Mr. Robot [S02 : E11] with Sinhala Subtitles | ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්.. [සිංහල උපසිරසි සමඟ]
එදා ඩිපීරෝ කෑමත් අරගෙන ඇන්ජෙලා හම්බෙන්න ඇවිත් යද්දී කිව්වනේ “ඊලග පාර එන කෙනා ඔයාට කෑම අරගෙන එන එකක් නැහැ. ඔයාව කුදලගෙන ගිහින් අදුරු කුටියක දාලා තියාවි කියලා.” අන්න ඒක ඇත්තක් වෙන පෙර නිමිති කලින් කොටසේ දකින්න ඇතිනේ. එලියට් ඇන්ජෙලාව දාලා කෝච්චියෙන් බැස්සම කවුදෝ මන්දා ගෑණු කෙනෙක් හා පිරිමි කෙනෙක් ඇවිල්ලා ඇන්ජෙලා ලග හිටගත්තා. ඒකම ඇතිනේ හොද දෙයක් නෙවෙයි කියලා කියන්න. කිව්වත් වගේ එයාව කුදලගෙන ගිහින් කාමරයකට දාලා අමුතු පරීක්ෂණ වගයක් කරනවා. මේ අතරේ එලියට්ගේ තාත්තා එදා ෂොප් එකේදී ගියා ගියාමයි ආවේ නැහැ. ටයිරෙල් ඉන්න තැනක් හොයාගත්තට, මොනා උනාද කියලා පෙන්නුවෙත් නැහැ. එලියට් හෙව්වෙත් නැහැ. කතාව අවසානයේ එලියට්ගේ තාත්තා ආපහු ඇවිල්ලා කේතාංකණය කල පණිවිඩ වගයක් විසදලා ඒවා වලින් ඉලක්කම් වගයක් ගලපලා ආපහු වතාවක් ඒ ඉලක්කම් වලින් දුරකථන අංකයක් හදලා ටයිරෙල්ව හමුවෙන්න. ටයිරෙල්ව හමුවෙයිද? එතකොට මැරිලා නැද්ද? බලලම ඉන්නකෝ එහෙනම්.
හිතුවේවත් නැති විදිහට ඔන්න අවසන් එපිය විකාශය වෙන දවසේ රෑ පරණ කොටස් ඔක්කොම ටික ඉවරයක් කරගන්න පුලුවන් වුණා. ඒ කියන්නේ මේ එපිය කෙටුවේ බදාදා රෑ. අද රෑ තමයි එතකොට අවසන් කොටස යන්නේ. උපසිරසිය කරලා හෙට දෙන්න වෙන එකක්නම් නැහැ. මොකද මේ ටිකේ ඩේටා හිගකමක් තියෙනවා. නයිට් ටයිම් එකෙන් තමයි ඇදගෙන යන්නේ. අනික ඉතින් සමහරක් දෙනාට කතාව එපා වෙලා. ඒ ගැන හොද ප්‍රතිචාරයක් පහුගිය කොටසෙත් තිබුණා. එහෙම වෙද්දී මට එපා වෙන එක අහන්නත් දෙයක්ද?! ගිහින් එන්නම්. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E11.PROPER.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7345 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේක සුපිරි කතාවක්නෙ.
දිගටම sub දෙන්න සහෝ.
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ
අන්තිම එපියෙන් හමු වෙමු
සිංහල උපසිරැසියට බෝහෝම ස්තූතියි
12 ත් ඉක්මනට දාන්න සහෝ
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**
තව එකායි….
තෑන්ක්ස් සහෝ
12 ත් හැකි ඉක්මනට දාමු
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴
බොහෝම ස්තූතියි සහෝ
බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට…
අන්තිම කොටසත් දෙනකල් බලා ඉන්නවා…..!
Epa wela thiyenne kiuwata tharaha ganna epa saho. mama aththamai kiuwe. godak series wala 1st season eka witharai supiri thiyenne. puluwan nan Breaking Bad, The Mentalist wage supiri series ekak dennako. series eka kohoma unath sub karanna oya mahansi wenawane.thank you bro!
දීලා තියෙන සීරිස් ආයෙත් දෙන්න බෑ Asanka සහෝ…
පොඩ්ඩක් සර්ච් කරලා බලලා ඉල්ලන්න…
Breaking Bad – All 5 seasons – http://www.baiscopelk.com/tv-series/breaking-bad/
The Mentalist – All 7 Seasons – http://www.baiscopelk.com/tv-series/the-mentalist/
Man dekama balala thiyenawa. man kiuwe a wage wena series denna kiyala
Thank you!
සබ් එකට ස්තුතිය මගෙ සහො
ala ala mchn…
pissu katha nokara antima 1th diyan bn.. api balanawa