවත් මතක ඇති නේ. කොහොම හරි ඊටපස්සේ Robot එනවා Elliot ව හොයාගෙන AllSafe එකට. ඊටපස්සේ කියනවානේ හැමදේටම යතුර වෙන්නනේ Elliot නිසා එයා නැතුව වැඩ කරන්න බෑ කියල fSociety කරපු Steel Mountain එකට ගහන වැඩේ නවත්තනව කියලා. ඊටපස්සේ Elliot හිතනවා හරි දැන් fSociety නැති නිසා මුළු ලෝකෙටම පේන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් එයාගේ වැඩ කරගෙන යන්න හරියටම Tyrell Welick කරනවා වගේ. කතාවේ විදිහට නම් එයාගේ බග් එක හංගන්න. කොහොමහරි fSocietyලා Elliotගේ බග් එක හැමෝගේම ඉස්සරහ එලියට දානවනේ. ඊටපස්සේ Elliot තීරණය කරනවා ආයේ Steel Mountain ගහන වැඩේට fSociety එකට එකතු වෙන්න. අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉඳලා. රි එහෙනම් කට්ටිය බලමුකෝ මොකද වෙන්නේ කියලා ඊටපස්සේ. සමහර වචන සිංහලෙන් නැතුව තිබ්බ විදිහටම දැම්ම. මොකද ඒවා වල සිංහල තේරුම දැම්මොත් බලන කෙනාගේ රසයට බාදා වෙන නිසා. නිකන් Mouse එකට මූසිකය කිව්වම නිකන් පොල්ලෙන් ගැහුවා වගේ නේ. අන්න ඒ නිසා.එහෙනම් ඔයාල හැමෝටම සහ බිස්කොප් මන්සලට ජයෙන් ජය. ලබන සතියේ ලක්ෂික සහෝ “eps1.4_3xpl0its.wmv”එපියේ වැඩේ කරයි.ඊටපස්සේ සතියේ “eps1.5_br4ve-trave1er.asf” එක්ක හමු වෙමු! සුභ!!



Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S01E04.HDTV.x264-KILLERS[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4951 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
meka wada na
Godak sthuthi..Jaya wewa
Elama
thanks for sub….
Thnx sub ekta…
ස්තූතියි සහෝ
Sub ekata thanx aaaaaaaaaaa
thanks……
tnx bro
ගොඩක් ස්තුතියි සහෝ… ජය වේවා !!
Ela story eka machan, Thanks
thanks sahooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx Bro…. (Y)
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thank You mcho…………..!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහෝ!
කතාවනම් එල!
yaluwane mata ( MPC HC-syntax error at line 749 ) kiyala enawanee. mokada karanne…… HELP ME
PLS
මටත් මේ අවුලම එනවා.. plz help
අඩේ අපිට උදව් කරන්න කවුරුත් නෙද්දෝ,,,,,,,,
thanq yoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
බොහොම ස්තුතියි මචං 🙂 (y)
ස්තුතියි සහෝ…
niayamai…thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි උපසිරසියට.
Thanku saho
@ thnx machan!@
අම්මෝ මේකේ දැන් යක්කුත් ඉන්නවදෝ??
මොකා උන්නම මොකද ඔන්න එහෙනම් අපිත් බාගත්තා..
ස්තුතියි
බලන්නකෝ, යක්කු ඉන්නේ කොහෙද කියලා Elliot කියලා දෙයි! 😉
Sahoo elakiri. oka denakam thamai eye edala balagena hitiye. Thank you.
pattama series 1k tm.sub 1 thanks.ela
thnks bro
thanks bro sub ekata
ela, jaya veva!!!
ස්තුතියි සහෝ… එනකල් බලාගෙන හිටියේ…
සබ් එකේ අවුලක් එනෝ… පෙඩ්ඩක් බලන්න
මොන වගේ අවුලක්ද එන්නේ?
Ela.Thanks man…………..
ela machan. ikmanta sub karata
ඉක්මන් කරපු නිසා අවුල් නම් ඇති පැලෙන්න.අහුවුනොත් කියන්න හොඳේ
අවුල් තිබුනට කමක් නෑ සහෝ..
බොහොම ස්තුති…!!